.....තවම බැලුවේ නැත්නම් බය නැතිව down කරගෙන බලන්න...
maasa dekak wath naha..aka nisa mama masa dekakata kepenawa
see you guys then
love you all 
Sorry Guys mata mea para a/lmaasa dekak wath naha..aka nisa mama masa dekakata kepenawa
see you guys then
love you all
Thread Closed Till End Of A/L Exam

Sorry Guys mata mea para a/lmaasa dekak wath naha..aka nisa mama masa dekakata kepenawa
see you guys then
love you all
Thread Closed Till End Of A/L Exam
oki doki..api exams walin passe meet wemuko..kattiyama oya enakam balan idewee.... 

Sorry Guys mata mea para a/lmaasa dekak wath naha..aka nisa mama masa dekakata kepenawa
see you guys then
love you all
Thread Closed Till End Of A/L Exam

හරි අවුලක් නෑ මචන්..
ඔයාගේ ඊලග පියවරට සුදානම් වෙන්න..
මම මේ ත්‍රේඩ් එක බලා ගන්නම්.. ඔයා එන කම්..
කොහොමත් මම හිටියොත් ත්‍රේඩ් එකේ පිටු ගණන් වැඩි වෙනවා කියලා යාලුවා දන්නවා නේ..![]()
මම ඉතින් කවදාත් හොද ෆිල්ම් එකක් බැලුවාම ඒ ගැන කියන්නේ නැතිව ඉන්නේ නෑ නේ..
ඊයේ රෑ මම බලපු ෆිල්ම් එකේ නම කියනවා නම් " මඩර්ස් ඩේ "
මේක හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි, ට්‍රිලර් ගණයට අයත් වෙන ෆිල්ම් එකක්..
ඇත්තටම කතාව හොදයි.. ලස්සනට කතාව ගෙනියලා තියෙනවා අපිට කිසිම බොරින් ගතියක් නැතිව බලා ගන්න පුලුවන්..
ට්‍රිලර් ගණයට අයත් චිත්‍රපටි බලන්න ඉන්න අය වෙනුවෙන් මයි..
මේ ෆිල්ම් එක ගැන මම විස්තර කරන්න හිතුවේ..
මට නම් මේ ෆිල්ම් එක හොදයි, බලපු නැති අය බලලාම කියන්න කෝ ඔගොල්ලන්ගේ අදහස්..
මැතකදි (මාසයකට විතර කලින්) මම බලපු හොද චිත්‍රපටියක් කියනවා නම්..
" ඉන්සිඩියර්ස් " (Insidious) ෆිල්ම් එක හදුන්වන්න පුලුවන්..
මේ ෆිල්ම් එක නම් උපරිමයි, ආය අමුතුවෙන් මේ ෆිල්ම් එකේ වැරද්දක් කියන්න නෑ..
මේ ෆිල්ම් එකට විතරයි පුලුවන් වුනේ මගේ හිතට බයක් එක්කරන්න..
ඒ තරමට අතිවිශිෂ්ඨයි..
( බලන අය රෑට විතරක් හොදට ශබ්දය දාලා බලන්න එතකොටයි ආශ්වාදය උපරිමයෙන් ම ගන්න පුලුවන් වෙන්නේ.. )
මේක පවුලේ උඩවියට වුනත් එකට ඉඩගෙන නරබන්න පුලුවන්,
කිසිම විදියක අසභ්‍ය දර්ශන මේ චිත්‍රපටියේ අඩංගු වේලා නෑ..