Elakiri eke Asahanakarayo

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සහතික ඇත්ත කතාව, ඒ වගේ අය නිසා ගොඩක් අයට එලකිරි එක එපා වෙනවා. මටත් ඔහොම ප්‍රශ්න තියෙනවා, දැන් මට දෙතුන් පාරක්ම අයින්වෙලා යන්න හිතුනා, එත් උන්ට දිනුම දිලා අපි ගියොත් මේ සයිට් එක වැඩිකල් යන්න ඉස්සෙල්ලා උන්ගේ රාජධානියක් වෙනවා.
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    සහතික ඇත්ත ඒවගේම ඕකට විසදුමකුත් තියනවා මෙච්චර්යි අපිදාන ත්‍රේඩ් එකේ අයිතිකාරයා විදිහට අපිට ත්‍රේඩ් එකේ දාන ජරා පොස්ට් මකන්න බලය ලබා දෙන්න ඕනේ නැත්තම් මොඩරේටර්ස්ලා ඇවිල්ලා ඒ පොස්ට් එක මකනකොට පරක්කුවැඩී:rolleyes::rolleyes::rolleyes: