mora kelita kawuruth mukuth kalada ?
88gee Well-known member May 11, 2008 8,077 826 113 Jun 16, 2011 #61 mora kelita kawuruth mukuth kalada ?
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jun 16, 2011 #63 මම බලලා මොනවාහරි කරන්නම් නංගි.
ම මාතර කිඹුලා Member May 17, 2011 3,615 261 0 man ek ekata join une 05-17-2011 giye ada July 2 Jun 16, 2011 #64 පැටියා;10399764 said: මම බලලා මොනවාහරි කරන්නම් නංගි. Click to expand...
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Jun 16, 2011 #65 සහතික ඇත්ත කතාව, ඒ වගේ අය නිසා ගොඩක් අයට එලකිරි එක එපා වෙනවා. මටත් ඔහොම ප්රශ්න තියෙනවා, දැන් මට දෙතුන් පාරක්ම අයින්වෙලා යන්න හිතුනා, එත් උන්ට දිනුම දිලා අපි ගියොත් මේ සයිට් එක වැඩිකල් යන්න ඉස්සෙල්ලා උන්ගේ රාජධානියක් වෙනවා.
සහතික ඇත්ත කතාව, ඒ වගේ අය නිසා ගොඩක් අයට එලකිරි එක එපා වෙනවා. මටත් ඔහොම ප්රශ්න තියෙනවා, දැන් මට දෙතුන් පාරක්ම අයින්වෙලා යන්න හිතුනා, එත් උන්ට දිනුම දිලා අපි ගියොත් මේ සයිට් එක වැඩිකල් යන්න ඉස්සෙල්ලා උන්ගේ රාජධානියක් වෙනවා.
dilrasan Well-known member Oct 30, 2007 42,736 1 4,820 113 40 හත් ඉලව්වෙ! Jun 16, 2011 #66 yes...report them...i think that kind of things must be monitored....
DJLAK Member Jan 9, 2011 3,023 101 0 Middle of Nowhere Jun 16, 2011 #69 සහතික ඇත්ත ඒවගේම ඕකට විසදුමකුත් තියනවා මෙච්චර්යි අපිදාන ත්රේඩ් එකේ අයිතිකාරයා විදිහට අපිට ත්රේඩ් එකේ දාන ජරා පොස්ට් මකන්න බලය ලබා දෙන්න ඕනේ නැත්තම් මොඩරේටර්ස්ලා ඇවිල්ලා ඒ පොස්ට් එක මකනකොට පරක්කුවැඩී
සහතික ඇත්ත ඒවගේම ඕකට විසදුමකුත් තියනවා මෙච්චර්යි අපිදාන ත්රේඩ් එකේ අයිතිකාරයා විදිහට අපිට ත්රේඩ් එකේ දාන ජරා පොස්ට් මකන්න බලය ලබා දෙන්න ඕනේ නැත්තම් මොඩරේටර්ස්ලා ඇවිල්ලා ඒ පොස්ට් එක මකනකොට පරක්කුවැඩී
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Jun 16, 2011 #70 dilrasan said: yes...report them...i think that kind of things must be monitored.... Click to expand...
dilrasan said: yes...report them...i think that kind of things must be monitored.... Click to expand...