නමේ තේරුම!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔබේ නමේ තේරුම Elakiri Tazan Bappa ගෙන් අසා දැනගන්න!!
    ශාස්ත්‍රානුකූල විශලේෂණයකින් පසු ඔබේ නමේ තේරුම සැනෙකින්!!
    ලක්දිව බිහිවූ දක්ෂතම නාම විශ්ලේෂකයා - ටාසන් බාප්පා!!!


    (විනෝදාශ්වාදය සදහා පමණි!! )
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Sanjaya
    කියමු බලන්න එහෙමනම් මගේ නම ඉස්සෙල්ලාම
    උබ කලිනුත් දාල තිබුන නේ මේ ත්‍රෙඩ් එක ම
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Sanjaya
    කියමු බලන්න එහෙමනම් මගේ නම ඉස්සෙල්ලාම
    උබ කලිනුත් දාල තිබුන නේ මේ ත්‍රෙඩ් එක ම

    :yes::yes:

    SANJAYA = සන් + ජය

    සන් = සුර්යයා, හිරු = ගින්දර
    ජය= ජයගත්

    ගින්දරෙන් ජයගත් =firemen
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol: :lol: නම කැත කරගමු.. :cool: එළ එළ.. :sorry: මගෙ නමේ නම් තේරුම එපා වගේ.. :rofl: ලොල්.. එළ ත්‍රේඩ් එකක් වගේ හිහී.. :lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කියන්නකෝ බාප්පේ මගෙත් .මිනිදු ..

    මිනිදු =Mini+du
    Mini = මිනි=මිනී,මළ මිනී
    du=දූ, දුව, දූතිකාව

    දෙවියන්ගේ දූතිකාව දෙව්දූ වගේම

    මළවුන්ගේ දූතිකාව මිනිදු!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    sriboysl ID ekenda dan log wenne wadipurama:lol::lo::lol::lol: me ID ekata gawila thiyena jarawa hoda wada tikak karala hari sudda karaganna.

    :yes::yes:රට වෙනුවෙන් කෙළින් කොන්දක් ඇතිව කතා කරන්න ගිහින් හිවල්ලුන්ගෙන් කුණුහරුප අහගෙන තියනවා !! නම කැත වෙන්නෙ අහගන්න දේ වලින් නෙවේ කරන දේ වලින්!!2008 ඉදලම මේ ID එක තමා!! ඔය ඊයේ පෙරේදා ආව ID ගැන දන්නෝ දනිති!!:lol::lol: