මගේ කතාව...

*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
කොහොම හරි exam1 ත් එන්න එන්නම ලං උන...exam එක කරන අන්තිම දවස වලත් මට bus 1 එන්න උන ඉදල හිටලා...අපිට තියෙන පන්තියේ අන්තිම දවස...දන ඒ පන්තියට ළමයි 1000 ක් විතර එනවා...revision එකේ අය්යල අක්කලත් එනවා...:eek::eek:..peper1 ලියන්න ඉන්දවනේ කලින් විදිහටමයි..අපෝ එක තම එපාම වෙන්නේ..අයියල ගාවට වැටුනම එපා වෙනවා...උදේ පාන්දර ඇවිත් තම සමහරු ඉස්සරහ අල්ලගන්නේ...එත් මටනම් හම්බෙන්නේ හැමදාම පිටිපස්සේ...:(:(රනුකලට හැමදාම ඉස්සරහ ඉඩ අල්ලගනවා කව්රු හරි...එයනම් හදන්නේ කොහොම හරි මම ඉන්න පත්තක ඉඩක් අල්ලගන්න එයාගේ මෝඩ යාළුවන්ට මෙලෝ මීටරයක් නැනේ..එයාල ඉස්සරහම තම අල්ලගන්නේ..:eek::eek: එදා අන්තිම දවසෙත් මම පිටිපස්සේ මට රනුකලා ඉන්නන හරියවත් පෙන් නැ..එයට මව පේන්නෙත් නැ...එදා තම මට මේ ලෝකේ ඉන්න පිරිමි අයව එපාම එපාම උනේ...මටයි මගේ යාලුවටයි..පන්තිය ඉවර වෙනකන්ම ඉන්නම දුන්නේ නැ...කොළ වලින් ගහනව...ඇත ඉදන් එක පාරට ගහද්දි රිදෙනවා...එපා කීවට අහන නැ..අපිට පිටිපස්සේ පොලිමේම හිටියේ අයියල වගයක් කියන්න ඕන නැනේ ඉතින් විස්තර....:angry::angry::angry: මට අනං මනං කතා කියල කොලත් එනවා...මන පිටිපස්සේ ඉන්නේ කව්ද කියල බැලුව...ඒ ගයාන්ගේ යාලුවෝ ටික...එයත් හිටියද මන ද...එයාල තම කොළවලින් ගහන්නේ...ඒවා එක පාරට වැදුනම හුගක් රිදෙනවා...මට කරන්නම දෙයක් නැ...මට ඇඩිල හිටියේ..මම රනුකටත් msg කරලා කිව අන්තිම paper 1 නිසා එය හොදට අහගෙන ඉදල තියෙනේ...අනික එයට කරන්න දේකුත් නැනේ...:(:(

මම දන නැ එයාල ගනු ළමයෙක්ට කොළ වලින් ගැහුවා කියල සතුටක් ලබනවද කියල...ගනු ළමයෙක ඒ වගේ අපහසු තාවයට පත් කර කියල මොකද්ද ලැබෙන සතුට...මම ඔලුව තියාගෙන ඇඩුව..එත් තවත් මට කරදර කර..කොහොම හරි එදා පන්ත්ය ඉවර වෙලා මම රනුක ගාවට ගිහින් ඇඩුව..අය පන්ති යන්න බැ කියල..exam1ට සතියක් වත නැ තව...අදින පස්සේ මට රනුකව හම්බෙන්නෙත් නැ...මන දිගටම අඩනවා...එය කිව මොනවා හරි කාල මාව bus1ට දැන්නම් කිව...මන කිව අද අන්තිම දවස නිසා ටිඅකක් වෙලා ඉදල යමු කියල...මගේ හිතටත් හරි නැති නිසා...එය බැම කිව...කොහේ යන්නද කියල...මම bus1 ගාවට වෙලා අඩ අඩා න්නකොට පොලිස් කාරයෙක් ඇවිත් රනුකට කතා කරලා හොදටම බැන්න...:growl::growl:එය හිතුවේ වෙන එකක්ද කොහෙද...ඊට පස්සේ රනුකට තරහ ගිහින් ගෙදර ගිය...මත ගෙදර අව...ගෙදර ඇවිත් පන්තියේ විස්තරේ කියල හොදටම ඇඩුව....:(:(:(:(මට අයෙමත් පන්ති යන්න බැම කිව්වා...:(:(

කොහොම හරි exam1 පටන් ගත්ත....
 

*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
මාතර කිඹුලා;10400228 said:
හෙහ් ඒක යකාගෙ වැඩක් නෙ ඔයා මුකුත් නොකර ඔයාට දොස් කියන්නේ තමන්ගෙ ළමයි තමන් කියන දේ අහල නොබී ඉන්න විදිහට හදාගන්න දැනගන්න ඕනේ අම්මලා අනික එයාගෙ පුතා කැමති වුන පලියට කෙල්ලෙක්ට උට කැමතිවෙලා ඌත් එක්ක යන්න කියන එක මොන තරම් අසාධාරණද අනික තමන්ගෙ ජීවිතේ ගැන තීරණය ගන්න ඔයාටයි අයිතිය තියෙන්නෙ :frown:

:yes::yes:ekane samahara aya hithane thamange lamaya gana witharyi..e miss dawask ranukatath rawala tiibalau iskoledi...:baffled::baffled:
 

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කොහෙන්ද නතරකරේ...හ්ම්ම්...රනුකගේ හොද වගේම දුර්වල කම් තිබ්බ..එය එයාගේ යාලුවෝ එක්ක මට වැඩ කාලයක් ඉන්නවට මං කැමති උනේ නැ...එනම් කොල්ලොන්ගේ හැටි වෙන්න ඇති..අනික එයට සමහර වෙලාවට මං ගැන ගානක්වත් නැ...ඉගෙන ගන්න එක විතරයි...මගේ හිත රිදවල එය හොදට පාඩම කරනවා ගානක්වත් නැ..පස්සේ තම මව මතක වෙන්නෙත්...මං ඒ කලේ හිත රිදවගන්නේ මෝඩ දේවල් වලට කියල මට දැනුයි තේරෙන්නේ...ඒ කලේ මගේ ලෝකේ හිටියේ රනුක විතරයි...එය රැට මට කියන නැතිව නිදගනවා..මං ඉතින් අහරෙනකන්ම කෝල් කරනවා...සමහර දට කෝල් 100 කට කිට්ටු වෙන්න අරන් තියෙනවලු..:(:(:(මං එහෙම දවසට එළිවෙනකන් ඇහැරලා..ඊ රනුක 2 ට ඇහැරුණාම තම නිදාගන්නේ...එයනම් හිනා වෙනවා මට පිස්සු කියල...:sorry::sorry:දැන් තම මට ඒවා තේරෙන්නේ...:(:(:(

    hmmm....ehema thamai nimeshi...adaraya karaddi dennagen ekkenek wedipura adaraya karanawa...anith kena e pramanayatama adaraya karanne nehe...:)wedipura adaraya karana ayata adaraya ikmanata amathaka wenneth nehe...karannath behe...hariyata oyata wage....:)
    adaraya karaddi anith kena thamanwa nosalaka harinawa kiyala denunama dukai....confuse wenawa....digatama kathawa kiyannako...:)
     
    man ithuru tika ra wela dannam..dan mata gamanak yanna thiyenawa...:sorry::sorry::sorry:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    meke samathara then nawattala patangannakota gelapenne ne wageda...

    dampatin dapuwa vitharai mama kiyawagena giye... Love nethi unata merenna hadana eka modakamak... katawath prayojanayak ne thaman merunai kiyala... hodama de hitata dairaya aran hitha hada ganna eka thamai...
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    okkamath hari meka රබර් karanava ne meya thava sathiyakatavath adeeda dannehe ,machan mathara kimbula ranukatavath call karala ithuru tika daanna kiyapan..
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එළකිරි_කොල්ලා;10400571 said:

    නැ නැ මම නිකන් විශ් කලා විතරයි :D:D:D

    umbage maara විශ් :love::love:1 ne ban, eheth mata pena vidiyata umbath me kathava ethulata ringanda vage yanne.:lol::lol::lol::lol::lol: