මහින්දට විශාල අවමානයක් වෙලා

elefant

Banned
Jun 7, 2011
13
5
0
මේවා ෆේක් කියන්න බෑ. මේවා ලීක් වුන ඒවා.ඒක නිසා මේවා ෆේක් කියන එක විහිලුවක්. මම කියන්නේ මේ රටේ නීතියක් , ව්‍යවස්ථාවක් තියෙන්නේ පිලිපඳින්න.හැම නායකයම ඒකට ගරු කරන්න ඕනී. එහෙම කරන්නේ නැතිව නීතිය, ව්‍යවස්තාව බල්ලට දාලා තමන්ගේ හිතු මතයට දේශපාලකයන් නීතියට පිටින් අපරාධ කරා නම් ඒ අය දඩුවම් විඳින්න ඕනී.
මොකද එකේ අගෞරවය රට පිට පටවලා, ඒ අය කරපූ නීති විරෝධී වැඩ නිසා ඒ වගේ විපාක අහිංසක ජනතාව පිට පටවන්න ලෑස්ති වෙන්න එපා.
අද කේ.පී සල්ලි බිලියන ගනන් හොර නායකයන්ට දීලා ජොලියේ ඉන්නවා.ඌට සමාව දුන්නනම්, මේ පහල සාමජිකයන් මේ විදිහට මැරුවේ මොන බම්බුවකටද?
ඒක නිසා දුප්පත් කොටි ටික මරලා ධනවත් නායකයන් තියාගෙන ඉන්න එක වැරදි.රටේ නීතියක් නැති නිසා කේ.පී ජොලියේ ඉන්නවා. සරත්ලාව හිරේ දැම්මා. නීතී විරෝධි,ව්‍යවස්ථා විරෝධී වැඩ කරාම ඒවාගේ ප්‍රතිවිපාකත් ඒ අයම විඳින්න ඕනී.රටේ නීතියෙන් මේ අයට යටත් වුන අයව මරන්න, රෝහල් වලට ෂෙල් ගහන්න බෑ.අනිත් එක මොන බම්බුබ්වටද රෝහල් වලට ෂෙල් ගැහුවේ. මේවා මහ භයානක වැඩ.
අපේ රටේ විධායක ජනාධිපතිට තියෙන බලතල වැඩි.තව තව බලතල සම්මත කරවා ගන්නවා.අන්තිමට බලතල වලින් මත් වුනාම නීතී විරෝධී අපරාධ කරනවා බය නැතිව.ඒක නිසා ජාත්‍යන්තරව අපකීර්තියට පත් වෙලා රටත් කනවා. ඒක නිසා දේශපාලකයන්ම මේවගේ වගකීම බාරගෙන ඒවට යන්න ඕනී.තමුන් කරපු නීතී විරෝධී වැඩ රට මත පටවන්න එපා.
 
doctor wedha

Banned
Jun 16, 2011
3
0
0
කොහොම හරි කමක් නැහැ මහින්ද කියන කෙනා ජාත්‍යන්තර යුද අදිකරනයකට හරි ගෙනිහිල්ලා මෙරටට ඕකා කරන වින්නැහියෙන් බෙරුනොත් ඇති..මහින්ද දැනටම රට සම්පුර්ණයෙන්ම වගෙ කාබාසිනියා කරලා ඉවරයි.තව තියෙන්නෙ පොඩ්ඩයි එ ටික වත් ඉතුරු වෙයි ඕකා ව කුදලගෙන ගියොත්:):):)
 
ඒක ඇත්ත.අද අපේ රටේ ව්‍යවස්තාවෙන්, නීතියෙන් අපිට තියෙන ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටේ ජනතාවට තියෙනවද?
බොරුවට තාම හදිසි නීතිය තියාගෙන.යුද්ධයක් නැතිව හදිසි නීතියෙන් රට දුවන්න යන්නේ
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කොහොම හරි කමක් නැහැ මහින්ද කියන කෙනා ජාත්‍යන්තර යුද අදිකරනයකට හරි ගෙනිහිල්ලා මෙරටට ඕකා කරන වින්නැහියෙන් බෙරුනොත් ඇති..මහින්ද දැනටම රට සම්පුර්ණයෙන්ම වගෙ කාබාසිනියා කරලා ඉවරයි.තව තියෙන්නෙ පොඩ්ඩයි එ ටික වත් ඉතුරු වෙයි ඕකා ව කුදලගෙන ගියොත්:):):)
    :):):)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    scaled.php

    චැනල් 4 මගින් ලොව පුරා විකාශනය වුන වැඩ සටහන තුල අඩංගු බියකරු දර්ශන නිසා මහින්ද රාජපක්ෂට විශාල අවමානයක්, අපකීර්තියක් ජාත්‍යන්තරය තුල සිදුව ඇත.මේක විශාල ලැජ්ජා සහගත ලෙස ජනපති සහ ගෝඨාභය ඉලක්ක කරමින්, මෙහි වගකීම පූර්ණ ලෙස ඔවුන් පිට පටවමින් නිපදවන වැඩ සටහනකි.මේ අනුව දැනට රුසියාවේ සිටින ජනපති තුමා අනෙකුත් රාජ්‍ය නායකයන් අතර මහත් අපහසුතාවයකට පත් වීම නො අනුමානය.ජනපති මහින්ද අලුගෝසුවෙක්, රාජ්‍ය ත්‍රස්තවාදියෙක් යන ආකල්පය ජාත්‍යන්තර ප්‍රජාව තුල මේ මේ වැඩසටහන මගින් ඇති කිරීමට තරම් ප්‍රබල ලෙස මේ වැඩසටහන නිර්මානය කොට ඇති බව අපිට පැහදිලිවේ.
    මේ ලෙස යුධ හමුදා සෙබලුන් විසින්ම මෙම දර්ශන ලීක් කර තිබීමට ප්‍රධාන හේතුව වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනරාල් ෆොන්සේකාට අඩන්තේට්ටම් කරමින්, බලු දුක් විඳවමින් සිර කර තැබීමයි.රට බේරා ගත් සිය හමුදා නායකයා මෙලෙස සිර කර තැබීම නිසා කුපිත වූ හමුදා භටයන් සහ නිලධාරීන් දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මේ සියලූම වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලීක් කර ඇති නිසා, මේ චැනල් 4 වැඩසටහනේ පූර්ණ වගකීම රාජපක්ෂවරු මතම පැටවෙනු ඇත.
    :(:(:(

    baila gahanna epa bana,eka hariyata uda balagena kela gahuwa wage wadak,uba meka aththa karanna hadanna epa,video wala thibbe koti maranawa,unwa maranne nathiwa nalawanna bane,ape ahinsaka minissu ahu unama LTTE eken monawada kale kiyala ubata amauthuwen kiyanna one nane,nikan parayek nowi rata wenuwen inna balapan suddonta puka nodi.SF hireta damma ekata apith wiruddai,yudde kale ekkenek neme,me hamogema uthsahayen eka une,ada api paraka bahala yanne me hamoma nisai,muna ekka tharahata nahaya kapagena wadak nane
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේවා ෆේක් කියන්න බෑ. මේවා ලීක් වුන ඒවා.ඒක නිසා මේවා ෆේක් කියන එක විහිලුවක්. මම කියන්නේ මේ රටේ නීතියක් , ව්‍යවස්ථාවක් තියෙන්නේ පිලිපඳින්න.හැම නායකයම ඒකට ගරු කරන්න ඕනී. එහෙම කරන්නේ නැතිව නීතිය, ව්‍යවස්තාව බල්ලට දාලා තමන්ගේ හිතු මතයට දේශපාලකයන් නීතියට පිටින් අපරාධ කරා නම් ඒ අය දඩුවම් විඳින්න ඕනී.
    මොකද එකේ අගෞරවය රට පිට පටවලා, ඒ අය කරපූ නීති විරෝධී වැඩ නිසා ඒ වගේ විපාක අහිංසක ජනතාව පිට පටවන්න ලෑස්ති වෙන්න එපා.
    අද කේ.පී සල්ලි බිලියන ගනන් හොර නායකයන්ට දීලා ජොලියේ ඉන්නවා.ඌට සමාව දුන්නනම්, මේ පහල සාමජිකයන් මේ විදිහට මැරුවේ මොන බම්බුවකටද?
    ඒක නිසා දුප්පත් කොටි ටික මරලා ධනවත් නායකයන් තියාගෙන ඉන්න එක වැරදි.රටේ නීතියක් නැති නිසා කේ.පී ජොලියේ ඉන්නවා. සරත්ලාව හිරේ දැම්මා. නීතී විරෝධි,ව්‍යවස්ථා විරෝධී වැඩ කරාම ඒවාගේ ප්‍රතිවිපාකත් ඒ අයම විඳින්න ඕනී.රටේ නීතියෙන් මේ අයට යටත් වුන අයව මරන්න, රෝහල් වලට ෂෙල් ගහන්න බෑ.අනිත් එක මොන බම්බුබ්වටද රෝහල් වලට ෂෙල් ගැහුවේ. මේවා මහ භයානක වැඩ.
    අපේ රටේ විධායක ජනාධිපතිට තියෙන බලතල වැඩි.තව තව බලතල සම්මත කරවා ගන්නවා.අන්තිමට බලතල වලින් මත් වුනාම නීතී විරෝධී අපරාධ කරනවා බය නැතිව.ඒක නිසා ජාත්‍යන්තරව අපකීර්තියට පත් වෙලා රටත් කනවා. ඒක නිසා දේශපාලකයන්ම මේවගේ වගකීම බාරගෙන ඒවට යන්න ඕනී.තමුන් කරපු නීතී විරෝධී වැඩ රට මත පටවන්න එපා.

    කොහොම හරි කමක් නැහැ මහින්ද කියන කෙනා ජාත්‍යන්තර යුද අදිකරනයකට හරි ගෙනිහිල්ලා මෙරටට ඕකා කරන වින්නැහියෙන් බෙරුනොත් ඇති..මහින්ද දැනටම රට සම්පුර්ණයෙන්ම වගෙ කාබාසිනියා කරලා ඉවරයි.තව තියෙන්නෙ පොඩ්ඩයි එ ටික වත් ඉතුරු වෙයි ඕකා ව කුදලගෙන ගියොත්:):):)

    ubala wage ponnoyo dethun denek hitiyama athi ratak kanna,ane yako mahinadayawa elawanna ochchara game denna one naha,wipakshe hariyata hitiyoth athi,eth ape ewun balanne suddekta puka dila hari andu peralanna,anthimata andu neme ape ratai watenne,ape prashna ape rata athule wisadaganna one,ubala me rate ewunda kiyala hitha ganna amarui,aduma gane ubala me polawe payagahala inna ewunda kiyalath mata hitha ganna baha
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    මචන්ලා මේව කෙලින්ම අපේ රටට බලපාන ප්‍රශ්න. පක්ෂ වෙනුවෙන් කඩේ යන්ඩ එපා මේ වගෙ සිද්දි ඉස්සරහට දාගෙන. අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න තියනව තමයි. පාලකයන්ගෙ වැරදි තියනව තමයි. ෆොන්සේකා මහත්තයාව හිරේ දාන්ඩ කලින් හිරේ දාන්ඩ ඕනෙ උන් ඕන තරම් ඉන්නව තමයි.:yes: නමුත් මචන්ලා මොන ප්‍රශ්න තිබ්බත් මටනන් මේ වෙලාවෙ ලාංකිකයෙක් විදිහට ජනාධිපතිතුමාටවත් ෆොන්සේකා මහත්තයාටවත් හමුදාවටවත් යුද්දෙට දායක වෙච්ච වෙන කෙනෙක්ටවත් විරුද්දව කතා කරන්ඩනන් බෑ. :no: ඒ තරම් අවජාතක විදිහට හිතන්ඩ එපා මචන්ලා. අපි මැරිල ඉපදුනේ නෑනෙ. අපි යුද්දෙ දැකල තියනවනෙ. කාලකන්නි කොටි රටට කරපු විනාසෙ හොදටම දැකල තියනවනෙ. :(
     
    මචං, දේශපාලනේ දන්නේ නැත්තං කතා කරන්නේ නැතුව ඉදපං.......දැන් මේව ලීක් කලා නම් ජෙන්. ‍ෆොන්සේකා හිරේට දැම්ම නිසා, උඹ හිතනවද මේක ඇදුනොත් ෆොන්සේකා මහත්මයාවත් ඉතිරිකරයි කියලා.......මතක තියා ගනිල්ලා මේ වෙන්නේ අපි සේරම දෙනාට විරුද්ධ වැඩක්.....මොන හේතුවක් හරි නිසා හේග් යුධ අපරාධ අධිකරණය මහින්ද ව වරෙන්තු කලොත්, ඊළග වරෙන්තුව එන්නේ ජෙන්. සරත් ‍ෆොන්සේකා මහත්මයාට, අපේ ඔක්කොම හමුදා, නාවික, ගුවන්, බුද්ධි අංශ ටොප් බ්‍රාස් එකට.....

    මේක දේශපාලන වාසි ගන්න කතා කළයුතු, වැඩ කළයුතු අවස්ථාවක් නෙවෙයි.......දැන් ඉෂූ එක රට......මහින්දවත්, වෙන රාජපස්ස කෙනෙක්වත් නෙවෙයි.......

    මතක තියා ගනිල්ලා දැක්කුවොත් දක්කන්නේ ඔක්කොම.........ඒ ගොඩේ සරත් ෆොන්සේකා මහත්මයාත් ඉන්නවා...අනිවා....!!!!!

    ************************************

    මේ පෝස්ට් එකට දත් කිඹුලට මගේ නම දාලා කවුරු හරි නපුංසක වේ*ගෙ පුතෙක් -රෙප් දීලා කවුද කියලා අපි හැමෝම දන්නවනේ කොන්දක් නැති නපුංසකයා මොනවද **න්නො අනුංගෙ නම්දාලා -රෙප් දෙන්නේ ඇරත් මූ කියලා තියෙන්නෙ ඇත්ත දේශපාළුවොන්ගෙ පුක ලෙවකන හැත්ත එනවා මෙතන රට ගැන කතා කරන්න රටට හෙණ ගැහුවත් කමක් නෑ මේ බල්ලොන්ට රට අරාජික වෙලා හරි මුන්ට බලයට එන්න තියෙනවානම්
     
    • Like
    Reactions: uniguy

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතර කිඹුලා;10401598 said:
    ************************************

    මේ පෝස්ට් එකට දත් කිඹුලට මගේ නම දාලා කවුරු හරි නපුංසක වේ*ගෙ පුතෙක් -රෙප් දීලා කවුද කියලා අපි හැමෝම දන්නවනේ කොන්දක් නැති නපුංසකයා මොනවද **න්නො අනුංගෙ නම්දාලා -රෙප් දෙන්නේ ඇරත් මූ කියලා තියෙන්නෙ ඇත්ත දේශපාළුවොන්ගෙ පුක ලෙවකන හැත්ත එනවා මෙතන රට ගැන කතා කරන්න රටට හෙණ ගැහුවත් කමක් නෑ මේ බල්ලොන්ට රට අරාජික වෙලා හරි මුන්ට බලයට එන්න තියෙනවානම්

    negrepmatara.jpg

    මචං මාතරේ...මගේ පශ්චාත් භාගය තමයි හිනා වෙන්නේ....!!!!!!!!
    මොන තරම් වෙන එවුන් ගේ නම් වලින් -රෙප් දුන්නත් මේක තමයි ඇත්ත. මම වෘත්තිකයෙක්. මට ඕන රටකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මතක තියා ගනිල්ලා මේ වගේ නපුංසක වැඩ වලින් මම නෙවෙයි උඹලයි කවද හරි විදවන්නේ....!!!!
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    negrepmatara.jpg

    මචං මාතරේ...මගේ පශ්චාත් භාගය තමයි හිනා වෙන්නේ....!!!!!!!!
    මොන තරම් වෙන එවුන් ගේ නම් වලින් -රෙප් දුන්නත් මේක තමයි ඇත්ත. මම වෘත්තිකයෙක්. මට ඕන රටකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මතක තියා ගනිල්ලා මේ වගේ නපුංසක වැඩ වලින් මම නෙවෙයි උඹලයි කවද හරි විදවන්නේ....!!!!
    :lol:

    ඔහොම තමයි මචන් උන්ටම තේරෙනව තමන් ඉන්නෙ වැරදි තැන කියල එත් අවාසනාවට එකටිටිය යතාර්ථය පිලිගන්නෙ නැ කියන්ඩ දෙයක් නැති වෙලා ලොක් උනාම ‍-රෙප් දෙනව දුක තමා:lol:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ubala wage ponnoyo dethun denek hitiyama athi ratak kanna,ane yako mahinadayawa elawanna ochchara game denna one naha,wipakshe hariyata hitiyoth athi,eth ape ewun balanne suddekta puka dila hari andu peralanna,anthimata andu neme ape ratai watenne,ape prashna ape rata athule wisadaganna one,ubala me rate ewunda kiyala hitha ganna amarui,aduma gane ubala me polawe payagahala inna ewunda kiyalath mata hitha ganna baha

    sirama kathawa...:yes::yes:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    :rolleyes:ආදරේදි සහ යුද්දේදි ඕන දෙයක් ඔට්ටුයි කියලා කතාවක් තිරෙනවානේ..

    ඔය යුධ අපරාධ කියන සමහර දේවල් යුද්දේදි ඇත්තටම වෙලා තියෙනවා.. ඒත් මම විශ්වාස කරන විදියට ඒවා යුද්දයකදි අපරාධ නෙමෙයි... සාමාන්‍ය සිද්ධි...

    ඕවා යුධ අපරාද නම්....
    අවුරුදු 30ක් තිස්සේ L.T.T.E එක කරේ මොන අපරාධද???

    මේ ලංකාවෙ ඉන්න සමහර පොන්න යක්කු මේකෙනුත් ආත්මාර්ටකාමි.. පක්ෂක්ග්‍රාහි..වාසි ලබාගන්න හදන්නේ...
    ඒ වගේ උන් වැදු මවටත්... ඉපදුනු ලක් දෙරණටත් අවමානයක් :(:(:growl::growl:

    ow ban sirawatama...ada mata hamba unu hugak denek kiwwe...mahindata honda wade kiyala....eath un danne na meken kela wela thiyene samastha SL walata kiyala