මහින්දට විශාල අවමානයක් වෙලා

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,539
    14,465
    113
    මාතර කිඹුලා;10399051 said:
    උඹ හරියට කියන්නේ අපේ උන් ඇත්තටම ඕවා කළා වගේ නේ හැම එකටම දේශපාලනේ ගාවගෙන වාසි ගන්න හදන්නෙපා බන් ඔය කතා නිසා තමා සමහර උන් අර යූටියුබ් වීඩියෝස් ෆ්ලැග් නොකර කල්ලි ගැහුනේ හැම එකෙන්ම දේශපාලන වාසි ගන්න හදන්නෙපා බන්

    meka mahaindata vridudda wedak neme ban...Sr Lankawata wirudda wedak...
    ape evun karanne me welaweth mahindata gahana eka.
    me welawe politics pattata dala rata wenuwen katha karanna one.

    එළකිරි_කොල්ලා;10399623 said:
    මචන් එක නම් කවදාවත් වෙන්න බැහැ.හමුදාවෙන් ඔයා වගේ වැඩ කරන්නේ නැහැ.හිතට එන බොරු කතන්දර ගොතන්න එපා.මොකද එකේ හමුදාවේ කොල්ලෝන්ගේ මුහුණු තියනවා අයලටත් එක ප්‍රශනයක් වෙනවා..එක නිසා නොදන්නා බොරු කතා ගොතන්න එපා

    උඹ කතා කරන්නේ හරියට විඩියෝ එක ඇත්ත වගේනේ . සරත් ෆොන්සෙකාව හිරකරපු නිසා හමුදාව විඩියො එක එලියට දැම්මයි කියන්න එපා මොඩ හරකෝ එතකොට අපිම මේ බොරු විඩියො ටික පිලිගත්තා වගේ වෙනවා. තොවගේ මොඩ හරකෙක්. ආණ්ඩුවට කඩේ යනවා වගේ නෙවෙයි රටට මොනාහරි උනොත්.

    අනේ උඹලා වගේ ගොන් තකතීරුවො තමයි මේ රට කන්නේ

    :yes::yes::yes::yes::yes:
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    Hodai mama ma thread eka diha godak wela balan hitiya. meka athule amuthu sellamak karanna hadanawa ape thread owner yuniko hewath derick_vegas. oya thread eka patan aragena thamanma depatthata coment daganna hadanawa needa yaluwa :P ? ekata use karapu fake ID tika menna.

    derick_vegas
    france
    ripe
    elefant

    a wagema wena memberslage name walin bad(-) rep dunneth oyama thamai.eka ada eyeka idan wena waradakuth nemai :P.meeta passe oya wage wada karanakota poddak parissamin karanna. tikak mahansi athi needa account tika maintains karala tika kaaleka idan.oyage thawa ID wagayak tiyanawa kiyala mama dannawa.ewath welawata mama ban karannam.poddak parissamin inna.

    hamotama mama kiyanne fake use karalanam ahuwenna epa.aith kisima chanz ekak denne na. original account ekath ekka ban karanne.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,465
    113
    මචං, සන්නද්ධ සේවා සමග මගේ සම්බන්ධය මේකේ ඉන්න මං ගැන දන්න අය දනිති. උඹ කියන පාවා දෙන්නන් ඉවත් කලේ ජෙන්. සරත් ෆොන්සේකා සහ කර්නල් ගොඨාභය රාජපක්ෂ බවත්, උන් රොත්ත හිටියා නම් අපට යුද්දෙ ඉවර කරන්නට වෙන්නේ නැති බවත් විතරක් ලියන්නම්.......!!!!:yes:

    අනිවා ඒක තමයි ඇත්ත... :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Hodai mama ma thread eka diha godak wela balan hitiya. meka athule amuthu sellamak karanna hadanawa ape thread owner yuniko hewath derick_vegas. oya thread eka patan aragena thamanma depatthata coment daganna hadanawa needa yaluwa :P ? ekata use karapu fake ID tika menna.

    derick_vegas
    france
    ripe

    a wagema wena memberslage name walin bad(-) rep dunneth oyama thamai.eka ada eyeka idan wena waradakuth nemai :P.meeta passe oya wage wada karanakota poddak parissamin karanna. tikak mahansi athi needa account tika maintains karala tika kaaleka idan.oyage thawa ID wagayak tiyanawa kiyala mama dannawa.ewath welawata mama ban karannam.poddak parissamin inna.

    hamotama mama kiyanne fake use karalanam ahuwenna epa.aith kisima chanz ekak denne na. original account ekath ekka ban karanne.

    අම්මටසිරි.. :eek::eek::eek::eek::eek:
    බඩු මාට්ටු :nerd::nerd::nerd::nerd:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වැරදි නොවුනේ නෑ. ජනාධිපතිතුමා වැඩේ අනල ඉවරයි. එයා කලේ පිට ඉන්න එවුන්ගේ කටවල් වහනවා වෙනුවට ඇතුලේ ඉන්න එවුන්ගේ කටවල් වහපු එක. එක නිසයි අපිට අද අපේ රට ඇතුලෙවත් සප් එකක් නැත්තේ.

    ඒත්,

    අපේ අය වැඩේ අනාගෙන ඉවරයි. ඒකයි දැන් UN එකයි, International Community එකයි පස්සෙන් පන්නන්නේ.:confused:

    ඔව්ව බොරු කියල කාටවත් කියන්න බෑ. මෙතන උනේ සැලසුම්සහගත සමූල ඝාතන. මම මේවා ගැන වැඩිය කතා කරන්න කැමති. :sorry::sorry:
    කොහොම උනත් මම රට පැත්තේ ඉන්නේ. :yes::yes:
    නැත්තන් වෙන්නේ රට කඩා වැටෙන එක.:shocked::shocked::confused::nerd:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මචන් මෙ vido එක අමුලික බොරු edit කරපු video එකක් එත් අපිට ලොකයේ බලවත් ජාතීන්ට against යන්න පුලුවන්ද? උන් අපිට ආර්තික සම්භාදක දම්මොත් අපේ import/export limit වෙනව නේද? අපේ කොල්ලන්ට,කෙල්ලන්ට jobs නෙති වෙලා Economy එක කඩා වෙටෙනවා නෙද?, මම නම් කියන්නෙ GOV. එකෙන් මෙ ගෙන SCIENTIFIC පරීක්ශනයක් පවත්වා මෙක FALSE VIDEO එකක් බව ජාතියන්තරයට පෙන්වනවා නම් හොදයි. :yes:
     
    Hodai mama ma thread eka diha godak wela balan hitiya. meka athule amuthu sellamak karanna hadanawa ape thread owner yuniko hewath derick_vegas. oya thread eka patan aragena thamanma depatthata coment daganna hadanawa needa yaluwa :P ? ekata use karapu fake ID tika menna.

    derick_vegas
    france
    ripe
    elefant

    a wagema wena memberslage name walin bad(-) rep dunneth oyama thamai.eka ada eyeka idan wena waradakuth nemai :P.meeta passe oya wage wada karanakota poddak parissamin karanna. tikak mahansi athi needa account tika maintains karala tika kaaleka idan.oyage thawa ID wagayak tiyanawa kiyala mama dannawa.ewath welawata mama ban karannam.poddak parissamin inna.

    hamotama mama kiyanne fake use karalanam ahuwenna epa.aith kisima chanz ekak denne na. original account ekath ekka ban karanne.

    මේකටත් බොරුවක් කියයිද දන්නේ නෑ

    :lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් මෙ vido එක අමුලික බොරු edit කරපු video එකක් එත් අපිට ලොකයේ බලවත් ජාතීන්ට against යන්න පුලුවන්ද? උන් අපිට ආර්තික සම්භාදක දම්මොත් අපේ import/export limit වෙනව නේද? අපේ කොල්ලන්ට,කෙල්ලන්ට jobs නෙති වෙලා Economy එක කඩා වෙටෙනවා නෙද?, මම නම් කියන්නෙ GOV. එකෙන් මෙ ගෙන SCIENTIFIC පරීක්ශනයක් පවත්වා මෙක FALSE VIDEO එකක් බව ජාතියන්තරයට පෙන්වනවා නම් හොදයි. :yes:

    අන්න ඒකයි මමත් කියන්නෙ. අපි මෙතන දේශප්‍රේමය කරට අරන් කෑගැහුවට වැඩක් නෑ. මේ ප්‍රශ්නෙට ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රික විදියට මැදිහත්වෙන්න ඕන. හැබැයි එතනදි අපි රටක් විදියට එකට ඉන්න බව පෙන්නන ඕන. ඒත් දැන් ආණ්ඩුවේ වැඩ පිළිවෙල අනුව එහෙම වෙයිද කියල සැකයි :sorry::sorry:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    ඔව්ව බොරු කියල කාටවත් කියන්න බෑ. මෙතන උනේ සැලසුම්සහගත සමූල ඝාතන.
    අඩේ සිරාවට :shocked:
    කියන්නකෝ බලන්න විස්තර කරල
    අපිත් ආසයි දැන ගන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hodai mama ma thread eka diha godak wela balan hitiya. meka athule amuthu sellamak karanna hadanawa ape thread owner yuniko hewath derick_vegas. oya thread eka patan aragena thamanma depatthata coment daganna hadanawa needa yaluwa :P ? ekata use karapu fake ID tika menna.

    derick_vegas
    france
    ripe
    elefant

    a wagema wena memberslage name walin bad(-) rep dunneth oyama thamai.eka ada eyeka idan wena waradakuth nemai :P.meeta passe oya wage wada karanakota poddak parissamin karanna. tikak mahansi athi needa account tika maintains karala tika kaaleka idan.oyage thawa ID wagayak tiyanawa kiyala mama dannawa.ewath welawata mama ban karannam.poddak parissamin inna.

    hamotama mama kiyanne fake use karalanam ahuwenna epa.aith kisima chanz ekak denne na. original account ekath ekka ban karanne.

    අහෝ ඛේදයකි............!!!!!!!:shocked::shocked:
    මෙතුමාට වැරදී ඇති බව අදාල පුදගලයන් කියනවා අනිවා.....!
    මොනවද ඔට්ටු...මගේ ඔළුව...හිස් බීර කෑන් එකක හිලව්වට....!!!!
     
    Mozilla

    Well-known member
  • මචං, සන්නද්ධ සේවා සමග මගේ සම්බන්ධය මේකේ ඉන්න මං ගැන දන්න අය දනිති. උඹ කියන පාවා දෙන්නන් ඉවත් කලේ ජෙන්. සරත් ෆොන්සේකා සහ කර්නල් ගොඨාභය රාජපක්ෂ බවත්, උන් රොත්ත හිටියා නම් අපට යුද්දෙ ඉවර කරන්නට වෙන්නේ නැති බවත් විතරක් ලියන්නම්.......!!!!:yes:

    :yes::rolleyes::rolleyes::rolleyes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    reputation_neg.gif
    මහින්දට විශාල අවමානයක්... 06-16-2011 08:19 PM kage awasanaya laga unath ape awasanayai laga..aye LTTE eka me rate athi karannai yanne

    machan Thrasthawadaya kiyana de athi wenne ay kiyala
    therum ganin issella..yako thama demala minissunta
    thiyena iD wath wenas karada? e minissu e kale indan
    kagahuwe oya wage ewa wenuwen.
    anthimata e ayawa mini maru jathiyak kare ape me sinhalu kiyana
    awajathaka ballo..
    mata nam me wage awajathaka un penna baha..
    shik mama adath okata Reply ekak damma.

    eka admin delete karala..
    admin karaya dan innawane methana, ewa hanagan indala
    wadak thiyenawada?
    ewa hanganna hanganna mewa hoda hoda made danawa
    wage wadak meka..
    mage laga mama liyapu de thiyenawa.eth mata danna
    one kamak naha.mokada mata anik un gana wadak naha
    eka seemawakin ehata..kanna nathuwa marenna giyath
    bath pidak wath denne naha mama mata epa unama..

    dan elakiri ekath mata e wage wemin yanne...
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    නෑ, නෑ මම කාටවත් මේ ත්‍රෙඩ් එකට රින් රෙප් දුන්නේ නෑ.මගේ ත්‍රෙඩ් වලට අදහස් දක්වන අයට මම රින රෙප් දෙන්නේ නෑ. කවුරු හරි මගේ නම දාලා දෙන්න ඇති.
    :lol::lol:

    මට මේ ත්‍රෙඩ් එක + 50ක් විතර හම්බ වුනා.ඒ කියන්නේ හුඟක් අය මාව අනුමත කරනවා කියලා.

    ow konda pana nathi...deshapalana wasi walata kade yana...methana awilla reply ekak dammoth charter wei kiyala hithana konda pana nathi un thamai oya +rep 50 deela thiyenne
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අඩේ සිරාවට :shocked:
    කියන්නකෝ බලන්න විස්තර කරල
    අපිත් ආසයි දැන ගන්න
    දැනගන්න කියන්න ඕනේ නෑ දන්නෝ දනිති. නොදන්නෝ දැන නොගන්න එකම හොඳයි. ඒ දේවල් නොකර මේ යුද්ධේ ඉවර කරන්න බෑ. එච්චර ඉක්මනටම. ඒකයි මම රට පැත්ත ගන්නේ. එහෙම නෙමෙනං මම නෑ ඕන්.

    කොහොම උනත් උඹ රට ගැන හිතල රට පැත්තේ ඉඳපන්. මොකද War Crimes ඔප්පු උනොත් අපේ නායකයොයි හමුදාවයි එකෙක්වත් ඉතුරු වෙන්නේ නං නෑ. එක සහතිකයි.:sorry::sorry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නෑ, නෑ මම කාටවත් මේ ත්‍රෙඩ් එකට රින් රෙප් දුන්නේ නෑ.මගේ ත්‍රෙඩ් වලට අදහස් දක්වන අයට මම රින රෙප් දෙන්නේ නෑ. කවුරු හරි මගේ නම දාලා දෙන්න ඇති.
    :lol::lol:

    මට මේ ත්‍රෙඩ් එක + 50ක් විතර හම්බ වුනා.ඒ කියන්නේ හුඟක් අය මාව අනුමත කරනවා කියලා.

    poddak dapanko balanna
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    අහෝ ඛේදයකි............!!!!!!!:shocked::shocked:
    මෙතුමාට වැරදී ඇති බව අදාල පුදගලයන් කියනවා අනිවා.....!
    මොනවද ඔට්ටු...මගේ ඔළුව...හිස් බීර කෑන් එකක හිලව්වට....!!!!

    ow pothe hatiyata ehemanam kiyanna ona balamu. menna anik account eka

    elefant