Cricinfo insulting Sri Lanka

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිස්සු පීකුදු....:eek::eek:
    මේවා මත්තෙ නැහෙන්න ගියොත් ආණ්ඩුවට වෙන වැඩ නැතිවෙයි වගේ...
    :P:P:P
     
    Sep 1, 2009
    2,359
    215
    0
    පිස්සු පීකුදු....:eek::eek:
    මේවා මත්තෙ නැහෙන්න ගියොත් ආණ්ඩුවට වෙන වැඩ නැතිවෙයි වගේ...
    :P:P:P

    ඒකනෙ බං..කවුද දැන් මෙතන ආණ්ඩුවට නැහෙන්න කිව්වේ බං:P:P
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුන්ට ලංකාව පේන්නේ නිකන් ඒකාධිපති රාජ්යයක් වගේ. මේකත් වැනල් 4 වගේ ලංකාවට අපහාස කරන්න කරපු බටහිර අධිරාජ්යවාදී කුමන්ත්‍රණයක්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ŦĦĔ ƦȆƉǾӾ;10408772 said:
    ඒකනෙ බං..කවුද දැන් මෙතන ආණ්ඩුවට නැහෙන්න කිව්වේ බං:P:P

    කවුරුහරි කිව්ව නේද මේ සයිට් එක බ්ලොක් කරන්න ඕන කියලා... :rolleyes::rolleyes:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    කවුරුහරි කිව්ව නේද මේ සයිට් එක බ්ලොක් කරන්න ඕන කියලා... :rolleyes::rolleyes:

    ආ ඒකද..ඒවටනන් ආණ්ඩුවට එච්චර නැහෙන්න ඕනෙ නෑ බං...එක කෝල් එකකින් සයිට් සීයක් උනත් බ්ලොක් කරයි...එහෙම ප්‍රශ්ණ විසදන්න බෑ නෙ බං...මං ඒක ඌට කිව්ව..​