He is a DICK & a Traitor, BUMP
shan4djfun Well-known member Jun 18, 2007 13,894 4,497 113 Jun 17, 2011 #21 He is a DICK & a Traitor, BUMP
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Jun 17, 2011 #22 පිස්සු පීකුදු.... මේවා මත්තෙ නැහෙන්න ගියොත් ආණ්ඩුවට වෙන වැඩ නැතිවෙයි වගේ...
ŦĦĔ ƦȆƉǾӾ Member Sep 1, 2009 2,359 215 0 Jun 17, 2011 #23 Jolly_Roger said: පිස්සු පීකුදු.... මේවා මත්තෙ නැහෙන්න ගියොත් ආණ්ඩුවට වෙන වැඩ නැතිවෙයි වගේ... Click to expand... ඒකනෙ බං..කවුද දැන් මෙතන ආණ්ඩුවට නැහෙන්න කිව්වේ බං
Jolly_Roger said: පිස්සු පීකුදු.... මේවා මත්තෙ නැහෙන්න ගියොත් ආණ්ඩුවට වෙන වැඩ නැතිවෙයි වගේ... Click to expand... ඒකනෙ බං..කවුද දැන් මෙතන ආණ්ඩුවට නැහෙන්න කිව්වේ බං
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jun 17, 2011 #24 මුන්ට ලංකාව පේන්නේ නිකන් ඒකාධිපති රාජ්‍යයක් වගේ. මේකත් වැනල් 4 වගේ ලංකාවට අපහාස කරන්න කරපු බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්
මුන්ට ලංකාව පේන්නේ නිකන් ඒකාධිපති රාජ්‍යයක් වගේ. මේකත් වැනල් 4 වගේ ලංකාවට අපහාස කරන්න කරපු බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්
lkdood Member Apr 7, 2008 56,856 1,798 0 Washington, D.C. / London, U.K. Jun 17, 2011 #25 SLIP_KNOT said: Lahiru ge cricket song ekata ape un marenna haduwe, anith rata walata apahasa karanawa kiyala. Click to expand... thats a good song ban karalu
SLIP_KNOT said: Lahiru ge cricket song ekata ape un marenna haduwe, anith rata walata apahasa karanawa kiyala. Click to expand... thats a good song ban karalu
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Jun 17, 2011 #26 ŦĦĔ ƦȆƉǾӾ;10408772 said: ඒකනෙ බං..කවුද දැන් මෙතන ආණ්ඩුවට නැහෙන්න කිව්වේ බං Click to expand... කවුරුහරි කිව්ව නේද මේ සයිට් එක බ්ලොක් කරන්න ඕන කියලා...
ŦĦĔ ƦȆƉǾӾ;10408772 said: ඒකනෙ බං..කවුද දැන් මෙතන ආණ්ඩුවට නැහෙන්න කිව්වේ බං Click to expand... කවුරුහරි කිව්ව නේද මේ සයිට් එක බ්ලොක් කරන්න ඕන කියලා...
ම මාතර කිඹුලා Member May 17, 2011 3,615 261 0 man ek ekata join une 05-17-2011 giye ada July 2 Jun 17, 2011 #27 බම්ප්
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Jun 17, 2011 #28 lkdood said: thats a good song ban karalu Click to expand... magulak good song....its a piece of shit... eka ban kala ekanam hodai
lkdood said: thats a good song ban karalu Click to expand... magulak good song....its a piece of shit... eka ban kala ekanam hodai
ŦĦĔ ƦȆƉǾӾ Member Sep 1, 2009 2,359 215 0 Jun 17, 2011 #29 Jolly_Roger said: කවුරුහරි කිව්ව නේද මේ සයිට් එක බ්ලොක් කරන්න ඕන කියලා... Click to expand... ආ ඒකද..ඒවටනන් ආණ්ඩුවට එච්චර නැහෙන්න ඕනෙ නෑ බං...එක කෝල් එකකින් සයිට් සීයක් උනත් බ්ලොක් කරයි...එහෙම ප්‍රශ්ණ විසදන්න බෑ නෙ බං...මං ඒක ඌට කිව්ව..
Jolly_Roger said: කවුරුහරි කිව්ව නේද මේ සයිට් එක බ්ලොක් කරන්න ඕන කියලා... Click to expand... ආ ඒකද..ඒවටනන් ආණ්ඩුවට එච්චර නැහෙන්න ඕනෙ නෑ බං...එක කෝල් එකකින් සයිට් සීයක් උනත් බ්ලොක් කරයි...එහෙම ප්‍රශ්ණ විසදන්න බෑ නෙ බං...මං ඒක ඌට කිව්ව..