skype vada na

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    එහෙනං උඹේ desktop එකේ එන error messages බලන්නෙ නැතිව කියන්න බෑ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා.

    MACHAN UDAMA DALA THIYENNE THUTHTHAK BALAPANKO...:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    MACHAN UDAMA DALA THIYENNE THUTHTHAK BALAPANKO...:yes:
    ඔය block කරලා නෙමෙයි, skype crash වෙලා. උඹ පවිච්චි කරන්නෙ windows 64 bit ද ?
    sound and video drivers හරියට දාලා තියෙනවාද බලන්න.
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඔය block කරලා නෙමෙයි, skype crash වෙලා. උඹ පවිච්චි කරන්නෙ windows 64 bit ද ?
    sound and video drivers හරියට දාලා තියෙනවාද බලන්න.

    NA BAN 32 BIT EKAK. ADE VIDEO ANAM MANAM OKKOMA ELAKIRI VAGE VADA BAN EVALA KISI AWULAK NA.. MAN OKKOMA DALA THIYENNE-...:oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    capitals වලින් ටයිප් කරන එක නවත්තපං. capitals වලින් ට්යිප් කරනවා කියන්නෙ කෑගහනවා කියන එක.