එහෙනං උඹේ desktop එකේ එන error messages බලන්නෙ නැතිව කියන්න බෑ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා.
MACHAN UDAMA DALA THIYENNE THUTHTHAK BALAPANKO...

එහෙනං උඹේ desktop එකේ එන error messages බලන්නෙ නැතිව කියන්න බෑ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා.

ඔය block කරලා නෙමෙයි, skype crash වෙලා. උඹ පවිච්චි කරන්නෙ windows 64 bit ද ?MACHAN UDAMA DALA THIYENNE THUTHTHAK BALAPANKO...![]()
ඔය block කරලා නෙමෙයි, skype crash වෙලා. උඹ පවිච්චි කරන්නෙ windows 64 bit ද ?
sound and video drivers හරියට දාලා තියෙනවාද බලන්න.

එහෙනං skype uninstall කරලා අලුත්ම version එක දාලා බලන්න.NA BAN 32 BIT EKAK. ADE VIDEO ANAM MANAM OKKOMA ELAKIRI VAGE VADA BAN EVALA KISI AWULAK NA.. MAN OKKOMA DALA THIYENNE-...![]()
එහෙනං skype uninstall කරලා අලුත්ම version එක දාලා බලන්න.

කෑගහන එක නවත්තලා, ඔය තියෙන skype එක uninstall කරලා, මේක දාලා බලන්න voice, video calls වැඩද කියලා :ADE DAN 10 PARAK VITHARA DAMMA BAN DALA DALAMA EFAAA VELA INNE BAN![]()
capitals වලින් ටයිප් කරන එක නවත්තපං. capitals වලින් ට්යිප් කරනවා කියන්නෙ කෑගහනවා කියන එක.



කෑගහන එක නවත්තලා, ඔය තියෙන skype එක uninstall කරලා, මේක දාලා බලන්න voice, video calls වැඩද කියලා :
http://www.oldapps.com/skype.php?old_skype=93



version eka maru karanna...aluthma ekanan thibune parana ekak install karganna...![]()

dan ekavath karala balamu balannaමම දුන්න version එකද හරි ගියේ?machansla vade hari... sahenna udawu kara mata kosandpol yaaluva.. eyata thanx weva ah..... rep dunna
මම දුන්න version එකද හරි ගියේ?

ow ow oya thama vade gindara vage vada dunne 




මම ඒ දුන්නෙ skype version 4. version 5 ඕනෙම නං මේකෙන් අරං දාලා බලන්න :ow ow oya thama vade gindara vage vada dunne
![]()
den kaleka idala skype seren sere aul ban.matath eka parak ohoma una.update karala balapan
මම ඒ දුන්නෙ skype version 4. version 5 ඕනෙම නං මේකෙන් අරං දාලා බලන්න :
http://www.oldapps.com/skype.php
meka danna dunnu gemata skype hadapu ekava maran kanna hithenava
ube pihiten ekath hadagaththa me mada