mata e widhata karana widihak na..mage compter1 me kathawa save karana kohomath widihak na...meka mage pvt kathwa..kawruwat nodana kathawa..oka kawruwat open karoth iwaryi...oayge katwha aththa thama malli...
හරි එහෙනම් ජීමෙල් ලොග් වෙලා මේල් එකක ලියන්න කතාව.
ලියල ඔයාගෙන ඇඩ්රස් එකට එවාගන්න.
එක කොටසක් එක මේල් එකක.
ඉවර නෙ.
ජී මේල් පාස්වර්ඩ් එක දාන්න කැමති, මතක හිටින, වෙන කෙනෙක්ට ගෙස් කරන්න අමාරු එකක්.
මංද.., සුදුසු හොඳ විදියක් කරන්න.. 




