මේ මාතෘකාව දැක්කාම කට්ටිය හිතන්න යන්න එපා..
මම මේ අඩවියත් එක්ක යම් මතබේදයක් දිග හැර දක්වන්න උත්සහ කරනවා කියලා..
අද මම කතා කරන්න යන්නේ.. මේ එෆ්.බි. අඩවිය හින්දා බොහෝ දෙනෙක් තමන්ටත් නොදැනම ඒ අයගේ ජිවිතය අවධානමකට තල්ලු කිරිමට උත්සහ දැරිමක් ගැනයි..
ඒක ඇවිත් ඒ අයගේ වැරද්දක් කියලා කියන්න බෑ. ඒකට හේතුව මේ සමාජය පුරුදු වේලා තියෙන්නේ.. ඉදිරිය ගැන හිතන්නේ නැතිව කටයුතු කිරිමයි
ඒකයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය වේලා තියෙන්නේ...
ආහ් මම මේ විස්තර කරගෙන ගියාට මම තවම ඔගොල්ලන්ට කියලා නෑ නේ මොකක් ගැන ද මේ කියන්න යන්නේ කියලා.. ඒ වෙන මොනවාත් නෙවෙයි..
එෆ්. බි. අඩවියේ තියෙන " ෆෙක් ගිණුම් " ගැනයි මම කතා කරන්න යන්නේ..
( දැන් කට්ටිය අහන්න එපා එළකිරි අඩවියේ ෆෙක් ගිණුම් ගැන කතා කරන්නේ නැද්ද කියලා
..
ඒ ගැන මම කතා නොකර ඉන්න තරමට හොදයි..
)
දැක්කා නේ පටන් ගන්න යද්දිම ඔගොල්ලන් වැරදි තිරණ ගන්න යනවා..
මම මේ විදියට ෆෙක් ගිණුම් ගැන කතා කරන්න උත්සහ කලත්, මේ වගේ ගිණුම් වලින් මට නම් ප්‍රශ්නයක් ඇති වේලා නෑ මේතාක් කල්
( මට නොදැන රැවටිම් වුනා ද කියන්න නම් දන්නේ නෑ.
)
හරි අපි දැන් හොයලා බලමු ෆෙක් ගිණුමක් හදන්න බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ
කුමන අරමුණක් හේතු කොට ගෙන ද කියලා..
දැන් අපි කතා කලා නේ ඒ වගේ ෆෙක් එෆ්.බි. ගිණුම් හදාගෙන එන්න හේතුව දැන් අපි හොයලා බලමු.. මේ වගේ ෆෙක් ගිණුම් අපි හදුනා ගන්නේ කොහොම ද කියලා..
මේක නම් වැදගත් වෙන හින්දා මම හදුන්වන කරුණු හොදාකාරව තේරුම් ගන්න උත්සහ කරන්න..
පෙර දෙවතාවකටත් වැඩිය හිතට ගන්න.. මේ වගේ පුද්ගලයන්ගෙන් අපේ ජිවිතයට ලොකු බලපැමක් ඇති කරන්න පුලුවන්.. ඒ හින්දා අපි කල්පනාකාරි වෙන්න ඕනේ..
අනික ඒ වගේ පින්තුර දාගෙන ඉන්න අයගේ මානසිකත්වය ගැන අමුතුවෙන් හිතන්න ඕනේ නෑ නේ..
තිබ්බා නම් රික්වෙස්ට් එකක් යවලා ඇඩ් කර ගන්න එක..
සාමාන්‍යයෙන් කෙල්ලෝ රික්වෙස්ට් යවන්නේ නෑ ඒ වගේම නොදන්නා අය රික්වෙස්ට් යැව්ව පලියට ඇඩ් කර ගන්නෙත් නෑ..
( මම මේ කිව්වේ හොද චරිත ඇති කෙල්ලොන් ගැන විතරයි..
) ඒත් ෆෙක් ගිණුම් මේ කිසිම දෙයක් ගැන හිතන්න යන්නේ නෑ, ඒ අයට ලැබෙන රික්වෙස් හැම දෙයක් ම
කිසිම සෙවිමක් කරන්නේ නැතිව ඇඩ් කර ගන්නවා.. ඒ හින්දායි ෆෙක් ගිණුම් වල විශාල ප්‍රමාණයක් 100 ත් 1000 ත් අතර වැඩි පිරිමි ප්‍රතිශතයක් ඇඩ් වේලා තියෙන්නේ..
යාලු නොවුනත් අපිට බලන්න පුලුවන් හැටියට තමයි තියා ගෙන තියෙන්නේ.. අපිට ඒ අයගේ පෞද්ගලිකත්වය බලා ගන්න බැරි වුනා නම් අපිට යම් තරමකට
ඒ ගිණුම ගැන වැරදි වැටහිමක් හිතන්නේ නැතිව ඉන්න පුලුවන් කම තියෙනවා..
ඒ වගේම කිසිම කෙනෙකු ඒ ෆෙක් ගිණුමට පින්තුරයක් ටැග් කරලා තිබ්බේ නැතිනම් අපිට හිතා ගන්න වෙන්නේ ඒ ගිණුම ගැන සැක සහිතවයි..
විශ්වාසයක් ගොඩ නගා ගන්න පුලුවන්.. ( සම්පුර්ණ කිව්වාට ඊ-මේල් ගිණුම සහ දුරකථන අංක තියෙනවා ද කියලා හොයලා බලන්න ඕනේ නෑ. ) ෆෙක් ගිණුම් ලාභින් නම්
මේ වගේ හැම විස්තරයක් ම ඇතුල් කරන්න ඒ තරම් කැමැත්තක් ඕනෑකමක් දක්වන්නේ නෑ.. ඒ වගේම බලා ගන්න පුලුවන් ඒ අය ගේ ප්‍රොෆයිල් විස්තර ඇතුලේ ඒ අය දිලා තියෙන
ඉන්ට්‍රෙස්ට් (Interest) කොර්ට්ස් (Quotes) වලට දිලා තියෙන තොරතුරු.. ඒත් එක්කම විමසිලිමත් වෙන්න ඒ අය කැමති (Like) පෙජස් සහ ගෘප්ස් (Pages & Groups) වල විස්තර ..
එකෙන් අපිට තේරුම් ගන්න පුලුවන් වෙනවා ඒ අයගේ මානසිකත්වය තරමක් දුරට හරි..
ඒ රික්වෙස්ට් එක ඇඩ් කර ගන්න යන්න ඕනේ නෑ.. ෆෙක් ගිණුම් ඇති සමාජිකයන් මේ ක්‍රමයෙන් ඒ අය රික්වෙස් යවලා අපිව නොමග යවා ඒ අයගේ ගිණුමට ඇඩ් කරගෙන
තමන්ගේ ගිණුම බොරු එකක් නොවෙන විත්තියට අනෙකුත් සමාජිකයන්ට හේතු ගන්වන්න උත්සහ කරනවා..
ඒ හින්දා තමන් නොදන්න පුද්ගලයන්ගෙන් ඒ වගේ රික්වෙස්ට් එකක් ලැබුනා ඒවා ඇඩ් කර ගන්න යන්න එපා..
මම මේ අඩවියත් එක්ක යම් මතබේදයක් දිග හැර දක්වන්න උත්සහ කරනවා කියලා..

අද මම කතා කරන්න යන්නේ.. මේ එෆ්.බි. අඩවිය හින්දා බොහෝ දෙනෙක් තමන්ටත් නොදැනම ඒ අයගේ ජිවිතය අවධානමකට තල්ලු කිරිමට උත්සහ දැරිමක් ගැනයි..
ඒක ඇවිත් ඒ අයගේ වැරද්දක් කියලා කියන්න බෑ. ඒකට හේතුව මේ සමාජය පුරුදු වේලා තියෙන්නේ.. ඉදිරිය ගැන හිතන්නේ නැතිව කටයුතු කිරිමයි
ඒකයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය වේලා තියෙන්නේ...
ආහ් මම මේ විස්තර කරගෙන ගියාට මම තවම ඔගොල්ලන්ට කියලා නෑ නේ මොකක් ගැන ද මේ කියන්න යන්නේ කියලා.. ඒ වෙන මොනවාත් නෙවෙයි..
එෆ්. බි. අඩවියේ තියෙන " ෆෙක් ගිණුම් " ගැනයි මම කතා කරන්න යන්නේ..
( දැන් කට්ටිය අහන්න එපා එළකිරි අඩවියේ ෆෙක් ගිණුම් ගැන කතා කරන්නේ නැද්ද කියලා
..ඒ ගැන මම කතා නොකර ඉන්න තරමට හොදයි..
)දැක්කා නේ පටන් ගන්න යද්දිම ඔගොල්ලන් වැරදි තිරණ ගන්න යනවා..

මම මේ විදියට ෆෙක් ගිණුම් ගැන කතා කරන්න උත්සහ කලත්, මේ වගේ ගිණුම් වලින් මට නම් ප්‍රශ්නයක් ඇති වේලා නෑ මේතාක් කල්
( මට නොදැන රැවටිම් වුනා ද කියන්න නම් දන්නේ නෑ.
)හරි අපි දැන් හොයලා බලමු ෆෙක් ගිණුමක් හදන්න බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ
කුමන අරමුණක් හේතු කොට ගෙන ද කියලා..
- සම්බන්ධතාවය හදුනා ගැනිමට :~ බොහෝ වේලාවට තමන්ගේ පෙම්වතාව පෙම්වතියව යාලුවාව යෙහෙළියව විශ්වාසයක් නැතිනම් ඒ අයගේ ක්‍රියා කාරකම්, දැන හදුනා ගැනිම වෙනුවෙන් ඒ වගේම ඒ අයත් එක්ක උසුළු විසුළු කරමින් ඒ අයගේ ජිව්තය ගැන තවත් වැඩියෙන් තේරුම් ගන්න ඕනෑවට..
- ව්‍යාපාරය ප්‍රචාරය :~ තමන්ගේ ව්‍යාපාරයට අවධානයක් එක් කර ගැනිමට වගේම ප්‍රචාරය කිරිමට..
- පළිගැනිම :~ තමන් වෛර කරන පුද්ගලයාත් එක්ක කෙලින් ඉදගෙන බනින්න බැරි චරිත මේ වගේ ගිණුම් හදාගෙන ඇවිත් ඒ අයගේ කාඩ්බෝඩ් විරත්වය පෙන්නුම් කරනවා..
- මානසිකත්වය :~ කිසිම ඉවක් බවක් නැතිව මිනිසුන්ව මුලා කිරිමට උත්සහ කිරිම, ඒ වගේම තේරුමක් නැතිව බැණ වැදිම..
- සුව කරන්න බැරි රෝගය :~ කොල්ලෝ කෙල්ලොන්ගේ පෙනුමෙන් ගිණුම් හදා ගන්නවා. කෙල්ලෙක් හැටියට මේ සමාජයේ ජිවත් වෙන්න උත්සහ කරනවා.. ඒ වගේම කෙල්ලෝ කොල්ලෝ හැටියට ( අංඝ ලක්ෂණ වෙනස් වුනත් නැතත්..
) මේ සමාජයට පෙන්නුම් වෙන්න ප්‍රොෆයිල් හදාගෙන ඉන්න උත්සහ කිරිමේ රෝගය..
මේක නම් වැදගත් වෙන හින්දා මම හදුන්වන කරුණු හොදාකාරව තේරුම් ගන්න උත්සහ කරන්න..
- ප්‍රොෆයිල් පින්තුර/ Profile Picture
පෙර දෙවතාවකටත් වැඩිය හිතට ගන්න.. මේ වගේ පුද්ගලයන්ගෙන් අපේ ජිවිතයට ලොකු බලපැමක් ඇති කරන්න පුලුවන්.. ඒ හින්දා අපි කල්පනාකාරි වෙන්න ඕනේ..
අනික ඒ වගේ පින්තුර දාගෙන ඉන්න අයගේ මානසිකත්වය ගැන අමුතුවෙන් හිතන්න ඕනේ නෑ නේ..
- වැඩිපුර කොල්ලෝ ඉන්න ගිණුම්
තිබ්බා නම් රික්වෙස්ට් එකක් යවලා ඇඩ් කර ගන්න එක..
සාමාන්‍යයෙන් කෙල්ලෝ රික්වෙස්ට් යවන්නේ නෑ ඒ වගේම නොදන්නා අය රික්වෙස්ට් යැව්ව පලියට ඇඩ් කර ගන්නෙත් නෑ..
( මම මේ කිව්වේ හොද චරිත ඇති කෙල්ලොන් ගැන විතරයි..
) ඒත් ෆෙක් ගිණුම් මේ කිසිම දෙයක් ගැන හිතන්න යන්නේ නෑ, ඒ අයට ලැබෙන රික්වෙස් හැම දෙයක් ම කිසිම සෙවිමක් කරන්නේ නැතිව ඇඩ් කර ගන්නවා.. ඒ හින්දායි ෆෙක් ගිණුම් වල විශාල ප්‍රමාණයක් 100 ත් 1000 ත් අතර වැඩි පිරිමි ප්‍රතිශතයක් ඇඩ් වේලා තියෙන්නේ..
- ෆොටෝ ඇල්බම් / Photo Album
යාලු නොවුනත් අපිට බලන්න පුලුවන් හැටියට තමයි තියා ගෙන තියෙන්නේ.. අපිට ඒ අයගේ පෞද්ගලිකත්වය බලා ගන්න බැරි වුනා නම් අපිට යම් තරමකට
ඒ ගිණුම ගැන වැරදි වැටහිමක් හිතන්නේ නැතිව ඉන්න පුලුවන් කම තියෙනවා..
ඒ වගේම කිසිම කෙනෙකු ඒ ෆෙක් ගිණුමට පින්තුරයක් ටැග් කරලා තිබ්බේ නැතිනම් අපිට හිතා ගන්න වෙන්නේ ඒ ගිණුම ගැන සැක සහිතවයි..
- සම්පුර්ණ වු ප්‍රොෆයිල් ගිණුම
විශ්වාසයක් ගොඩ නගා ගන්න පුලුවන්.. ( සම්පුර්ණ කිව්වාට ඊ-මේල් ගිණුම සහ දුරකථන අංක තියෙනවා ද කියලා හොයලා බලන්න ඕනේ නෑ. ) ෆෙක් ගිණුම් ලාභින් නම්
මේ වගේ හැම විස්තරයක් ම ඇතුල් කරන්න ඒ තරම් කැමැත්තක් ඕනෑකමක් දක්වන්නේ නෑ.. ඒ වගේම බලා ගන්න පුලුවන් ඒ අය ගේ ප්‍රොෆයිල් විස්තර ඇතුලේ ඒ අය දිලා තියෙන
ඉන්ට්‍රෙස්ට් (Interest) කොර්ට්ස් (Quotes) වලට දිලා තියෙන තොරතුරු.. ඒත් එක්කම විමසිලිමත් වෙන්න ඒ අය කැමති (Like) පෙජස් සහ ගෘප්ස් (Pages & Groups) වල විස්තර ..
එකෙන් අපිට තේරුම් ගන්න පුලුවන් වෙනවා ඒ අයගේ මානසිකත්වය තරමක් දුරට හරි..
- පවුලට අයත් රික්වෙස්ට් එක / Family Requests
ඒ රික්වෙස්ට් එක ඇඩ් කර ගන්න යන්න ඕනේ නෑ.. ෆෙක් ගිණුම් ඇති සමාජිකයන් මේ ක්‍රමයෙන් ඒ අය රික්වෙස් යවලා අපිව නොමග යවා ඒ අයගේ ගිණුමට ඇඩ් කරගෙන
තමන්ගේ ගිණුම බොරු එකක් නොවෙන විත්තියට අනෙකුත් සමාජිකයන්ට හේතු ගන්වන්න උත්සහ කරනවා..
ඒ හින්දා තමන් නොදන්න පුද්ගලයන්ගෙන් ඒ වගේ රික්වෙස්ට් එකක් ලැබුනා ඒවා ඇඩ් කර ගන්න යන්න එපා..
Last edited by a moderator: