ෆෙක්බුක්~හොරු

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    facebook කියන්නෙ ඉතාම හොද වටිනා අඩවියක් හොද විදියට යොදාගත්තොත් අපිට ගොඩක් දේවල් කරගන්න පුලුවන් නරක විදියට යොදාගත්තත් එහෙමම තමයි නියම ත්‍රෙඩ් එකක් මචන් තැන්ක්ස්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැදගත් තොරතුරු ටිකක් මචං
    තෑන්ක්ස්

    ස්තුතියි අදහස් දැක්වුවාට..
    ඔගොල්ලන්ට මේ ෆෙක් ගිණුම් සම්බන්ධයෙන්
    යම් ප්‍රශ්න වලට එහෙම මුහුණ දෙන්න වුනානම් ඒ ගැනත් පොඩි වේලාවක් අරන් විග්‍රහ කරලා යන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    facebook කියන්නෙ ඉතාම හොද වටිනා අඩවියක් හොද විදියට යොදාගත්තොත් අපිට ගොඩක් දේවල් කරගන්න පුලුවන් නරක විදියට යොදාගත්තත් එහෙමම තමයි නියම ත්‍රෙඩ් එකක් මචන් තැන්ක්ස්

    ඔව්, අනිවාර්යෙන් ම.. ඒත් එක්කනෙක් දෙන්නෙක් කරන
    වැරදි වලට ඒ අය වැරද්ද හොයාගෙන මේ අඩවියට එක් එක් මත ගෙනාවට.
    ඒ පුද්ගලයාගේ ක්‍රියා ව ගැන හොයලා බලන්න උත්සහ කරන්නේ නෑ..
    ඒකයි වැරද්ද..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක කියවල කට්ටියම අඩු පාඩුවක් නැතිවම fake ගිණුමක් හදනව sure :D

    හි. හි..
    දැන් එෆ්.බි. අඩවියේ ඒ තරම් කාලයක් ඉන්න ලැබෙන්නේ නෑ..
    ෆෙක් ගිණුම් වලට..
    ඒ හින්දා හැදුවාට මේ ගැන බොහෝ දෙනෙක් දන්න හදුනන හින්දා..
    ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ehenam kiyanne ai ban,:rofl:
    set ekama adagahagena waren,
    BLACK MONEY ta fake ekakin enna kiyapan,:P
    IVEYSTYLE nam enawalune, :rofl:
    රෙප් ලුකුද බන්:rofl:
    ඒක ඉතින් උන්ට කියපන්කෝ මට කියන්නේ:D
    මොනා වුනත් උබ එන්නේ කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් වලින්නේ:P:lol:
    නැද්ද හිරුණි නගා:love: