වස් කවි!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වස් කවි!!
    සෙත් කවි!!
    ආදර කවි!!
    විකට කවි!!
    බණින කවි !!
    ලියා දෙමි!!
    නොමිලේ සේවය!!
     
    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    මචන් මට මගේ කම්මැලිකම නැති වෙලා මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් වෙන්න සෙත් කවියක් ලියල දීපන්කෝ.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වස් කවියක් කියන්න හිතන් ගෙදර එනකොට කියන්න හිතන් හිටිය එකාට වස් වැදිලා....දැන් අන්තර්භවයෙ ඉන්නෙ....ආයෙම ඉපදුන දෙන්නම් ඕඩර් එක
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මචන් මට මගේ කම්මැලිකම නැති වෙලා මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් වෙන්න සෙත් කවියක් ලියල දීපන්කෝ.

    ඕක කඩන්නනම් ඉතින් පුළුවන් උබටම තම
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මචන් අපේ අල්ලපු ගෙදර අක්‌කා අද උදේ හොරෙන්ම මෙන්න මේ කවිය ලියපු පොඩි ලියුමක්‌ දුන්නා.මේකට කවියෙන්ම රිප්ලයි එකක්‌ ලියලා දීපංකෝ..??

    බැඳලා අවුරුද්දයි
    මහත්තයට බෑ වගෙයි
    ඔයාට මන් ආසයි
    එනවනම් සැප ගොඩයි.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් අපේ අල්ලපු ගෙදර අක්‌කා අද උදේ හොරෙන්ම මෙන්න මේ කවිය ලියපු පොඩි ලියුමක්‌ දුන්නා.මේකට කවියෙන්ම රිප්ලයි එකක්‌ ලියලා දීපංකෝ..??

    බැඳලා අවුරුද්දයි
    මහත්තයට බෑ වගෙයි
    ඔයාට මන් ආසයි
    එනවනම් සැප ගොඩයි.
    :lol: :lol: :lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචන් අපේ අල්ලපු ගෙදර අක්‌කා අද උදේ හොරෙන්ම මෙන්න මේ කවිය ලියපු පොඩි ලියුමක්‌ දුන්නා.මේකට කවියෙන්ම රිප්ලයි එකක්‌ ලියලා දීපංකෝ..??

    බැඳලා අවුරුද්දයි
    මහත්තයට බෑ වගෙයි
    ඔයාට මන් ආසයි
    එනවනම් සැප ගොඩයි.

    අවුරුද්දක් ගියත් ............බැලා
    තාම නෑ වගෙ රහක් ..........වි
    ලා
    මටත් ඇතිවෙලා වේලි වේලි ..ඉ
    ලා
    කලින් කිව්ව නම් එන්නෙ වැට පැනලා

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචන් මට මගේ කම්මැලිකම නැති වෙලා මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් වෙන්න සෙත් කවියක් ලියල දීපන්කෝ.

    නොදැමුවොතින් කම්මැලිකම .....මකලා
    වැඩ වරදින්නෙ ආ දාට කසාද ....බැදලා
    කම්මැලි වුනොත් බිරිදට සතුටක් නොදීලා
    ගෑණි යයි වෙන මිනිහෙක් එක්ක ..පැනලා

    මෙන්න ඒ නිසා සෙත් කවිය!!

    එන එන දිනේ මට ඇති තෙක් වැඩ ..ගෙනෙනු
    කන කන බතේ ඇට ගානේ වැඩ .......ලැබෙනු
    දෙන දෙන දෙවියො මට තව තව වැඩම දෙනු
    එන එන හෙනේ මගෙ කම්මැලි කමටම ....වදිනු
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    අවුරුද්දක් ගියත් ............බැලා
    තාම නෑ වගෙ රහක් ..........වි
    ලා
    මටත් ඇතිවෙලා වේලි වේලි ..ඉ
    ලා
    කලින් කිව්ව නම් එන්නෙ වැට පැනලා

    මචන් මෙන්න අක්‌ක උඹේ කවියට රිප්ලයි කොරලා..

    අපේ එකත් කිව්වේ ඔය කතාවමයි
    ඇදට නැග්ගහම වැඩ නැහැ අහිංසකයි
    වේලි වේලි ඉන්නෙ මොකද මම කැමතියි
    අයිය ගෙදර නැහැ අද මට හරි පාලුයි..

    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    මෙන්න ඒ නිසා සෙත් කවිය!!

    එන එන දිනේ මට ඇති තෙක් වැඩ ..ගෙනෙනු
    කන කන බතේ ඇට ගානේ වැඩ .......ලැබෙනු
    දෙන දෙන දෙවියො මට තව තව වැඩම දෙනු
    එන එන හෙනේ මගෙ කම්මැලි කමටම ....වදිනු

    එළමකිරි මචන්...! මම මේක මගේ කාමරේ අලවගන්නවා. බොහෝම ස්තුතියි.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් අපේ අල්ලපු ගෙදර අක්‌කා අද උදේ හොරෙන්ම මෙන්න මේ කවිය ලියපු පොඩි ලියුමක්‌ දුන්නා.මේකට කවියෙන්ම රිප්ලයි එකක්‌ ලියලා දීපංකෝ..??

    බැඳලා අවුරුද්දයි
    මහත්තයට බෑ වගෙයි
    ඔයාට මන් ආසයි
    එනවනම් සැප ගොඩයි.

    :confused::baffled::D:D:P:P
     
    :lol::lol: