මචන් මට මගේ කම්මැලිකම නැති වෙලා මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් වෙන්න සෙත් කවියක් ලියල දීපන්කෝ.
මචන් අපේ අල්ලපු ගෙදර අක්කා අද උදේ හොරෙන්ම මෙන්න මේ කවිය ලියපු පොඩි ලියුමක් දුන්නා.මේකට කවියෙන්ම රිප්ලයි එකක් ලියලා දීපංකෝ..??
බැඳලා අවුරුද්දයි
මහත්තයට බෑ වගෙයි
ඔයාට මන් ආසයි
එනවනම් සැප ගොඩයි.

allapu gedara ayagen apita karadarayi. eyalata was kawiyak liyala denna
kellek set wenna kawiyak liyala diyanko
අවුරුද්දක් ගියත් ............බැඳලා
තාම නෑ වගෙ රහක් ..........විඳලා
මටත් ඇතිවෙලා වේලි වේලි ..ඉඳලා
කලින් කිව්ව නම් එන්නෙ වැට පැනලා
මෙන්න ඒ නිසා සෙත් කවිය!!
එන එන දිනේ මට ඇති තෙක් වැඩ ..ගෙනෙනු
කන කන බතේ ඇට ගානේ වැඩ .......ලැබෙනු
දෙන දෙන දෙවියො මට තව තව වැඩම දෙනු
එන එන හෙනේ මගෙ කම්මැලි කමටම ....වදිනු
මචන් අපේ අල්ලපු ගෙදර අක්කා අද උදේ හොරෙන්ම මෙන්න මේ කවිය ලියපු පොඩි ලියුමක් දුන්නා.මේකට කවියෙන්ම රිප්ලයි එකක් ලියලා දීපංකෝ..??
බැඳලා අවුරුද්දයි
මහත්තයට බෑ වගෙයි
ඔයාට මන් ආසයි
එනවනම් සැප ගොඩයි.

මචන් මෙන්න අක්ක උඹේ කවියට රිප්ලයි කොරලා..
අපේ එකත් කිව්වේ ඔය කතාවමයි
ඇදට නැග්ගහම වැඩ නැහැ අහිංසකයි
වේලි වේලි ඉන්නෙ මොකද මම කැමතියි
අයිය ගෙදර නැහැ අද මට හරි පාලුයි..