Drivers Help !!!!!!

Mozilla

Well-known member
  • meka joke ekakda? Drivers hoyagaththada?

    eththaatam udaw onida? wede harida? man thread eka digatama beluwe nehe...mu post eka balala anthima post eka beluwa "thx guys wede hari" wage post ekak thiyeyda neththan "kawruth neda" kiyala post ekak thiyeyda kiyala balanna ...eth methana wena post ne thiyenne....:rolleyes::baffled:

    wedenan lesi nehe...search kara...eth wedak une nehe...:no:

    අනේ නැ බං වඩේ හරි.මේක ඊයෙම හරි ගියා.මුන් මේකෙන් ආතල් ගන්න බලන ඉන්නවා.උබට පේනවා අතින් කවුද කියලා:sorry:.තැන්ස් මචං.
     
    යකෝ මාත් හිතුවේ driving සීන් එකක් කියල..
    :yes::yes::yes:
    ගස් වටුවෝ දෙන්නට සිංහල තේරෙන්නේ නැ වගේ..:oo:
    ඒකනේ නේද බන්
    :baffled::baffled::rofl:
    අනේ නැ බං වඩේ හරි.මේක ඊයෙම හරි ගියා.මුන් මේකෙන් ආතල් ගන්න බලන ඉන්නවා.උබට පේනවා අතින් කවුද කියලා:sorry:.තැන්ස් මචං.
    :baffled::baffled::baffled::confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට විරැද්ධ ටැග් දාපු එකා ඒව ටික රිමූව් කරනකල් මේක බම්ප්...
     
    :growl::growl: yakoo..mewa remove karapan..thopita paw mama wage ela kollekta mehema tag daanna..
    මට විරැද්ධ ටැග් දාපු එකා ඒව ටික රිමූව් කරනකල් මේක බම්ප්...

    මේවා විහිළු කොල්ලෝ ගණන් ගන්න එපා උඹ දැකලා තියෙනවද වතිලයට වැදිලා තියෙන ටැග් උඹ සංවේදී කෙනෙක් නම් ඇඩිමින් මේවා රිමූව් කරලා දෙයි දාපු කොල්ලොන්ටත් කියයි ආයි මේ ජාතියෙ විහිළු කරන්න එපා කියලා උඹට:):):)