Hire a driver when drunk

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    Pickme වගේ මොකක් හරි service එකක් නැද්ද beepu වෙලාවට වාහනේ ගෙදරට drive කරන් එන්න driver කෙනෙක් ව contact කරන්න?
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,812
    5,248
    113
    ඔය තියෙන්නෙ බන් ඕනෙ තරම්. ඒත් මටනම් ශුවර් නෑ නොදන්න කෙනෙක්ට වාහනෙ ඩ්‍රයිව් කරන්න දෙන්න. ඊට ලේසි සෙට් වෙනව කියල දන්නවනම් වාහනේ ඔෆිස් එකේ දාල ටුක් එකක යන එක. ගෙදරනම් ඉන්නෙ කොහොමත් වාහනෙ දාල යන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    436
    63
    උන්ගේ සර්විස් එක හොඳයි මචන්... හැබැයි ඉතින් ටැක්සියක් අරන් යන එක ලාබයි... :yes:
    අපි හිතමු ත්‍රීවීල් එකක කොල්ලුපිටිය ඉදල මහරගමට වගේ එන්න 750 වගේ යනවනම් උන් කීයක් ගන්නවද?
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    අපි හිතමු ත්‍රීවීල් එකක කොල්ලුපිටිය ඉදල මහරගමට වගේ එන්න 750 වගේ යනවනම් උන් කීයක් ගන්නවද?
    https://drinkdrive.lk/pricing/

    1773996535194.png
     
    • Love
    Reactions: Tramadol

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,717
    2,694
    113
    සමහර වෙලාවට වාහනේ එන්නෙ ගෑනියෙක් වගේ නං (40+) එන ඩ්‍රයිවර් හැන්ඩිය නං වෙන වෙන දේවලුත් සෙට් වෙනව කියල ආරංචියි.