හොල්මන්

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
අහඹු ලෙස කැමරා කාචවල සටහන් වෙච්ච අත්භූතජනක ඡායාරූප කීපයක් මේ තියෙන්නේ....ඇත්තද බොරුද කියලා හරියටම දන්නේ නෑ..බලන්නකො කොහොමද කියලා



















































































Repost නම් සොරි හොඳේ...හොඳයිනම් දන්නවනේ කරන්න ඕනේ දේ..නැත්නම් බම්ප් එකක් දාලා යන්න
 
Last edited:

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ඕවා නම් බොරු වගේ මචන්.. ඒත් මම නම් දවසක් ඇත්තම එකක් දැක්කා
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    තමන් දකිනකන් විශ්වාස කරන්නේ නැ.. මාත් හිතන් හිටියේ ඔහොම දේවල් නැ කියලා එත්..