DIALOG <SPEED>

Mozilla

Well-known member
  • 1347215767.png

    :confused::confused::confused:

    අඩේ මාර සීන් එක බන් ටිකක් හරි ගියා තෝ මැජික් කාරයෙක්ද

    එක තම මං කියන්නේ...තව පොඩක් ගරු කලොත් තව මොන හරි කරලා දෙන්න පුළුවන්..:yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එන්න එහෙම වරෙන්..:P ගැනු ඉස්කෝලෙකට යන්න පාරක් තියෙනවා අහගන්න..
    තොගේ Dongle එකට හෙනම ගහපන්:angry:
    මොකටද බන් ඔච්චර ගැණු ඉස්කෝල වල විස්තර උඹට :baffled:

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    තොගේ Dongle එකට හෙනම ගහපන්:angry:
    මොකටද බන් ඔච්චර ගැණු ඉස්කෝල වල විස්තර උඹට :baffled:

    මෙන්න මෙතන වෙන සීන් එකක් පටන් ගන්න හදනවා:angry::angry::angry::angry:
     
    Mozilla

    Well-known member
  • තොගේ Dongle එකට හෙනම ගහපන්:angry:
    මොකටද බන් ඔච්චර ගැණු ඉස්කෝල වල විස්තර උඹට :baffled:

    මට හෙන ඉල්ලන තෝ?මට එකක් ගැහුවොත් උබට ජීවිතේට SLT එකකින්වත් ඉන්ටෙර්නෙට් යන්න හිතන්නවත් එපා.:angry: අපිද ගැනු ඉස්කෝලේ හෙව්වේ උබනේ?හිකිස්‌ සිරාවට පාරක් තියෙනවා අහගන්න.:sorry::rolleyes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මට හෙන ඉල්ලන තෝ?මට එකක් ගැහුවොත් උබට ජීවිතේට SLT එකකින්වත් ඉන්ටෙර්නෙට් යන්න හිතන්නවත් එපා.:angry: අපිද ගැනු ඉස්කෝලේ හෙව්වේ උබනේ?හිකිස්‌ සිරාවට පාරක් තියෙනවා අහගන්න.:sorry::rolleyes:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    එළ ස්පීඩ් තියන අයත් ඉන්නවනේ ඒ වුනාට..මටනම් 3Mb/s වලින් එහා ගිය කාලයක් මතක නෑ වගේ

    උඹ ‍මේ මගුලක් කතා කරනව
    පැකේජ් එක අරන් දැනට අවුරුදු 2ක් වෙනව මෙච්චර කාලෙකට 2.0Mbps පැනල නෑ..:growl::growl:ඒකත් කලාතුරකින්..All time Average බැලුවොත් 0.5Mbps විතර තමයි. හැබැයි සිග්නල් නම් ෆුල්.:angry::angry::angry::angry:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    උඹ ‍මේ මගුලක් කතා කරනව
    පැකේජ් එක අරන් දැනට අවුරුදු 2ක් වෙනව මෙච්චර කාලෙකට 2.0Mbps පැනල නෑ..:growl::growl:ඒකත් කලාතුරකින්..All time Average බැලුවොත් 0.5Mbps විතර තමයි. හැබැයි සිග්නල් නම් ෆුල්.:angry::angry::angry::angry:

    මචන් එහෙනම් වෙන අවුලක් ඇත්තේ..මොකක්ද නෙට්වර්ක් ටයිප් එක දාලා තියෙන්නේ ? WCDMA Preferred නම් ඒක WCDMA Only මාරු කරන්න..එතකොට හරි යයි
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන් එහෙනම් වෙන අවුලක් ඇත්තේ..මොකක්ද නෙට්වර්ක් ටයිප් එක දාලා තියෙන්නේ ? WCDMA Preferred නම් ඒක WCDMA Only මාරු කරන්න..එතකොට හරි යයි

    නෑ බන්,WCDMA Only තමයි තියෙන්නෙ
    හැම තිස්සෙම 3G Signal 4ක් 5ක් තියනව.ඒත් ස්පීඩ් නෑ..ඒක මේ පැත්තෙ හැමෝටම තියන ප්‍රශ්නයක්.ඩයලොග්ලට කතා කරාම උන් කියන්නෙ Users ලා ප්‍රමානය වැඩියිලු.ඒක මචන් අපේ වරදක් නෙමෙයිනෙ:angry: