![]()
අඩේ මාර සීන් එක බන් ටිකක් හරි ගියා තෝ මැජික් කාරයෙක්ද
එක තම මං කියන්නේ...තව පොඩක් ගරු කලොත් තව මොන හරි කරලා දෙන්න පුළුවන්..

![]()
අඩේ මාර සීන් එක බන් ටිකක් හරි ගියා තෝ මැජික් කාරයෙක්ද

තොගේ Dongle එකට හෙනම ගහපන්එන්න එහෙම වරෙන්..ගැනු ඉස්කෝලෙකට යන්න පාරක් තියෙනවා අහගන්න..


තොගේ Dongle එකට හෙනම ගහපන්
මොකටද බන් ඔච්චර ගැණු ඉස්කෝල වල විස්තර උඹට




ok hereඅද ගත්තා එකක් දාපං.කොහේ ගියත් උබලා හොරකම
![]()

my results wala thibuna eka damme
තොගේ Dongle එකට හෙනම ගහපන්
මොකටද බන් ඔච්චර ගැණු ඉස්කෝල වල විස්තර උඹට
අපිද ගැනු ඉස්කෝලේ හෙව්වේ උබනේ?හිකිස් සිරාවට පාරක් තියෙනවා අහගන්න.

මට හෙන ඉල්ලන තෝ?මට එකක් ගැහුවොත් උබට ජීවිතේට SLT එකකින්වත් ඉන්ටෙර්නෙට් යන්න හිතන්නවත් එපා.අපිද ගැනු ඉස්කෝලේ හෙව්වේ උබනේ?හිකිස් සිරාවට පාරක් තියෙනවා අහගන්න.
![]()










එළ ස්පීඩ් තියන අයත් ඉන්නවනේ ඒ වුනාට..මටනම් 3Mb/s වලින් එහා ගිය කාලයක් මතක නෑ වගේ

ඒකත් කලාතුරකින්..All time Average බැලුවොත් 0.5Mbps විතර තමයි. හැබැයි සිග්නල් නම් ෆුල්.



උඹ මේ මගුලක් කතා කරනව
පැකේජ් එක අරන් දැනට අවුරුදු 2ක් වෙනව මෙච්චර කාලෙකට 2.0Mbps පැනල නෑ..ඒකත් කලාතුරකින්..All time Average බැලුවොත් 0.5Mbps විතර තමයි. හැබැයි සිග්නල් නම් ෆුල්.
![]()
මචන් එහෙනම් වෙන අවුලක් ඇත්තේ..මොකක්ද නෙට්වර්ක් ටයිප් එක දාලා තියෙන්නේ ? WCDMA Preferred නම් ඒක WCDMA Only මාරු කරන්න..එතකොට හරි යයි






dialog nm epa wlea inne shik hena gahanwa munta bill eka nm aduwak nathuwa ewanawa
speed manina ekata yannth paya ganak ynwa
![]()
henama gahapn ballonta![]()

