සාමාන්‍ය මිනිස් කනක වර්ධන වේගය වසරකට අගල් 0.01 විතරලු.
මිනිස් අග්න්‍යාශයේ දිග සෙන්ටි මීටර් 25ක් විතරලු.
හැම සිගරැට් 1කින් ම ආයු කාලය විනාඩි 11ක් අඩු කරනවලු.
මානසික අසහනකාරී තත්වයන් ආහාර ජීර්ණ පද්ධතියට බධා කරනවලු.
මනුශ්‍යයෙක් ට ශ්වේත ග්‍රන්ථ මිලියන 2ක් විතර තියනවලු.
හැම මිනිසෙක්ම දවසකට 14 පාරක් විතර ගුද මාර්ගය හරහා වාතය පිට කරනවලු.
මිනිස්සු 20 කින් එක්කෙනෙකුටම වැඩිපුර ඉල ඇටයක් තියනවලු.
මාංශ පේශීන් වලින් නිකුත් වෙන විද්‍යුත් ස්පන්දන තප්පරයකට මීටර් 119ක විතර වේගයෙන් යනවලු.
ලෝක ජනගහනයෙන් 18% ක් විතරම නින්දෙන් ඇවිදිනවලු.
කකුල් දෙක පද්ද පද්දා හිටියම ඔලුවෙ කැක්කුම ඇරෙනවා කියලා චීන මිනිස්සු විශ්වාස කරනවලු.
මිනිසෙක් ජීවිත කාලය පුරාවටම කෙල ලීටර් 380ක් විතර නිපදවනවලු.
මිනිසෙක් තත්පර 10ක් තුලදී වාතය ලීටර් 1ක් පමණ ආශ්වාස ප්‍රශ්වාස කරනවලු.
පිරිමින්ට වඩා කාන්තාවන්ට රස දැනෙනවලු.

අවුරුදු 30න් පස්සෙ උස යන එක නවතිනවලු.
කිවිසුමක වේගය පැයට සැතපුම් 100ක් විතර වෙනවලු.
ඈනුමක් සම්පූර්ණයෙන්ම පිටකරන්න තත්පර 6ක් විතර යනවලු.
මිනිසෙක් සාමාන්‍යයෙන් දිනකට සිහින 7ක් විතර දකිනවලු.
1 සිහිනයක් තියෙන්නෙ තත්පර 2ක් හරි 3ක් හරි විතරලු.
මිනිහෙක් දිනකට 15 පාරක් විතර හිනා වෙනවලු.
ලෝක ජනගහනයෙන් 10ක් විතර වමත් කරුවොලු.
මිනිස් අක්මාව වැඩ 500ක් විතර කරනවලු.
තරහව පෙන්නනවට වඩා හිනාව පෙන්නන්න ලේසියි ලු.

ලෝකෙ වැඩිපුරම සල්ලි හොයන්න පුලුවන් ජාවාරම මත්ද්‍රව්‍ය වෙලදාම ලු.

ඒකෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 300ක් විතර හොයන්න පුලුවන්ලු.
ඉන්දියාවෙ මිනිස්සු තමන්ගෙ ඇගේ අවයව විකුණලා සල්ලි හම්බුකරනව ලු.
මැජික් කියල දෙයක් නැතිලු.. මැජික් කාරයෝ හෙන බොරු කාරයොලු.
ලෝක ජනගහනයෙන් බිලියනයකට වඩා වැඩිදෙනෙක් දවසකට වැය කරන්නෙ ඩොලර් 1කට වඩා අඩුවෙන්ලු.
එච්.අයි.වී හින්දා දවසකට මිනිස්සු 6000ක් පමණ මැරෙනවලු.
දවසකට 8200ක් පමණ එච්.අයි.වී ආසාදිත තත්වයට පත් වෙනවලු.
තත්පර 3.6කටම මිනිහෙක් හාමතේ මිය යනවලු.
රෙප් දුන්නට කමක් නෑලු.