නිමේශිව මිකී මවුස් කරන්නය හදන්නේ, නරක ළමයි..
nooooo,... "Barbie in A Mermaid Tale"
නිමේශිව මිකී මවුස් කරන්නය හදන්නේ, නරක ළමයි..
මම නම් කවදාවත් හිතන් නැ මේක බොරුවක් කියලා.උඹල උලුවෙන් හිටගෙන කිව්වත් .සංවේදී හිතක් තියෙන්න ඕන මේවා තේරුම් ගන්න.

කොල්ලෝ උබ හිතන්නේ අපිට සංවේදී හිතක් නැහැ කියලද...........උබලට ඕන දෙයක් හිතන්න නිදහස තියෙනවා.......ඒ වගේම අපිටත්...මචන් උබ පොඩ්ඩක් තෙරුන් ගනින්.........

ඔන්න ඉතින් මම මට හිතෙන දේ අවංකව කියන්න හිතුවා...........ඔයා හිතන්නේ අපි කිසිම මනුස්සකමක් නැති අය කියලනේ........ඔය මේ කතාව දාන මුල් දවස් වල මමත් ඔය අනිත් අය වගේ අසාවෙන් කියවුවා.පස්සේ පොඩ්ඩ පොඩ්ඩ තේරුනා මම රැවටිලා කියලා......අපි ඔයාව විහිලුවට ගත්තා කියලා ඔයා කියනවා.....හරි ඔයාව විහිලුවට ගත්තා තමයි.....හැබැයි....ඒ කෙල්ලෙක්ව නෙමෙයි.....ඔයා මේ ගොතන කතාව..ඔයා ඇත්තනම් කියන්නේ බයේ පැනල යන්නේ නැතුව.......මේ දේවල් වලට මුණ දෙන්න.ඔයා කියන්නේ ඇත්ත කියලා තේරුණ දවසට...මේක නවත්වන්නම්.........හරිද ? ඔයා ඔය පැනලා යන්නේ ඔය බොරුවක් කරපු බව ඔයා දන්න නිසා...මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට උදවු කරන්න ගොඩක් අය ඉන්නවා...හැබැයි...ඇත්ත කියල ඔප්පු කරන්න....
[/COLOR]
ඇත්ත උනත් බොරු උනත් ඒකෙ ඇති වැඩක් නෑ නේද? මොකද අපි කරන්නේ උදවු කරන එකනේ. උදවු කිරීමේ චේතනාව තමයි වටින්නේ කියලා අපි කතාව කියන්න ඉඩ දෙමු. කියලා ඉවර උනාට පස්සේ වැරදි ටික කියල දෙමු, එතනින් වැඩේ ඉවරයි.

මම නම් කවදාවත් හිතන් නැ මේක බොරුවක් කියලා.උඹල උලුවෙන් හිටගෙන කිව්වත් .සංවේදී හිතක් තියෙන්න ඕන මේවා තේරුම් ගන්න.
mama yanwa...mata ek eken hugak hoda yaluwo hambuna...anthima jara minissuth hambuna...man me kathawa kiyana patan gaththe man dan muna dila inna pro1ta wisadumak hoyagana...man hithuwe mata oyala udaw karayi kiyala..mokda kollo gana danne kollomane....mara rep kiyana ewa echchra wadagath na...mata + rrep duuna aya wage - repth dunna aya hitiya...- dena eka thamange kathatha..eth kunuharuppen banina eka man hithane echchra hoda na...man mage tread1 diha guest kenek widihata balanwa..kalinuth man ehemayi tread baluwe...meke mata banina aya ayin una data man aya kathawa kiyanam...kohomath tika dawasak yanakota oyalata me nimeshi amathaka wela yayine...
bye hamotama oyalatah me wage deyak unoth kawda hari nimeshiwa matahk karaganna..![]()
[/COLOR]
ඇත්ත උනත් බොරු උනත් ඒකෙ ඇති වැඩක් නෑ නේද? මොකද අපි කරන්නේ උදවු කරන එකනේ. උදවු කිරීමේ චේතනාව තමයි වටින්නේ කියලා අපි කතාව කියන්න ඉඩ දෙමු. කියලා ඉවර උනාට පස්සේ වැරදි ටික කියල දෙමු, එතනින් වැඩේ ඉවරයි.
මදැයි කතාවට වෙච්ච හරියක්. කතාව මුල ඉදන් කියෙව්වටත් පාඩුයි. පටන් ගත්ත එක ඉවරක් කලා නම් නේද හොඳ.

නියම ටයිම් පාස් එකක්, එකත් නැතුව ගියේ මේකේ ඉන්නේ අසම්පුර්ණ පිරිමි නිසා, යකෝ මේක බොරු කියලා තේරෙන්නේ නියම පිරිමින්ට විතරයි, ඇයාද /ඔහුද මම දන්නේ නැහැ නමුත් කතාවේ තව ඉස්සරහාට ගොතන්න හිතපු ටික අපි සමහර තෙන්වල දාල ඉවරයි, අනික ඇයා ඇත්තටම ලැජ්ජාවෙන් හැදිච්ච කෙල්ලක් නම් මේවෙනකොට කතාව ඉවරයි.
ඔන්න ඉතින් මම මට හිතෙන දේ අවංකව කියන්න හිතුවා...........ඔයා හිතන්නේ අපි කිසිම මනුස්සකමක් නැති අය කියලනේ........ඔය මේ කතාව දාන මුල් දවස් වල මමත් ඔය අනිත් අය වගේ අසාවෙන් කියවුවා.පස්සේ පොඩ්ඩ පොඩ්ඩ තේරුනා මම රැවටිලා කියලා......අපි ඔයාව විහිලුවට ගත්තා කියලා ඔයා කියනවා.....හරි ඔයාව විහිලුවට ගත්තා තමයි.....හැබැයි....ඒ කෙල්ලෙක්ව නෙමෙයි.....ඔයා මේ ගොතන කතාව..ඔයා ඇත්තනම් කියන්නේ බයේ පැනල යන්නේ නැතුව.......මේ දේවල් වලට මුණ දෙන්න.ඔයා කියන්නේ ඇත්ත කියලා තේරුණ දවසට...මේක නවත්වන්නම්.........හරිද ? ඔයා ඔය පැනලා යන්නේ ඔය බොරුවක් කරපු බව ඔයා දන්න නිසා...මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට උදවු කරන්න ගොඩක් අය ඉන්නවා...හැබැයි...ඇත්ත කියල ඔප්පු කරන්න....
ම්.................
මම එහෙනම් පොඩ්ඩක් බලන් ඉන්නන් උබලා ඔය කියන හින්දම....හැබැයි කවදා හරි උබලා තේරුම් ගනී......
මම මේක පොඩ්ඩක් අඩු කරනවා උබලා වෙනුවෙන්........හැබැයි මම නිහඩව කොච්චර කල් ඉදිද කියන්න බැහැ...

ම්.................
මම එහෙනම් පොඩ්ඩක් බලන් ඉන්නන් උබලා ඔය කියන හින්දම....හැබැයි කවදා හරි උබලා තේරුම් ගනී......
මම මේක පොඩ්ඩක් අඩු කරනවා උබලා වෙනුවෙන්........හැබැයි මම නිහඩව කොච්චර කල් ඉදිද කියන්න බැහැ...

mama yanwa...mata ek eken hugak hoda yaluwo hambuna...anthima jara minissuth hambuna...man me kathawa kiyana patan gaththe man dan muna dila inna pro1ta wisadumak hoyagana...man hithuwe mata oyala udaw karayi kiyala..mokda kollo gana danne kollomane....mara rep kiyana ewa echchra wadagath na...mata + rrep duuna aya wage - repth dunna aya hitiya...- dena eka thamange kathatha..eth kunuharuppen banina eka man hithane echchra hoda na...man mage tread1 diha guest kenek widihata balanwa..kalinuth man ehemayi tread baluwe...meke mata banina aya ayin una data man aya kathawa kiyanam...kohomath tika dawasak yanakota oyalata me nimeshi amathaka wela yayine...
bye hamotama oyalatah me wage deyak unoth kawda hari nimeshiwa matahk karaganna..![]()

machan aththa unath boru unath .....anith kattiyata aithiyak naha thread hijack karanna :S aththa kiyala oppu karanna kohomada bun ? cyber eke thiyana katha aththa wennath puluwan boru wennath puluwan habai eka aththa kiyala hari boru kiyala hari piliganna eka e manussayage wadak.....
me kathawa asawen ahan hitapu ayata dan mokada wenne ?
umbalata ochchara oka boru nam ...eka comment ekak dala yanna thibba neh :S meke spam karannathuwa :/
danwath nawaththapan bahu buutha daana eka....adu gane dan kathawa yanneth naha neh .....onnam wena thread ekak dala kiyanna meka boruwak kiyala ...lol
api asawen kathawa ahan hitiya....mokada apita manussakama tikak hari thiyena nisa......
no hard feelings![]()
mata me katahwa aththama kiyala oppu karala pennana one na..hithak papuwak thiyena kenek therum gani..anika me wage katah ona tharam wenwa...api2gema yaluwo me katahwa dannawa...aththatama ranukage nama ranuka newe..mage namath nimeshi newe..man id haduwe e namin..man meke api inne koheda kiyalwath kiyala na..mokada api2ge nam 2y inna thanayi kiwanam api 2wama meke inna ona tharam dena aduragannawa...moakda e dawaswala api2 etharam prasiddayi..mata one na meka aththa kiyala oppu karanna...hagim danim thiyena ayath innawa kiyala man hithuwe...
anika man dan na mata hodata liyana pulwaunda nadda kiyal..mokada oya hama deyakma mata kawadawath amathaka wen na..thma mama kiwe danata hugak aklekata kalin ewa witharyi...eth athithaya kiyan de warthamanayath1 badila thiyenawa...mawa mehema wihiluwata ganne ai kiyala man dan na..man yana yana hama thanakama mata kollo hinda tibbe karadaramayi..mata hamdama adnna witharyi une...danuth ehemayi..thanks oyalata mata ayemath e udawwa karata...hamdama adana kena tham eke duka danne...kollonge asa walata kawadawat kadule en nathiwa athi..man ranuka adanwa dakal thiyeneth ekama eka parayi..eda thamyi ranukath mata kiwe kadulu wala wedanawa eyata danune..podi kalen passe eya aduwe eda nisa...oyalatah ehem adawasak waradila hari awoth therey....![]()