කපල්ස් ඔන්ලි නේඅපි තාම සින්ගල් නේ.

ONLY married .....!!
උඹලට ඉඩ නෑ ......

කපල්ස් ඔන්ලි නේඅපි තාම සින්ගල් නේ.

ONLY married .....!!
උඹලට ඉඩ නෑ ......

මුකුත් කියන්නේ නෑ මම මේ ගැන......!!මොකද අපේ Leeka දෑක්කොත් මේකට මොකක් හරි කියනවා sure.......!!
![]()
![]()
.මහ රැජිණ 2006 ලන්කාවට ආපු වෙලාවේ ලන්කාව වටේ ගියේ මෙන්න මේ බස් එකෙ තමා 
. එන්ගලන්තේ කෞතුකාගාරෙන් මේ බස් එක ඉල්ලනවා. මූ දේන්නේ නැහැ
.. ඔන්න මිනිස්සු...
machan meka nam maru. apitath barida traveler ekata join wenna
නොකියා කොහොමද.මහ රැජිණ 2006 ලන්කාවට ආපු වෙලාවේ ලන්කාව වටේ ගියේ මෙන්න මේ බස් එකෙ තමා
. එන්ගලන්තේ කෞතුකාගාරෙන් මේ බස් එක ඉල්ලනවා. මූ දේන්නේ නැහැ
.. ඔන්න මිනිස්සු...







hahaha,,,, Chamikawa podi kaale wada gattha kiuwa neda?![]()
ice packet, roti, lunu miris, murukku!!! damn! exactly what i miss the most right now![]()

ONLY married .....!!
උඹලට ඉඩ නෑ ......
![]()
![]()
![]()

හී...හී....

ඕක මාර අනුහස් තියන බස් එකක්ලු. හිඟාකන කොර මිනිස්සු ඉස්සරහින් නැග්ගාම පිටිපස්සෙන් බහින්නේ හොඳට ඇවිදගෙනලු. ඇස් පේන්නේ නැති උන් ඉස්සරහින් නැගලා පිටිපස්සෙන් බහිනකොට හොඳට පේනවා. කං ඇහෙන්නේ නැති උන්ටත් එහෙමයි. උන්ට කන පැලෙන්න සද්දේ ඇහෙනවාලු. ඒ පැත්තේ මිනිස්සු බාර හාරත් වෙනවා ඕකට මම දන්න විදියට.


ඉල්ලන්න ඇත්තේ විලියම්ට හනි මූන් යන්න මගෙ හිතේ. වෙඩින් ප්ලෑන් එකම කෙල ව්එලා ගිහිල්ලා මූ බස් එක දුන්නේ නැති එකෙන්. පොඩි එකාගේ එකටවත් ගෙන්න ගන්න මහ රැජින ට්රයි එකක් දෙයි මම හිතන්නේ. එහෙන් ඔබාමාත් ඉල්ලනවා ලු බස් එක. නිල රථයට ගන්න. 228 පාරේ දිවුවා කියන්නේ ඉතින් අල්කයිඩා ටෙරරිස්ට් ඇටෑක් ගේමක් නෑ. ලෝක හොරුනේ බං බියගම හරියේ ඉන්නේ. ඔබාමා කාරයා මූත් එක්කම බස් එක ඉල්ලනවා කියලා තමයි ආරංචිය. ඒත් මම කිය කිය ඉන්නෙ මූට මගේ වෙඩින් එක ඉවර වෙනකන් වත් ඕක තියා ගන්න කියලා.ඒක තම මූ මේක විකුනන්නෙ නැත්තේ. ඔක ගෙනියන්න රැජින එවපු නැව තමා අර හම්බන්තොට වරායට ඇවිත් මූ දෙන්න බෑ කියපු නිසා හිස් තින් එන්ගලන්තෙට ගියේ .
(විලියම්ට යන්න හොඳ නම් මම ගියාම මොකෝ වෙන්නේ.)
මුකුත් කියන්නේ නෑ මම මේ ගැන......!!මොකද අපේ Leeka දෑක්කොත් මේකට මොකක් හරි කියනවා sure.......!!
![]()
![]()

ONLY married .....!!
උඹලට ඉඩ නෑ ......
![]()
![]()
![]()
