Walk on the heaven - (Ohiya Rail hike and Kotmale Dam) Team ElaKiri Traveler

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Sept යමු නුවරෑළියේ

    යමූ....... :yes: එකෙන්ම..... :D :)
    11.gif
     
    Last edited:

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla

    මුකුත් කියන්නේ නෑ මම මේ ගැන......!! :no: මොකද අපේ Leeka දෑක්කොත් මේකට මොකක් හරි කියනවා sure.......!! :angry:

    29v04dj.jpg

    නොකියා කොහොමද:P .මහ රැජිණ 2006 ලන්කාවට ආපු වෙලාවේ ලන්කාව වටේ ගියේ මෙන්න මේ බස් එකෙ තමා :yes::yes:. එන්ගලන්තේ කෞතුකාගාරෙන් මේ බස් එක ඉල්ලනවා. මූ දේන්නේ නැහැ :baffled:.. ඔන්න මිනිස්සු...;)
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    machan meka nam maru. apitath barida traveler ekata join wenna

    ‘ඊලග එකට සෙට් වෙමු!
    එලකිරි සංචාරකයා යාල්දේවි සංචාරය!
    ත්‍රෙඩ් එකක් දාලා ඇති බලන්න!:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නොකියා කොහොමද:P .මහ රැජිණ 2006 ලන්කාවට ආපු වෙලාවේ ලන්කාව වටේ ගියේ මෙන්න මේ බස් එකෙ තමා :yes::yes:. එන්ගලන්තේ කෞතුකාගාරෙන් මේ බස් එක ඉල්ලනවා. මූ දේන්නේ නැහැ :baffled:.. ඔන්න මිනිස්සු...;)

    :lol::lol::lol::lol::lol::lol::lol:

    පට්ට කතාව බං.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හී...හී....

    ඕක මාර අනුහස් තියන බස් එකක්ලු. හිඟාකන කොර මිනිස්සු ඉස්සරහින් නැග්ගාම පිටිපස්සෙන් බහින්නේ හොඳට ඇවිදගෙනලු. ඇස් පේන්නේ නැති උන් ඉස්සරහින් නැගලා පිටිපස්සෙන් බහිනකොට හොඳට පේනවා. කං ඇහෙන්නේ නැති උන්ටත් එහෙමයි. උන්ට කන පැලෙන්න සද්දේ ඇහෙනවාලු. ඒ පැත්තේ මිනිස්සු බාර හාරත් වෙනවා ඕකට මම දන්න විදියට. :rolleyes:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඕක මාර අනුහස් තියන බස් එකක්ලු. හිඟාකන කොර මිනිස්සු ඉස්සරහින් නැග්ගාම පිටිපස්සෙන් බහින්නේ හොඳට ඇවිදගෙනලු. ඇස් පේන්නේ නැති උන් ඉස්සරහින් නැගලා පිටිපස්සෙන් බහිනකොට හොඳට පේනවා. කං ඇහෙන්නේ නැති උන්ටත් එහෙමයි. උන්ට කන පැලෙන්න සද්දේ ඇහෙනවාලු. ඒ පැත්තේ මිනිස්සු බාර හාරත් වෙනවා ඕකට මම දන්න විදියට. :rolleyes:

    ඒක තම මූ මේක විකුනන්නෙ නැත්තේ. ඔක ගෙනියන්න රැජින එවපු නැව තමා අර හම්බන්තොට වරායට ඇවිත් මූ දෙන්න බෑ කියපු නිසා හිස් තින් එන්ගලන්තෙට ගියේ . :baffled::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තම මූ මේක විකුනන්නෙ නැත්තේ. ඔක ගෙනියන්න රැජින එවපු නැව තමා අර හම්බන්තොට වරායට ඇවිත් මූ දෙන්න බෑ කියපු නිසා හිස් තින් එන්ගලන්තෙට ගියේ . :baffled::P
    ඉල්ලන්න ඇත්තේ විලියම්ට හනි මූන් යන්න මගෙ හිතේ. වෙඩින් ප්ලෑන් එකම කෙල ව්එලා ගිහිල්ලා මූ බස් එක දුන්නේ නැති එකෙන්. පොඩි එකාගේ එකටවත් ගෙන්න ගන්න මහ රැජින ට්‍රයි එකක් දෙයි මම හිතන්නේ. එහෙන් ඔබාමාත් ඉල්ලනවා ලු බස් එක. නිල රථයට ගන්න. 228 පාරේ දිවුවා කියන්නේ ඉතින් අල්කයිඩා ටෙරරිස්ට් ඇටෑක් ගේමක් නෑ. ලෝක හොරුනේ බං බියගම හරියේ ඉන්නේ. ඔබාමා කාරයා මූත් එක්කම බස් එක ඉල්ලනවා කියලා තමයි ආරංචිය. ඒත් මම කිය කිය ඉන්නෙ මූට මගේ වෙඩින් එක ඉවර වෙනකන් වත් ඕක තියා ගන්න කියලා. :rolleyes: (විලියම්ට යන්න හොඳ නම් මම ගියාම මොකෝ වෙන්නේ.)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    මුකුත් කියන්නේ නෑ මම මේ ගැන......!! :no: මොකද අපේ Leeka දෑක්කොත් මේකට මොකක් හරි කියනවා sure.......!! :angry:

    29v04dj.jpg

    බස්රත්නේ ට්‍රැවලර්ස් ද :rolleyes: