Walk on the heaven - (Ohiya Rail hike and Kotmale Dam) Team ElaKiri Traveler

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    නොකියා කොහොමද:P .මහ රැජිණ 2006 ලන්කාවට ආපු වෙලාවේ ලන්කාව වටේ ගියේ මෙන්න මේ බස් එකෙ තමා :yes::yes:. එන්ගලන්තේ කෞතුකාගාරෙන් මේ බස් එක ඉල්ලනවා. මූ දේන්නේ නැහැ :baffled:.. ඔන්න මිනිස්සු...;)

    :angry::angry: 2006 දි කොහෙද බන් ඒ ගෑණි ලංකාවට ආවේ.......!! :rolleyes: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕක මාර අනුහස් තියන බස් එකක්ලු. හිඟාකන කොර මිනිස්සු ඉස්සරහින් නැග්ගාම පිටිපස්සෙන් බහින්නේ හොඳට ඇවිදගෙනලු. ඇස් පේන්නේ නැති උන් ඉස්සරහින් නැගලා පිටිපස්සෙන් බහිනකොට හොඳට පේනවා. කං ඇහෙන්නේ නැති උන්ටත් එහෙමයි. උන්ට කන පැලෙන්න සද්දේ ඇහෙනවාලු. ඒ පැත්තේ මිනිස්සු බාර හාරත් වෙනවා ඕකට මම දන්න විදියට. :rolleyes:

    :yes::yes: අන්න දැක්කද අපේ බස් අනුහස් තියෙන ඒවා..... :D :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක මාර අනුහස් තියන බස් එකක්ලු. හිඟාකන කොර මිනිස්සු ඉස්සරහින් නැග්ගාම පිටිපස්සෙන් බහින්නේ හොඳට ඇවිදගෙනලු. ඇස් පේන්නේ නැති උන් ඉස්සරහින් නැගලා පිටිපස්සෙන් බහිනකොට හොඳට පේනවා. කං ඇහෙන්නේ නැති උන්ටත් එහෙමයි. උන්ට කන පැලෙන්න සද්දේ ඇහෙනවාලු. ඒ පැත්තේ මිනිස්සු බාර හාරත් වෙනවා ඕකට මම දන්න විදියට. :rolleyes:
    අම්මටසිරි! එහෙනං ඕකට බැරි වෙලා හරි ගෑනු නැග්ගොත් එහෙම බඩ වෙලා බහින්න වෙයිද දන්නෙ නෑ :lol:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    වටින වැඩක්, ඹහිෙය රොටී ටිකට කීයක් ගියාද බං?

    අන්න ප්‍රශ්නේ...වැඩි ගානක් ගියේ නෑ බං..එකා 2 ගානේ කෑව..චොකලට් ගත්ත...කිරි කෝපි බිවුව
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මටසිරි! එහෙනං ඕකට බැරි වෙලා හරි ගෑනු නැග්ගොත් එහෙම බඩ වෙලා බහින්න වෙයිද දන්නෙ නෑ :lol:

    මම ඕක ලියන්න හදලා නොලිය හිටියා. :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒක තම මූ මේක විකුනන්නෙ නැත්තේ. ඔක ගෙනියන්න රැජින එවපු නැව තමා අර හම්බන්තොට වරායට ඇවිත් මූ දෙන්න බෑ කියපු නිසා හිස් තින් එන්ගලන්තෙට ගියේ . :baffled::P

    :shocked::shocked: අපි දන්නේත් නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒවා හරියන්නේ නෑ...අපි පැදුරු දෙක තුනකුත් අරගෙන එනවා...:rofl:

    පොඩි එකාලගේ ආසාවනේ එහෙනම් මමයි පෙරා යි ඒ ගැන සලකලා බලන්නම්...... :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි! එහෙනං ඕකට බැරි වෙලා හරි ගෑනු නැග්ගොත් එහෙම බඩ වෙලා බහින්න වෙයිද දන්නෙ නෑ :lol:

    :P:P මම උඹට කිව්වා කියලා හිතාගනින් :P:P :angry::angry:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හැමදාම වගේ උපරිමයි මල්ලි.. :yes:

    ගොඩාක් ස්තූතියි ට්‍රැව්ලර් කට්ටියටම මේ වගේ අවදානම්ක් දරාගෙන මහන්සි ව්එලා ගමන් ගිහිල්ලා අපි එක්ක ඒවා බෙදාගන්න එකට.. :D:yes:

    ස්තූතියි අය්යා.. :yes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :yes::yes: ONLY married .....!! :D උඹලට ඉඩ නෑ ...... :no: :D :P

    :angry::angry:

    යමූ....... :yes: එකෙන්ම..... :D :)
    11.gif

    :baffled::baffled: අපි පස්සෙන් එනව...
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අම්මටසිරි! එහෙනං ඕකට බැරි වෙලා හරි ගෑනු නැග්ගොත් එහෙම බඩ වෙලා බහින්න වෙයිද දන්නෙ නෑ :lol:

    :lol: කිසිම ආබාධයක් නැති අපි නැග්ගොත් මොනා කරගෙන බහින්ඩ වෙයිද දන්නේ නෑ :baffled: