Core_i3~විකිණිමට

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    kasunsurendra

    Member
    Apr 20, 2008
    1,433
    12
    0
    404-not found
    ගාණ දාලා තියෙනවා පෙනුනේ නැද්ද ? :rolleyes:
    මේ එකෙක් ට වත් එහෙම හිතුනේ නෑ.. උඹට විතරක් එහෙම හිතෙනවා නම්..
    අනිවාර්යෙන් ම උඹට අර කියලා තියෙන ගාණ දැකලා නැතුව ඇති..:baffled:
    ඉක්මණටම පරක්කු කරන්නේ නැතිව ඇස් දෙක පරික්ෂා කර ගන්න...[/COLOR][/SIZE] :rofl:

    dakka dakka...ai ubata penune nadda "mula tika kiyawanakota mama hithuwe" kiyala man kiyala thiyanava.i3 ekak ganna eka rajakama hambuna wage dala thiyanakota mama hithuwe hena offer ekakwath da kiyala.:rolleyes:
    anyway..good luck with ur deal..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dakka dakka...ai ubata penune nadda "mula tika kiyawanakota mama hithuwe" kiyala man kiyala thiyanava.i3 ekak ganna eka rajakama hambuna wage dala thiyanakota mama hithuwe hena offer ekakwath da kiyala.:rolleyes:
    anyway..good luck with ur deal..

    මේක මගේ පරිගණකයක් නෙවෙයි මචන්..
    උදව්වක් වෙනුවෙන් තමයි මේ වගේ පොඩි ඇඩ් එකක් දැම්මේ..
    ඒකයි මම කිව්වේ මේ මම කියලා තියෙන ගාණ සාධාරණයි ද නැද්ද කියලා ඔගොල්ලන්ට හිතෙන දේ මෙතන කියන්න කියලා..
    අනික මේ ගැන හිතක් පහල වුනා නම් ඒ දිලා තියෙන නම්බරයට කතා කරලා විස්තර අහ ගන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ubata den oka deal eken keeyak hambenawada

    මට මෙකෙන් සත පහක් වත් ලැබෙන්නේ නෑ.
    මනුස්ස කමටයි මේ උදව්ව කරන්නේ..
    උඹලා වගේ හැම උදව්වක් වෙනුවෙන් ම සල්ලි සල්ලි කියලා ඒ මට්ටමේ ඉදලා හිතාගෙන මැරෙන්නේ නෑ මචන් අපි..