පොල් talk.........

robot2011

Member
Jun 7, 2011
144
7
0
හොදට පෑහුනු පොල් ගෙඩියක්, වෑවට වෑටුනාම මුලින් සිදුවන්නෙ කුමක්ද ?
 
Last edited:
  • Like
Reactions: sandun36

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් කොහෙද ඉදුනු පොල් තියෙන්නෙ?මම නමි ඔය අහුවමයි :confused::lol::lol::lol::lol::lol:
     

    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    පොල් ගෙඩියක් ඉදෙන්නේ නැ වැවේට වැටුනොත් තේමනවා
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    Yako pol gediyak thoge uluwata wetunada? mama hitanne වැවට වැටුනොත් නම් තෙමෙනවා. කවුරැහරි වැවට වැටෙනවා දැක්කොත් අම්මට හි-නවා.
     

    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    ගෙඩිය ඉදිලද අමුයිද කියන එක වැදගත් නෑ.......වෙන්නෙ ගෙඩිය නැට්ටෙන් ගැලවෙන එක....
     

    robot2011

    Member
    Jun 7, 2011
    144
    7
    0
    අපෙ පෑත්තෙ නම් ඉදිල කියලය් කියන්නේ..............

    දෙන් හරිනේ පෑහුනා කිලයා මාරු කලා...............
    පන්ඩිතයට ඒදන්ඩෑවත් යන්න බෑහෑ කියලා කතාවක් තියනවනේ.......

    දෑන් වත් කියාපිය..............
     

    robot2011

    Member
    Jun 7, 2011
    144
    7
    0
    Check

    මම නමි හිත්න්නෙ සද්දයක් එනව බිමට වැටුන ගමන්


    හොදට පෑහුනු පොල් ගෙඩියක්, වෑවට වෑටුනාම මුලින් සිදුවන්නෙ කුමක්ද ?
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    හොදට පෑහුනු පොල් ගෙඩියක්, වෑවට වෑටුනාම මුලින් සිදුවන්නෙ කුමක්ද ?

    ඇත්ත නේන්නමි කොහෙම උනත් ඉස්සල්ලාම එන්නෙ සද්දයක් ජබොක් ගාලා:D
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ගෙඩිය ඉදිලද අමුයිද කියන එක වැදගත් නෑ.......වෙන්නෙ ගෙඩිය නැට්ටෙන් ගැලවෙන එක....
    wathurata wetilada netten gelawenne