පොල් හොරුන්ට දඬුවම්

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    1. මගේ පොල් වත්තක් තියෙනවා. කොච්චර වැටවල් හැදුවත් පොල් හොරු ඇවිල්ලා හොරෙන් පොල් කඩන් යනවා. බේරන්න බෑ. දැන් රෑ රැකලා අල්ලන්න බැලුවේ.
    හොරෙක් අහු උනොත් මොකක්ද අපිට ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය?

    2. විදුලි වැට නීත්‍යානුකූල ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959

    කොච්චර පොල් තියෙනවද? කොච්චර උන් කඩනවද? එච්චර ලොකු වත්තක් නෙවී නම් cctv හරියන්නෙ නැද්ද? නැත්තන් බල්ලො ටිකක් හැදුවොත් මොකද?

    විදුලි වැටනම් කරන්න බෑ.
     
    විදුලි වැට (අලි වැට) පාවිච්චි කරන්න බැරිද? එකෙන් මිනිස්සු මැරෙන්නේ නෑනේ.
    හොරෙක් ඇල්ලුවොත් අපිට දඬුවම් කරන්න බැරිද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    විදුලි වැට (අලි වැට) පාවිච්චි කරන්න බැරිද? එකෙන් මිනිස්සු මැරෙන්නේ නෑනේ.
    හොරෙක් ඇල්ලුවොත් අපිට දඬුවම් කරන්න බැරිද?
    මෙහෙමයි ඉතින් අල්ලන්න යනකොට වලියක් ගිහින් ආත්මාරක්ශාවට ගැහුවෙ කියලා ඕනම් කකුලක් දෙකක් කඩලා පොඩි සීන් එකක් කරගන්න පුලුවන් ඇති. ඒත් දන්න විදිහට එහෙම ගහන්න කරන්න බෑ බන්.

    ඒත් ගම් වල හිටපු ගමන් මාට්ටු වෙන උන් හොඳට ගුටි කාල අන්තිමට වඳිනවා යකො පොලිසියට ගෙනියපන් කියලා
    පොඩ්ඩක් පොලිසියත් එක්ක කතාකරලා බලපන් විදුලි වැට සීන් එක ගැන.

    අපේ පැත්තෙත් වතුවලින් හොරෙන් කඩන් එන ඒවා බීපු උන් එහෙම අරන් එනවා කීයක්හරි ඉල්ලගෙන ආයි බොන්න යන්න
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,725
    16,503
    113
    1. movement notification realtime ෆෝන් එකට එන කැමර් ටිකක් දාපන් Night ෆොටෝ මූණ පැහැදිලිව වදින

    2. තව අර motion detection සයිරන් ගහපන් ගමේම උන් ඇහැරෙන්න

    3. ඒකෙම flood light තියනවා මිනිස්සු එද්දී පලාතටම වදින
     
    • Like
    Reactions: dirtybutterfly

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,792
    18,594
    113
    වත්තෙන් මුරට රෑට ඇලට් එකේ ඉන්නව හැර වෙන විසදුමක් නෑ.. CCTV දාන්න. බයට එන්නෙ නෑ
     
    • Like
    Reactions: ttj

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    Gahannath ba ban apita case..
    Gahuwath U apiwa maranna pihiyak aran awa epara pollen gahuwa api jeewithe bera ganna wage line thama denna puluwan..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෙත් ඔහොම තමයි බන්.කාලයක් මට හිතුනා trail camera එකක් අටවලා සාක්ෂි එක්ක පොලිසියට පැමිණිල්ලක් කරන්න.කැම් එකේ ගාන එක්ක කැරියෝ ඕකත් උස්සන් ගියොත් අතින් පාඩුයි.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    rakala shot ekak denna puluwn uth gahana haduwa kiyala :) parawal godak gahana epa mokak hari wela u marunot uba iwaray. 2-3 wage limit karahan.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,968
    12,077
    113
    🌎
    නිලන්ත ජයසුරිය (Phy6 AL) සෑර් ටත් ඔය කේස් එක කාලයක් තිස්සෙ තිබිල අන්තිමට ලොකු බල්ලො කිහිපදෙනෙක් වත්තට දැම්ම කිව්ව. එදයින් පස්සෙ හොරු ලෙෆ්ට් දි චැට් ලු

    Ape thaththai baappai nan issara kare pol gahe set karanawa hoda malakada kaapu blade. Udeta baladdi nagapu gas hoyanna puluwan
    උදේට බලද්දි ජනපද බෝල දෙකක් ගහමුල වැටිල තියනව දැක්කම :ROFLMAO:
    ------ Post added on Jul 13, 2025 at 4:21 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    Motion detector lights හයි කරපන්. බොරු dummy camera ටිකක් ගහපන්. කරන්ට් වැටවල් දාන්න එපා බන් ඒවා අඩු කුලේ වැඩ. 🤷🏻‍♂️

    අදට විතරක් පොල් ටිකක් කඩා ගන්නම් මහත්තය 🙂
    ------ Post added on Jul 13, 2025 at 4:27 PM
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    වායු රයිපලයකින් තියපන් බෙල්ලෙන් පහල.

    අපෙ පොල්වත්තට පාන්දරට නයිටිය පිටින් එනව ගෑනු පොල් අහුලන්න, මුන්ට බැන්නට වැඩුකුත් නෑ, ගහන්නත් බෑ ගෑනු හින්ද. ඒ හින්ද මං පාන්දරට විල්බැරෝවත් අරන් හෙලුවෙන් පොල් අහුලන්න ගියා. සතියයි ගියෙ එකෙක් එන්නෙ නෑ දැන් පොල් අහුලන්න
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,830
    8,163
    113
    Kotahena
    වායු රයිපලයකින් තියපන් බෙල්ලෙන් පහල.

    අපෙ පොල්වත්තට පාන්දරට නයිටිය පිටින් එනව ගෑනු පොල් අහුලන්න, මුන්ට බැන්නට වැඩුකුත් නෑ, ගහන්නත් බෑ ගෑනු හින්ද. ඒ හින්ද මං පාන්දරට විල්බැරෝවත් අරන් හෙලුවෙන් පොල් අහුලන්න ගියා. සතියයි ගියෙ එකෙක් එන්නෙ නෑ දැන් පොල් අහුලන්න
    @tharakaf
    ado meen balapan wadak
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    1. මගේ පොල් වත්තක් තියෙනවා. කොච්චර වැටවල් හැදුවත් පොල් හොරු ඇවිල්ලා හොරෙන් පොල් කඩන් යනවා. බේරන්න බෑ. දැන් රෑ රැකලා අල්ලන්න බැලුවේ.
    හොරෙක් අහු උනොත් මොකක්ද අපිට ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය?

    2. විදුලි වැට නීත්‍යානුකූල ද?
    වත්තට ලයිසන් තුවක්කුවක් ගන්න