පොල් හොරුන්ට දඬුවම්

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    පොල් ගහේ අඩි 5කට විතර උසින් ලෙස්සන තහඩුවක්/ කටු කම්බි ඔතපන් (හොරා ගහට නැගලා පොල් කඩනවා නම්)
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    සැර බල්ලො ටිකක් ඉන්නවා නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. කරන්ට් වැටවල් අදින්න යන්න එපා. ඕවා ලෙඩ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    වායු රයිපලයකින් තියපන් බෙල්ලෙන් පහල.

    අපෙ පොල්වත්තට පාන්දරට නයිටිය පිටින් එනව ගෑනු පොල් අහුලන්න, මුන්ට බැන්නට වැඩුකුත් නෑ, ගහන්නත් බෑ ගෑනු හින්ද. ඒ හින්ද මං පාන්දරට විල්බැරෝවත් අරන් හෙලුවෙන් පොල් අහුලන්න ගියා. සතියයි ගියෙ එකෙක් එන්නෙ නෑ දැන් පොල් අහුලන්න
    හොඳ වෙලාවට උඹේ අම්ම හිටීයෙ නැත්තේ, නැත්තන් පයිය නැගලා කැරිම සීන් එකක් වෙන්නෙ නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම දැකලා තියනවා මේ පැත්තෙ පොල් වත්තක electric fence එකක් දාල තියනවා
    ඒකෙ නං පිටින් කටුකම්බි වැටක් තියනවා ඒ වැටට අඩි දෙකක් විතර ඇතුලෙන් ආපහු කම්බි ඇදලා electric fence එකක හදලා තියෙන්නෙ
    වැටේ හැමතැනම බෝඩ් එලල්ලලා තියනවා, අර වැටවල් දෙකේ සීන් එක නිසා හොඳට පේනවා
    ලීගල් සීන් එක කොහොමද දන්නෙ නැහැ. electric fence වලින් මැරෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: Asmodeus

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,731
    1
    11,019
    113
    Ape thaththai baappai nan issara kare pol gahe set karanawa hoda malakada kaapu blade. Udeta baladdi nagapu gas hoyanna puluwan
    utto ateth ekka hiri watuna eka kiyawala :sorry:
    apeth wathu wala kadanawa horen.eka parak allagena hondata nelala pol goniyath ekka thiyala video ekakuth gatta uu horakan kala kiyala uu piliganna ekak. awurudu 5ta wtra klin e.dan nan balnda yawen na
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    utto ateth ekka hiri watuna eka kiyawala :sorry:
    apeth wathu wala kadanawa horen.eka parak allagena hondata nelala pol goniyath ekka thiyala video ekakuth gatta uu horakan kala kiyala uu piliganna ekak. awurudu 5ta wtra klin e.dan nan balnda yawen na
    Bappa maara sarai oya scene waladi. Oita wada ewwa kara ewwa kiyannath upset. Doberman la dennek haduwa one master dog widihata. Pol gahata naginawa balan idala ballo denna arinne :sorry: Dan api owwa karanne na apitath owa awul wage penuna hinda podi kaale idan. Dan thama therenne e level eken kare naththan me 'ahinsaka asarana' huyannala kisi ekekta melo deyak karanna denne na kiyala.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,558
    113
    Motion sensor එක්ක හොඳ සැර ෆ්ලෑෂ් ලයිට් සෙට් කරපං තැනින් තැනට. CCTV දාපං. වල් බල්ලෝ සෙට් එකක් ඇති කරපං හරක් කටු දීලා. වැට මයිම් වල බෝඩ් ගහපං අනවසරයෙන් සීමාව පනින අයට වෙඩි තබනු ලැබේ කියලා
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    1. මගේ පොල් වත්තක් තියෙනවා. කොච්චර වැටවල් හැදුවත් පොල් හොරු ඇවිල්ලා හොරෙන් පොල් කඩන් යනවා. බේරන්න බෑ. දැන් රෑ රැකලා අල්ලන්න බැලුවේ.
    හොරෙක් අහු උනොත් මොකක්ද අපිට ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය?

    2. විදුලි වැට නීත්‍යානුකූල ද?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Saloon එකකට ගිහින් අයින් කරපු blade තල ටිකක් ඉල්ලා ගනින්. හොඳට ගෙඩි තියෙන ගහක් දෙකක් වැට මායිමේ පේන හරියෙ ඉතුරු කරපන්. ඒ කරලා blade ටික අඩි 10ක් විතර ඉහලින් හොඳට අස්සට යන්න තදින් ගහලා (වටේටම) රඳවන්න. තව ඕනනම් blade වලට කරන්න දේවල් තියෙනවා, තරහා අනුව ඒවා නුවනින් දත යුතුයි. ගහන පිලිවෙල අනුව වැඩි damage එකක් කල හැක.

    CCTV එකකුත් ඒ හරියට point කරලා ගහලා තියපන්. කෙනාව හරියට දැනගන්නත් පුළුවන් අත් පය ඉරාගෙන ඉද්දි ඉන් පස්සෙ.

    තව වතු වලට පනින හොරුන්ට කල හැකි අමානුෂික දරුණු විදි තියේ සුදුසු නැති නිසා නොකියමි.
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    Saloon එකකට ගිහින් අයින් කරපු blade තල ටිකක් ඉල්ලා ගනින්. හොඳට ගෙඩි තියෙන ගහක් දෙකක් වැට මායිමේ පේන හරියෙ ඉතුරු කරපන්. ඒ කරලා blade ටික අඩි 10ක් විතර ඉහලින් හොඳට අස්සට යන්න තදින් ගහලා (වටේටම) රඳවන්න. තව ඕනනම් blade වලට කරන්න දේවල් තියෙනවා, තරහා අනුව ඒවා නුවනින් දත යුතුයි. ගහන පිලිවෙල අනුව වැඩි damage එකක් කල හැක.

    CCTV එකකුත් ඒ හරියට point කරලා ගහලා තියපන්. කෙනාව හරියට දැනගන්නත් පුළුවන් අත් පය ඉරාගෙන ඉද්දි ඉන් පස්සෙ.

    තව වතු වලට පනින හොරුන්ට කල හැකි අමානුෂික දරුණු විදි තියේ සුදුසු නැති නිසා නොකියමි.
    විස්තර pm කරපං මචං!
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    තව වතු වලට පනින හොරුන්ට කල හැකි අමානුෂික දරුණු විදි තියේ සුදුසු නැති නිසා නොකියමි.

    කියපන් කියපන් සුදුසු නැත්තෙ නෑ උන්ට හොරාකන්න හොඳනං කලාම මොකෝ වෙන්නෙ
     
    • Like
    Reactions: dinuksha_asela

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    license තුවක්කුවක් අරන්
    විස්තරේ කියලා දැන්වීමක් ගහපං
    තුවක්කුව lisan, අවොත් වෙඩි කියලා.

    එන එකක් නෑ. අවෝත් කකුලට තියපන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,237
    8,085
    113
    Galaha
    අපේ අත්ත ඉස්සර වත්තක පොල්ගස් වල බ්ලේඩ් ගැහුවා නැගල බහින උන්ගෙ කපෙනව ඉතින්. ඒකෙන් ගොඩක් හොරකම් අඩු උනා. කපා ගත්තු එකෙක් ආය ඒ වත්තෙ ගහක නැග්ගෙ නෑ. කැරි වැඩක් තමයි ඒත් කරන්න දෙයක් නෑ. අනික ලොකු ඉඩම් හරියන්නෙ නෑ හිසරදයක්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    අල්ල ගත්ත කියල කරන්න දෙයක් නෑ. උඹල ගමක චන්ඩි වගේනන් ගහන ඒවා කරන්න පුලුවන්. එහෙම නැතුව සාමාන්‍ය මිනිස්සුනන් කුඩුකාරයො එක්ක වලි දාගෙන පාරකවත් හිත නිදහසේ යන්න වෙන්නෙ නෑ. හැමදාම එන්නෙ එකම හොරත් නෙමෙයි. කවද වෙනකන් ඕක කරන්නද. එන්නෙ නැති වෙන්න මොකක් හරි කරන එක තමයි හොඳම දේ.