bumpmachanla mama net connect wenne slt eken gaththa modem ekakin.
mata laptop eke thiyana modem eken connect wenna one.
danna kawuruhari innawanam kiyala denna
loku udawwak
naththam bump ekak hari dala yanna.
na ban mekaමාතර කිඹුලා;10435417 said:zte adsl 852 ???
පරණම එකක් ඕකද මොඩම් 1?
mata one ban lape modem eken lapen connect wennabump
උඹට කනෙට් වෙන්න ඕනේ ලැප් එකේද නැත්නම් ඒකේ මොඩම් එක ඌස් කරලා ඩෙස්ටොප් එකෙන්ද?
එහෙමනම් හොඳම වැඩේ කම්පියුටර් දෙක නෙට්වොර්ක් කරන එක
එහෙනම් ඩයල් අප් කනෙක්ෂන් එකක් හදපන්lap eken ban

thanks machanඑහෙනම් ඩයල් අප් කනෙක්ෂන් එකක් හදපන්
1243 ට කෝල් එකක් දාලා වැඩි විස්තර අහ ගනින්![]()
na ban meka
prolink hurricane 5200u

පීසී 1 එක සහ නෝට්බුක් 1 එස්එල්ටී කනෙක්ෂන් එකෙන් ලොග් වෙන්නේ මේ මොඩම් එකම යූස් කරලා මං කරේ ඩ්රයිවර්ස් ඩිස්ක් එක ඉමේජ් එකක් කරලා පෙන් එකකට අරන් නෝට් බුක් එකට දමලා ඉන්ට්ස්ටෝල් කරලා යූස් කරපු එක කිසිම අවුලක් නෑ ඒක එච්චර සංකීර්ණ නෑනේ මචන් නිකන් මැෂින් එකේ වගේම තමා උඹට ඕනේමනම් ලැපෙත් ට්රයි කරලා කියන්නම් ok machanමාතර කිඹුලා;10435508 said:මමත් ඕකම තමා මචන් අපේ ගෙදර ලැප 1 ,නෝට් බුක්1 ,පීසී 1පීසී 1 එක සහ නෝට්බුක් 1 එස්එල්ටී කනෙක්ෂන් එකෙන් ලොග් වෙන්නේ මේ මොඩම් එකම යූස් කරලා මං කරේ ඩ්රයිවර්ස් ඩිස්ක් එක ඉමේජ් එකක් කරලා පෙන් එකකට අරන් නෝට් බුක් එකට දමලා ඉන්ට්ස්ටෝල් කරලා යූස් කරපු එක කිසිම අවුලක් නෑ ඒක එච්චර සංකීර්ණ නෑනේ මචන් නිකන් මැෂින් එකේ වගේම තමා උඹට ඕනේමනම් ලැපෙත් ට්රයි කරලා කියන්නම්
![]()
bump![]()
itz possible ..![]()
![]()
thanks machanladan na .bmp
mama try kara ayya eth bahaLap eke modem eken connect wenna nam Dialup connection ekak hadaganna wei ban....![]()