sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    machanla mama net connect wenne slt eken gaththa modem ekakin.
    mata laptop eke thiyana modem eken connect wenna one.
    danna kawuruhari innawanam kiyala denna
    loku udawwak
    naththam bump ekak hari dala yanna.
     
    • Like
    Reactions: cspmaxx

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    machanla mama net connect wenne slt eken gaththa modem ekakin.
    mata laptop eke thiyana modem eken connect wenna one.
    danna kawuruhari innawanam kiyala denna
    loku udawwak
    naththam bump ekak hari dala yanna.
    bump

    උඹට කනෙට් වෙන්න ඕනේ ලැප් එකේද නැත්නම් ඒකේ මොඩම් එක ඌස් කරලා ඩෙස්ටොප් එකෙන්ද?
    එහෙමනම් හොඳම වැඩේ කම්පියුටර් දෙක නෙට්වොර්ක් කරන එක
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    bump

    උඹට කනෙට් වෙන්න ඕනේ ලැප් එකේද නැත්නම් ඒකේ මොඩම් එක ඌස් කරලා ඩෙස්ටොප් එකෙන්ද?
    එහෙමනම් හොඳම වැඩේ කම්පියුටර් දෙක නෙට්වොර්ක් කරන එක
    mata one ban lape modem eken lapen connect wenna
     
    na ban meka
    prolink hurricane 5200u

    මමත් ඕකම තමා මචන් අපේ ගෙදර ලැප 1 ,නෝට් බුක්1 ,පීසී 1 :cool::cool: පීසී 1 එක සහ නෝට්බුක් 1 එස්එල්ටී කනෙක්ෂන් එකෙන් ලොග් වෙන්නේ මේ මොඩම් එකම යූස් කරලා මං කරේ ඩ්‍රයිවර්ස් ඩිස්ක් එක ඉමේජ් එකක් කරලා පෙන් එකකට අරන් නෝට් බුක් එකට දමලා ඉන්ට්ස්ටෝල් කරලා යූස් කරපු එක කිසිම අවුලක් නෑ ඒක එච්චර සංකීර්ණ නෑනේ මචන් නිකන් මැෂින් එකේ වගේම තමා උඹට ඕනේමනම් ලැපෙත් ට්‍රයි කරලා කියන්නම්

    11.gif
     
    • Like
    Reactions: sandhanuwan1

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මාතර කිඹුලා;10435508 said:

    ok machan