"Chicken Burger" හදමු!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ŦĦĔ ƦȆƉǾӾ;10435585 said:
    ela machan
    mekata microwave ekak pawichchi karanna bayda ban
    rep+

    Microwave eka samahara kema warga walata etharam gelapenne ne. Combination cooking thiyena ekakanam yantham goda da ganna puluwan!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචං...සිරාවට ම වැඩේ නැගල යනවා නේද?????? ඇත්තටම මචං විශිෂ්ඨයි........තව දිගටම දාමු......මමත් හදන්න පුළුවන් වෙච්ච ගමන් හදලා ත්‍රෙඩ්ස් දාන්නම්.......!!!!!




    මචං මටත් sriboyslටත් ඕන මෙන්න මේ "උයන එක ගෑණු වැඩක්" සහ "ගෑණුන්ට විතරයි උයන්න පුළුවන්" කියන මතවාදය බොරු කරන්න......ඒ වගේම දරුවෙක්/ස්වාමි පුරුෂයෙක් යමක් උයල දෙන එක පවුලක් බැදීම වැඩි කරන්නක්...ලෝකේ ඉන්න ඉහලම සුප වේදියෝ පිරිමි.........සහ මම හැමදාම කියන දේ.......

    උයන්න දන්න පිරිමියා ගැහැණියක් මත පරායත්ත නොවේ......!!!
    මල ඉලව්වයි....රෙප් දෙන්න බෑයි කියන්නේ.....$@$%&^*$$@@!

    :yes::yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ela ela mekath hadanna one defa :rofl: :D

    btw umba oka hadala kanakota mavil gas ehema hambune nadda :P lol (jk)
    fxw9d4.jpg
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan ube thread tika serama copy karala puluwannam ebook ekak hadapan.athakota apitasarema ekasare DL karaganna puluwan.thanks a lot for your all efforts..
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    macho thanks bro............. mekath mama aniwa hadanawa, rep denna ba macho..... puluwan unu gaman denawa.....