පොල් talk.........

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මුලින්ම දන්නේ උබනේ, එතකොට උබ ඔය පොල් ගෙඩිය හංදියේ කඩයට විකුනලා බීඩි 12 යි විට එකයි ගන්නවා....... :P:P:P:P:P:P
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    හොදට පෑහුනු පොල් ගෙඩියක්, වෑවට වෑටුනාම මුලින් සිදුවන්නෙ කුමක්ද ?

    මුළු වැවම හිඳෙනවා !! ඔන්න නැහැයි කියලා මැරුම් කන්න හදන්න එපා, කියපිය උත්තරේ හරි කියලා
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    වතුර තියෙන වැවක නම් - වැව් ජලය ස්පර්ශ වෙනවාවත් සමගම හඩක් එනවා, පසුව වැව් ජලයේ තරමක් ගිලී පාවෙනවා.