මගේ කතාව...

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    හරි වැරැද්ද බලන්න මුලු කතාවම අහල ඉන්න ඕන.මම නම් කිසිම නිගමනයකට එන් නැ මුලු කතාවම දැනගන්නකන්.එහෙම කරන ඒක අසාධාරණයි .කතාව ඉවර උනාම මගේ අදහස කියන්නම්.:D මුලු කතාවම අහල ඉමු මචෝ.


    YES I'm also waiting patiently till the story ends








     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    mewwata thamayi meya "3 some" kiyanne

    නිමේශි ඒ කියන්නේ ඔයා අමිලයි රනුකයි දෙන්නත් එක්කම සම්බන්දය තියෙනවද?ඔයාට තෝරාගන්න බැරුවද අසරණ වෙලා ඉන්නේ? :confused::confused:ඔය අමිලට ලංවෙලා ඉන්නේ කරන්නම දෙයක් නැති නිසාද?:confused:කොහොමද රනුකට තියෙන ආදරේ තියාගෙන අමිල කියන මනුස්සයට ලන්වෙන්නේ.ඔයත් මනුස්සයෙක්නේ
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඉතින් මම රනුකට කිව්වේ රට යන්න ඕනේ නැ ඔය දැන් කරන එක කරන ඉන්න කියල..එත් එය අහුවෙම නැ..net1n එක එක ඒවා හෙව්වා...එත් පුළුවන් තරම් වෙන කම්පස් එකට හදාගන්න එය උත්සහ කර..එත් ඒ වැඩේ හරි ගියේ නැ..මට බය හිතුනේ රනුක රට ගිහින් නිකන් නාස්ති උනොත් අපරාදේ..අනික අම්ම තනියම,,එයට මොනවා හරි උනොත් රනුක තනි වෙනවා...මට පුලුවන්නම් මම අම්මව බලාගන්නවා...එත් රනුක රට යන්න සේරම ලෑස්ති කරගත්ත...තනියමයි visa හදාගෙන සේරම කරගත්තේ...මාසෙකින් රට යනවා කිව්වා...:(:(:(

    මම කලින් කිව්වා වගේම රනුක මමැ ඇරෙන්න වෙන ගනු ළමයි ආශ්‍රය කරලා නැ..රනුකගේ fb pwd 1 මම දන්නවා..ඒකාලේ ඉදන්ම මම හොරෙන්ම හිගින් බලන්ව රනුක මොකද කරන්නේ කියල..:confused:අනේ එයට ගනු ළමයි කව්රුවත් යාලුවෝ නැ..ඉන්නෙම මගේ යාලුවෝ විතරයි..එත් පස්සේ රනුකට තේරිලා කව්ද ලොග් වෙනවා කියල එය pwd මාරු කරලා තිබ්බ..එයට තිබ්බේ හැම එකටම එකම pwd නිසා මම එය ඉන්න අනිත් site mail වලටත් ලොග් වෙලා බලනව..මේ කලේ වෙනකොට රනුක මට fb fake account1k හදල දුන්න එයාගේ fb1 බලන්න..රනුකට ඔය දවස වල වැඩක නැති නිසා හැමවෙල්ම net1 තමයි..එතකොට මට තේරුණා අපේ පන්තිවල හිටිය කෙල්ලෙක්(මගෙත් ටි‍කක් යාලුවෙක්) රනුක එක්ක ඕනවට වැඩ කතා කරනවා..රනුක හොද කෙනෙක් එක්ක යාලු උනාට මට තරහ නැ..එත් මම දන් නැ මටත් දුක හිතෙනවා එතකොට..අනික කව්රු උනත් මගේම යාලුවෙක් එක්ක යාලුවෙන්න ඔනෙන් නැනේ..අනික හුගක් කෙල්ලෝ රනුකට කතා කරන්නේ ආදරේට නෙවේ සල්ලි වලටයි ලස්සනටයි,රනුකත් එක දන්නවා..අර කෙල්ල එක්ක කතා කරෙත් එය තාත්තගේ යාලුවෙක්ගෙ දුවක් නිසාලු..එය මම ගැනත් ඇහුවලු...එත් එයා නම කතා කරන්නේ වෙන දෙකට කියලා මට තේරුණා..:baffled::baffled:මම රනුකගෙන් අහනකොට රනුක කියන්නෙම එහෙම දෙයක් නැ කියල..මට ඉතින් අහන්න අයිතියක් නැති නිසාද මට කියන නැත්තේ ඇහුව...රනුක කිව්වා ඔයාට මගෙන් ඕනෑම දෙයක් අහන්න හැමදාම අයිතිය තියෙනවා ඔයා වගේ ඒ අයිතිය මම නැති කරේ නැනේ ඔයාට මාව විශ්වාස එන්නේ කියල රනුකට තරහ ගිය...මටත් එහෙම කිව්වම මොඅක්වත් කියන්න බැනේ..කොහොම හරි රනුකටත් තේරිලා එය අර කෙල්ලව වැඩිය ගණන ගත්තේ නැ..මට ඒකෙන පස්සේ තේරුණා ඇත්තටම රනුකට වෙන කෙල්ලෙක්ගෙ උවමනාවකුත් නැ කියල...


    රනුක මාසෙන් රට යන්න ලෑස්ති උනා..රනුක කිව්වා රට යන්න කලින් මාව එක පාරක් බලන්න ඕන කියල..:confused::confused:කොහොමද ඉතින් එහෙම කරන්නේ..රනුකටත් අම්ම ගෙදරින් එන්න දෙන නැ.උදව්වක් ගන්නවත් කෙනෙක් නැ..මොකද රනුකයි මමයි කතා කරනවා කියල කවුරුවත්ම දන්නේ නැ..රනුක මට කිව්වා කාටවත් කියන්න එපා..අද කලේ විශ්වාස කරන්න බැ කාවවත් ඊට පස්සේ ඔයාට ප්‍රශ්න ඇති වෙය්..ඔය අඩනවට මම කැමති නැ..මට ඕන ඔය සතුටින් ඉන්නව දකින්න..රනුක කිව ඔයාට ප්‍රශ්නයක් වෙය්නම් කතා කරන්න ඕනෙත් නැ කියල...එත් මමයි කිවේ කමක් නැ කතා කරන්න නැත්තම් මගේ ජිවිතේ තවත් අවුල් වෙයි කියල...:baffled:මම කරපු වැඩේ වැරදි තමයි..එත් ආදරේ අන්දයි කියනවනේ...රනුකට රට යන්න ඇදුම ගන්නත් ඕනේ කියල ගෙදරට කියලා..මත අමිලටයි ගෙදරටයි බොරුවක් කියල ඇදුම ගන්න කඩේට ගියා..බයේ ගියේ කව්රුවත් දැකල අදුර ගත්තොත් ඉවරයිනේ..ඉස්කෝලේ යන කළේවත් එච්චර බය උනේ නැ...රනුකට මම එදා ඇදුම තෝරලා දුන්න..රනුක යන්නේ එක කඩේකටයි..එකේ තියෙන ඒවා ගණන්ව...එයාගේ හැටි...එයා මටත් සායක් අරන් දුන්නා..මගේ උපන්දිනේට කියල..රනුකට එයාගේ උපන්දිනේවත් මතක නැ..හැමදාම එදාට මම wish ක්රහම අහනවා අඩ මගේ උපන් දිනේද කියල..මගේ උපන්දිනේ ඉතින් මමම මතක කරන්න ඕන..එත් එදා මතක තිබ්බ ලගයි කියල...:confused:මමත් රනුකට ඇදුමක් අරන් දුන්න...රනුක කොච්චර busines කරත් කවදාවත් ගෙදර සල්ලි හොරෙන් අරන් නැ..උවමනාව පොතක ලියලා තම ගැනේ..මගේම ඒවා මම හොරකන් ක්‍රම හරි යන නැනේ කියල තමයි එය කියන්නේ..මට ඇදුමක් අරන් දුන්නේ එයට ගන්න තිබ්බ එවලින්..කොහොම හරි එදා පැය 2 ක් විතර තම පිට එකට ඉන්න හම්බුනේ..එත් අර රෙදි කැඩෙයි bus1 විතරයි..රනුක කිව්වා එය යනවා අය අවරුද්දකින් විතර තම එන්නේ..මම අපහු එනකොට ඔය බැදලා ඉදිද දන් නැ කිව..:confused::confused:එයා මාව අපහු ඇරලුවේ හුගක් දුකෙන්..මට හැමවෙලේම හිතුනේ මේ හැමදේම දාලා යන්නේ මම නිසා කියලයි...:sorry::sorry::sorry:
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ranuka රට යන දවස එන්න එන්න ලං උනා..රනුකට මම ලග තිබ්බ පොතක් ඕනේ උනා එහෙ අරගෙන යන්න..මට දැන් එයාට එක දෙන්න විදිහක් නැ..මම රනුකට කිව්වා අපේ දිහා ඇවිත් අරන් යන්න කියල..අපේ ගෙවල් ටිකක් දුරයි.,රනුක කිව්වා එන්න බලන්නම් කියල...මම දැන් අමම්ට කියන්න ඕනනේ..මම අම්මට කිව්වා රනුක රට යන්න හදන්නේ කියල සේරම විස්තරේ කිව්වා..අමිල එක්ක ඇති උනා ප්‍රශ්න වලට් උදව් කරෙත් රනුක කිව්වා...අපේ අම්මත් ආදරේ කරලා බැන්දේ එයට ආදරේ හොදට තේරෙනව..එයටත් පුදුමයි මම රනුකව අමතක කරපු එක..අම්ම කිව්වා එත් අමිලව අමාරුවේ දන්න එපා ඔයා කැමති කෙනෙක් තෝරාගන්න නිදහස තියෙනවා කියල..අම්මටත් ඕන මම සතුටින් ඉන්නවා දකින්නනේ..කොහොම හරි රනුකගේ අම්ම රනුකට එන්න දුන්නේ නැ...ඒ සතියත් එයාව ගෙදරම තියාගත්තා..අම්ම කිවලු එයත් එනවා කියල..අපෝ අපේ ගෙදර අවනම් විනාශයක් වෙන්නේ..ඉතින් රනුක අවේ නැ.ඒ පොත මම රනුකගේ යාළුවා කසුන්ට දුන්න..එය එදා දැනගත්ත අපි අයෙමත් කතා කරනවා කියල..කසුන් මොකවත් කිවී නැ..කසුන් දන්නවා අපි 2 වෙන් කරන්න බැ කියල..රනුක කියල තිබ්බ කාටවත් කියන්න එපා කියල...එය ඒ විශ්වසේ අදටත් රැකලා තියෙනවා..:yes::yes:

    එයා රට යන්න කලින් දවසෙනම් මම ගොඩක් ඇඩුව මට බයයි..එය මීට කලින් රට ගිහින් නැනේ..අනික එහෙ ගිහාම කතා කරනකන් බයයිනේ..රනුකනම් කිව්වේ අඩන්න එපා ගියපු ගමන කතා කරනම් කියල..පාන්දර තමයි එය ගියේ..මට අන්තිම මොහොමත වෙනකන් කතා කරා..අලුත් sim1ක් අරන් රනුක කතා කරනකන්ම ඔන්න එපයි..දවලට රනුකට කතා කරන්න විදහක් නැ..මොකද අමිල හාම වෙලේම මම එක්ක ඉන්නවනේ...:baffled:එත් එදා රැ මට කතා කරලා තිබ්බේ නැ..මම හොදටම බය උනා..මම කසුන්ට කතා කර..කසුන් ඊට පස්සේ රනුකගේ අම්මගෙන් අහල තිබ්බ...රනුක කිව්වලු මුලින්ම hotel1 ඉන්න නිසා sim1 ගන්න බැරි උනා කියල..රනුකගේ අම්මත් හොදටම බය වෙලා..:shocked:පහුවද මට රනුක කතා කරලා තිබ්බ..පරිස්සමින් ආව කියල කිව්වා..රනුක එහෙට අලුත්..ටික දවසක් යනකන් මම කතා කරා.

    අපිට කටත් කරන එක තම ප්‍රශ්නයක් උනේ..ලොකු වියදමක් යනවා idd call ගන්න..රනුකට මට සල්ලි දන්නා විදිහකුත් නැ..තම එහෙ තත්වේ දැනේ නැටි නිසා රනුක lap 1 අරන් ගියෙත් නැ..:confused:එත් ඒ කලේ රනුක මට ඕන තරම් වියදම් කරලා ඇති..මට කිසිම ව්යදමක් තිබ්බේ නැනේ..මම කිව්වා මම සල්ලි දාන් කතා කරන්නම් කියල..මම හැමදාම උදේටයි හවසටයි එයට කතා කරා.හැමදාම උදේට රනුකව අහරවන්නේ මම.රනුක හැමදාම උදේ නැගිටලා පාඩම කරනවා..මම කරන නැ කියල මටත් බනිනවා..රනුකට කතා කරන්න ඕනේ නිසා මම සමහර දාට කන්නෙත් නැතිව සල්ලි එකතු කරනවා..මට දාගන්න බැරි වන දට කසුන් සල්ලි දානව..මම පස්සේ නය ගෙවනවා..රනුකට කාමරේ ඉන්න හම්බෙලා තිබ්බේ කොල්ල කිසිම ඉගෙන ගන්න උවමනාවක් නැති එක්කෙනෙක් වෙන රටක එක්කෙනෙක්..රනුක හරි පිරිසිදුයි අර කොල්ල හරිම අපිරිසිදුයිලු නන්නෙත් නෑලු..වතුර පිටින් කාමරේට එනවලු..රනුක වගේම මමත් ආස හුගක් පිරිසිදුව ඉන්න..එත් අමිලට කසිම පිරිසිදු කමක් නැ..මට තරහ එනවා:angry::angry:..කොච්චර් කිව්වත් හැදෙන නැ..නාන්නේ නැ..ඇදුම මදින්නේ නැ..සපත්තු හොදන් නැ..ඇදුම හොදගන්නෙත් බගේට...කන්න ගිහාම බත් හලනවා..මම මෙහෙම කතා කරන එක වැරදි...එත් අමිල කවදාවත් හැදෙන නැ..ඊටපස්සේ රනඩු..:(:(:(:(ඕව විතරක් නෙවේ තව මම අකැමති ගොඩක් දේවල් තියෙනව..ඔයාලට උනත් තේරෙනව ඇති රනුකගෙයි මගෙයි ගති ගුණ හුඅගක් සමානයි..අපි 2 මැ හිතන්නේ එක වගේ..එකම දේවල්වලට තමයි කැමති..එත් අමිලයි මමයි ගොඩක් වෙනස්...මම ඒවා පස්සේ කියන්නම්
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    රනුක අපහු මස 3 කින් විතර ලංකාවට අව..එයාගේ lap 1 අරන් යන්නයි තව වැඩ වගේකටයි..රනුකගේ රට යාලුවෝ හිතන ඉන්නේ මම රනුකගේ girl කියල..මමයි රනුකගේ අමම්යි විතරයි රනුකට කතා කරන්නේ..දවසක් රනුකගේ අම්ම රනුකගේ no1නැති කරගෙන.රනුක අලුත් sim එකක් අරන්..මටත් no1 එවල තිබ්බ..එත් මට අවිලත් නැ..රනුකගේ අම්ම බය වෙලා හමොටම කෝල් කරලා no1 අහල..මමත් බයවෙලා රනුකගෙන් ආරංචියක් නැති නිසා..කසුන් මට කතා කරලා ඇහුව මම ලාගත් නැ..එත් ටිඅකින් රනුක මට කතා කර..හොද වෙලාවට එය කතා කරේ..නැත්තම් අම්මට අය අසනීප වෙනවා..මම කිව්වම තම රනුක දන්නෙත්..

    රනුක අපහු එනකොට මටත් තෑගි අරන් ඇවිත් තිබ්බ...මාව බලලම ඒවා දෙන්න ඕන කියල කිව්වා..තව රනුකගේ එහෙ යාලුවෙක්ගෙ ගෑනු ළමයෙක්ට දෙන්නත් බදු වගයක් ගෙනත් තිබ්බ..එදත් කලින් වගේම කොහොම හරි රනුක මාව හම්බෙන්න අව..එදානම් කලින් දවසට වැඩ වෙල්ව තිබ්බ..අපි කඩේකින් කෑම කාල අපහු ගෙදර ආව..මම ඒ තෑගි අම්මටත් පෙන්නුවා..එත් රනුක කසුන් අතේ එව්වා කියල කිවේ..

    දැන් ඉතින් කතාවේ අන්තිම හරිය වගේ තමයි..
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ඉතිං කියන්න නංගී , ඉතුරු ටිකත්, එන්න එන්නම , ප්‍රශ්ණය , සංකීර්ණ වෙනවා වගෙයි මට නම් පේන්නේ, බලමුකො..............
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    දැන් රනුක රට ගිහින් අව්රුද්දකටත් ලගයි...අපේ අදර කතාව දැන් අවරුදු 6 ක් විතර...ඒ කාලේදී සිඉද්ද උනා හැම දෙයක්ම වගේ දැන් ඔයාල දන්නවා...මම තාමත් රනුකට කතා කරනවා..අදත් කතා කරා මේ දැනුත්..තාමත් හැමදාම උදේට රනුක ඇහැරෙන්නේ මගේ කටහඩ අහල..දනන්ම් අපි මාසෙකට සැරයක් විතර skype වලින් කතා කරනවා..රනුක දැන්නම් ටිකක මහත් වෙලා..ඒ කලේ වගේ නවේ..මේ දවස්වල එයාල උයගේනලු කන්නේ..රනුකට අසනීපයක් හැදුනත් මට කියන්නේ.අම්මට කියන් නැ එය බය වෙන නිසා...තාමත් රනුක ගැන හොයල බලන්නේ මම විතරයි..මේ දවස වල එය හොදට පාඩම කරනවා..රනුක තාමත් කතා කරාම මට හොයනං පුළුවන් එයා ඉන්නේ නිදිමතේද වැඩක්ද අසනීපයක්ද කියල..රනුකත් කියනව ඔය කොහොම හොයාගන්නවද කියල..එත් අපිට තව කොඉ කාලයක් එහෙම ඉන්න පුළුවන් වෙයදා දැන් නැ..:(..රනුක ගැන සේරම විස්තර ඔයාල දන්නවනේ දැන්...එත් රනුක නැති ජිවිටහ්යක් ගැන මට හිතන්නවත් බැ...රනුක කවදාවත් අමිලයි මමයි අටහ්රේ ප්‍රශනයක් ඇති වෙන්නා වැඩ කරලා නැ...

    අමිල එක්ක යාලු වෙලා දැන් අව්රුද්දකටත් වැඩි..මම කැම්පස් ඒකෙන අයින් උනාම මට එයාව බදින්න වෙයදා නැද්ද කියල මම දන් නැ..එත් මම එදාට බයයි..අමිල දැන් කලින්ට වැඩ හැදිලා ඉන්නේ..රනුක නිසා මම හුගක් ඉවසන්න පුරුදු උනා..අමිලත් දැන් ටිකක් තේරුම අරන් ඉන්නේ..අමිලත් මට ගොඩක් ආදරෙයි..එත් අපි 2 ආතර හුගක් නොගැලපීම් තියෙනවා..අමිලගේ ගෙදර අය උනත් මට එච්චර අල්ලනේ නැ..


    මට තියෙන ප්‍රශ්නේ මම දැන් මොකද්ද කරන්නේ කියන එකයි...මම කවද තෝරාගන්නේ..හැමදාම මෙහෙම ඉන්න තියෙනවන් හොදයි..

    රනුකයි අමිලයි සංසන්දනය කරන එක වැරදි තමයි..එත් මට එක කරනං වෙනවා..අමිල කැමති මාව හිර කරලා තියගෙන සම්ප්‍රදායික ගැහැණියක් කරන්න..රනුක එහෙම නැ..එය කැමති වෙනස් වෙන ලෝකෙට...මම කැමති එහෙම..අමිල කැමති නැ මම fasion කරනවට..මම අසයි හැමෝම වගේ ලස්සනට ඉන්න..එක එක දේවල් කරන්න..රනුකත් කැමති එහෙම ඉන්නවට.අමිලට ඉක්මට තරහ යනව..රනුකට තරහ යනවා දැකල තියෙනෙන් කලාතුරකින්..මම ඒවා එකින එක කිව්වොත් ගොඩක් තියෙනව..මට අමිල බැන්දොත් ඒවාට මුණ දෙන්නේ කොහොමද කියල තම හිතාගන බැ..

    රනුක මට කියල තියෙනවා රට එන්න කියල..එත් මම කොහොමද රට යන්නේ..අනික රනුක්ගේ මම මට කැමති වෙයද..රනුක නැතිව මම කොහොඅම්ද ඉන්නේ...අමිලට දුකක් දෙන්න ඇමට උවමනාවක් නැ..එය පව්...මමත් ආදරේ නිසා හුගක් දුක් විදලා තියෙනවා...මම කරන වැඩේ වැරදි කියල මම දනනවා...මම බදින දවස මතක වෙනකොටත් මට බයයි...තනියම ඉන්න තියෙනවන් හොදයි...මට කවද හරි හොදටම අඩන්න වෙනවා...මම එදාට බයයි...මට හැමදේම තියෙනවා...එත් හැමදේම අඩුයි වගේ...


    මම මගේ කතාව අඩ වෙනකන් කිව්වා...මට මේක ලියනං හුගක් කල ගිය..මම මේක අමිලටයි රනුකටයි හොරෙන් දැම්මේ..මට මේක මගේ යාළුවන්ට කියනන් විදිහක් නැ..ඇයි කියල ඔයාල දන්නවනේ...මගේ කතාව අහපු හැමෝටම thanks..මට msg එවපු අයටත්..මම දැන් නැ ඔයාල මේ කතාව කොහොම හිතයිද කියල...මේ කතව ඇත්ත...නම් ගම මනකල්පිතයි...මාව අදුර ගනී කියල බයයි..මොකද අපි 2 ගේ නම් 2 කිව්වොත් ඒ කලේ ඉන්න ඕන කෙනෙක් අපිව අදුරගනී..එකයි ඉන්න තැනක්වත් කිව්වේ නැත්තේ...එහෙම කිවනම් මේ කතාව ඇත්ත කියනන් ඕන තරම් අය ඉද්දියි..සමහර අය මට බනි..මම දැන් නැ හරි වරද්ද්ද මොකද්ද කියල..ඕක තමයි මගේ ජිවිතේ...අනාගතේ ගැන මට බයයි..මම මොඅක්ද කරන්න ඕන කියල තේරෙන නැ මට....:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    mukut nane itin :eek: nattam mata penne nadda :rofl:

    උඹට ඇස් දෙක පෙන්නේ නැද්ද බන්? මෙයාගේ කතාව අහලා දැන් මේකේ ඉන්න උන්ගේන් 50% කන්නෙත් නැහැ... තව 40% ක් විතර උපවාස කරනවා, කතාව ඇත්ත කියලා ඔප්පු කරන කල් උන් ටොයිලට් යන්නෙ නැහැ ලු
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    හෙළයා;10441966 said:
    උඹට ඇස් දෙක පෙන්නේ නැද්ද බන්? මෙයාගේ කතාව අහලා දැන් මේකේ ඉන්න උන්ගේන් 50% කන්නෙත් නැහැ... තව 40% ක් විතර උපවාස කරනවා, කතාව ඇත්ත කියලා ඔප්පු කරන කල් උන් ටොයිලට් යන්නෙ නැහැ ලු

    shii shii kata karapu katha :rofl:
    danna man tama baluwe na :D balamin pawatinawa :rofl::eek:
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    හෙළයා;10441970 said:
    බලල ඉවර වෙලා හීනෙන් බය වෙලා කෑ ගහපන්... :P

    mee helayooo :rofl: ban bolan kiyanne man boy kenek kiyala hitlada :P :lol::rofl:
    tanin tanane katawa tiyenne...
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    mee helayooo :rofl: ban bolan kiyanne man boy kenek kiyala hitlada :P :lol::rofl:
    tanin tanane katawa tiyenne...

    TV එකේ නාට්‍ය යන්නෙත් සතියටම එකයි නෙ, අන්න ඒ වගේ තමා බන් මේ කතාවත් තියෙන්නෙ.. පෝස්ට් 50ක් අස්සට එක කොටසක් තියෙන්නෙ:P
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ඔයා කොල්ලෙක් නෙමේද?

    අනේ චුට්ටි බබෝ එකේ අල නට්ටි යන්නෙ සතියට සැරයක් නෙ... බබා දන්නවා නෙ? අන්න එහෙම තමා මේ ඇන්ටි ගෙ කතාව යන්නෙත්...:P