Tata nano taxi service ekata erehiwa 3 wheel kaarayo tika nagi siti

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
nano-cab-lanka.jpg


rata gana nositha thaman gana witharak sithana 3 wheel kaarayo tata nano taxi service ekata erehiwa nagi siti.

Taxi drivers in Sri Lanka’s capital held up traffic today, demanding the government should stop allowing anymore use Tata Nanos on the streets that offer stiff competition to the ubiquitous three-wheelers.
Hundreds of three-wheel taxis choked parts of the city for over an hour to protest against a taxi company, linked to a ruling party politician, from using a fleet of Nanos.

The politician was seen at the wheel of a Nano with President Mahinda Rajapakse at the passenger seat this week after Nano Cab company launched the cheaper taxi service earlier this month.
The Federation of Self-Employees (FOSE) said their members would lose business if the Nano cabs were allowed to expand.
The cab company had said it wants to increase the current fleet of 45 to 200 by the end of the year.
me prashneta piliyama laabeta thiyena nano taxi service eka nawaththala daana eka newei. mehema giyoth lankawa kawamadaawakawath sanwarditha ratak wenne naha. loke awasaane wenkan tata nano wani laabeta thiyena taxi cars wenuwata 3 wheel use karana kiyalada mun apata kiyanne ? meka yakaage kathawakne bola.
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    chinese ne bn :)
    ඉන්දියාවෙත් වාහන හදන්න් පටන්ගත්තෙ ඔහොම තමයි. Tata පටන්ගත්තෙ Benz ලොරි assemble කරලා. Ashok Leyland පට්න්ගත්තෙ BMC Leyland assemble කරලා. Ambassador ඇවිල්ල ඉස්සර තිබුන fiat එක්ක. Maruti තාමත් යන්නෙ Maruti-suzuki හැටියට.
    වෙනස තියෙන්නෙ ඒ රටේ ආකල්පය. ඉන්දියන් රජයෙන් දේශීය කර්මාන්ත වලට විශාල සහයක් ලබා දුනනා. රටතුල දේශීන නිශ්පාදන ප්‍රසිද්ද කෙරෙව්වා. 70ගනන් වල ඕවා පටන්ගන්න කොට ඔව්න් විදේහ වාහන ආනයනය එහෙම්පිටින්ම වගේ නැවැත්තුවා. JR 77 දී මෙහේ ආර්තිකය සොරොව්ව කැඩුවා ව්ගේ විවුර්ත කරන කොට ඉන්දියාව ඒ මෝඩ වැඩේ කලේ නෑ. දේශීය නිශ්පාදන, විදේශ නිශ්පාදන සමග ගැටෙන්න පුලුවන් කාලය ආවහම තමයි ඔව්න් ආර්තිකය විවුර්ත කරන්න පටන්ගත්තෙ.

    මේක චයිනීස්, මේක ලංකාවෙ නෙමෙයි කියල ආකල්පයේ ඉන්නකන් දේශීය වාහන කර්මාන්තයක් මෙහේ ඇති කරන්න බෑ.
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Mamath dakka ada protest eka.
    Budget Taxi karayo nano cabs dala. Habyi eka budget wheel walata wada ganan.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය කොම්පැනි කාරයෝ හින්දා අන්තිමට ත්‍රී වීල් කාරයොන්ගේ බඩට වදිනවා
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    Nano cheaper than goin on a 3 wheeler and way comfortable too...
    The best thing for 3 wheeler guys to do is to reduce their charges...
    Then only they get a chance to survive...
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Indian TATA NANO bhawithaya pilibada mage wirodaya.. :angry:

    ei apita "MICRO" CARS ganna beri Taxi walata...
    ape rate deyak neda? :)

    ow math kiyanne eka thama....mama mula edanma kamathi una oya wage deyak lankawe hadanawata...kohomath micro panda car eka nm oya okkoma indian kabal walata wada udin ennawa price ekath ekka.......

    rata develop wenna nm Taxi wadi wena ekama neme wenna one Hoda public transport service ekak one...train wage hodata tiyanawa nm ela...micro eken hadanna enna Train eka me yakku ganne nane..nikamata test karanna wath
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය කොම්පැනි කාරයෝ හින්දා අන්තිමට ත්‍රී වීල් කාරයොන්ගේ බඩට වදිනවා
    පොඩ්ඩක් වදින්න ඕනෙ. දැනට 3වීල් වලට කිසිම ප්‍රමිතියක් නැති හින්ඳා උන් ඒකෙන් මිනිස්සුව හූරන් කනවා. දැං 70කට අඩුවෙන් කිලෝමීටරයක දුරක් වත් යන්නෙ නෑ. අනික 3වීල් දැං මාෆියාවක් වෙලා. ඒකත් නැති කරන්න ඕනෙ.
    මේවගේ අඩු වියදම්ට යන්න පුලුවං ටැක්සි වැඩි වෙනකොට ඒක නිකම්ම වෙනවා.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    සෑම ක්‍රියාවකට ප්‍රති විරුද්ද ක්‍රියාවක් ඇතෙයි කියල අර කව්ද කිව්වේ නිකන්ද:P
    මම දකිනවා ඕවා පාරේ යනවා ගණන් කොහොමද දන්නේ නැ මුන්ගේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    3wheel කරයින්ගේ ලොකු කම් බහින්න එක්ක ඔහොම එකක් තියෙන එක හොඳයි... උන් අපෙන් අය කරන්නේ අපි යන දුරට විතරක් න්එමෙයි.. උන් අපාහු යන ටිකටත් අපෙන් ගාන් ගන්නවා.. බජට් 3wheel එක නම් ඇත්තටම ලාබයි...ඒත් ඉතිං AC එකේ පොඩි හරි කාර් කට්ටක අඩුවට යන්න තියෙන එකත් කොච්චර හොඳද.. :P
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    3wheel කරයින්ගේ ලොකු කම් බහින්න එක්ක ඔහොම එකක් තියෙන එක හොඳයි... උන් අපෙන් අය කරන්නේ අපි යන දුරට විතරක් න්එමෙයි.. උන් අපාහු යන ටිකටත් අපෙන් ගාන් ගන්නවා.. බජට් 3wheel එක නම් ඇත්තටම ලාබයි...ඒත් ඉතිං AC එකේ පොඩි හරි කාර් කට්ටක අඩුවට යන්න තියෙන එකත් කොච්චර හොඳද.. :P


    TATA Nano eke AC nathilu machan.
    Nano ekak > Rs. 9,25 000 wenawalu. Ethakota kohomada mun ewa adu ganata run karanne??? Oke ayithikaraya TAX nathiwa genna gannawada danne ne!!!