AC නැත්තෙ basic model එකේ විතරයි මචං.. ඒත් මම දන්නේ නෑ මේ ටැක්සි වල AC තියෙනවද නැද්ද කියලා..TATA Nano eke AC nathilu machan.
Nano ekak > Rs. 9,25 000 wenawalu. Ethakota kohomada mun ewa adu ganata run karanne??? Oke ayithikaraya TAX nathiwa genna gannawada danne ne!!!
හැබැයි ඉතිං උන්ට අනිවාර්යෙන් අඩුවට යන්න වෙනවා මිනිස්සු ගෙන්න ගන්න.. බලමුකෝ ඉස්සරහට කොහොම වෙයිද කියලා..



ewa ehen pitinma chineese newe... oke suspension , break , dashboard , seat okkoma mehe hadala modify karana ewwa , Micro eke Panda model ekai MX 7 Mark || model ekai patta . api use karanneth MX 7 ekak ... office car eka thamai ... eth monawa wunath indian junk wlata wada hodai
e athin original susuki swift ekanm pattama wahanayk
උන්ට හයර් නැතිවෙනව කියල උන් මේකට විරුද්ධ වෙලා හරියන්නෙ නැහැනෙ...
නැත්තන් ආරක්ෂාව ගැන ප්‍රශ්න (විශේෂයෙන් ගෑණු අයට...) අද ගොඩක් දෙනාට ත්‍රී වීල් ගැන විශ්වාසයක් නැත්තෙ ඒ ගොල්ලන්ගෙම වැරදි නිසා...
) හැමොම එහෙම නැහැ.. හොඳ ත්‍රී වීල් කට්ටියත් ඉන්නවා.. ඒත් බහුතරය ලඟ තියෙන්නෙ හොඳට වඩා නරක දෙවල්....