සැබැ මොඩකම යනු කුමක්ද?
නැවත ඉපදිම ගැන කියන්න කලින් ආයෙමත් පොඩි උදාහරණයක් කියන්නයි යන්නේ. හැබැයි මෙතනින් එහාව විස්තර කරල තියෙන කිසිමදෙයක් මම දැන් කියන්න යන උදාහරණය තෙරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නමි කියවන්න එපා. මොකද එහෙම කෙනෙක් මෙ වගේ ලිපියක් කියවන එකේ කිසිම තේරැමක් නැති නිසා, දැන් අපි හිතමු, එක මනුස්සයෙක් ඉන්නවා කියල. මෙ මනුස්සයා ඉපදුන මොහොතෙම බිත්ති 04 කින් වටවුන පොඩි කාමරයක් ඇතුලට දැමිමා කියල හිතමු.
මෙ කාමරයේ එක බිත්තියක පොඩි හිලක් තියෙනවා මෙ හිලෙන් විතරයි මෙ මනුස්සයාට භාහිර ලොකේ කියන්නේ මොකක්ද කියල පෙන්නේ. මෙ කාමරයේ වටපිටාවෙ මිනිස්සු කථාබහ කරණවා මෙ මනුස්සයාට ඇහෙනවා. ඒතකොට මෙ මනුස්සයා දන්නේ අර වටෙ පිටෙ මිනිස්සු කථා කරණ දේවල් විතරයි. මෙ කාමරේ ඇතුලට වෙලා ඉන්නකොට මෙ මනුස්සයාට විවිධ ගද සුවද දැනෙනවා. හැබැයි මෙ මනුස්සයා දන්නේ අර පොඩි ප්රදේශයක විතරක් තියෙන ගද සුවද විතරයි. මෙ මනුස්සයාගේ ජිවිතේ හරිම එකාකාරියි. ඒ මනුස්සයා ජිවිතේ කියල දන්නේ අර කාමරේ ඇතුලෙ තියෙන සැප දුක විතරයි. ඔහොම කාලයක් යනකොට මෙ ලොකේ බොහෝමයක් දේවල් දන්න, එක්තරා බහුස්රැත අයෙක් ඇවිල්ල මෙ මනුස්සයාට කියනවා. ජිවිතේ කියන්නේ ඔය කාමරේ ඇතුලේ තියෙන දේ විතරක් නෙමෙයි. මෙ ලොකේ මෙ විදියේ දේවල් තියෙනවා. මෙ විදියේ සත්ත්වයෝ ඉන්නවා ඒ සත්ත්වයින්ට මෙන්න මෙ විදියේ සැප දුක තියෙනවා. මෙ ස්ත්ත්වයින් මෙන්න මෙ වගේ. ඒ සත්තු ආහාරයට ගන්නේ මෙන්න මෙ වගේ දේවල්. කියල ඔය විදියට භාහිර ලොකේ ගැන අර ජිවිත කාලෙම කුටිය ඇතුලට වෙලා හිටපු මන්සුසයට තේරැමි කරල දෙනවා. ඊට පස්සේ ආයෙමත් කියනවා."ඔබ ඔය කාමරේට වෙලා විදින්නේ දුකක්, ඔබට ඔක සැපක් විදියට පෙනුනට, ඔකෙ නියම සැපක් නෑ. කැමති නැද්ද ඔය කාමරෙන් පිටට ඇවිල්ල මොකද්ද නියම සැප කියල අත්දකින්න? මම ඒකට මාර්ගය පෙන්නන්නමි" කියලත් කියනවා.
මෙ මනුස්සයා මුලු ජිවිත කාලයක්ම අර කාමරේ ඇතුලේ කොටුවෙලා හිටපු නිසා, මෙ දේවල් විස්වාස කරන්න ටිකක් මැලි වෙනවා. මොකද ඒ? ඒක තමයි වැදගත්ම ප්රශ්ණය ඒ මනුස්සයා ඒ දේවල් විශ්වාස කරන්න මැලි වෙන්නේ, ඒ මුනුස්සයාගේ ළාමක බව නිසා ඒහෙමත් නැත්නමි,මොඩ කම නිසා, එහෙමත් නැත්නමි, අවිද්යාව නිසා. කොහොම හරි මෙ විදියේ කාමරක ඉන්න මෙ දේවල් ඇත්තය කියල පිලිගත්ත කෙනෙක්ට අඩුම වශයෙන් ජිවිතය ගැන සුභදායි බලාපොරොත්තුවක් හරි තියා ගන්න පුලුවන්.අපේ මොඩ කම වැඩි වෙන තරමට අපි තර්ක කරණවාත් වැඩියි.