Tata nano taxi service ekata erehiwa 3 wheel kaarayo tika nagi siti

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    TATA Nano eke AC nathilu machan.
    Nano ekak > Rs. 9,25 000 wenawalu. Ethakota kohomada mun ewa adu ganata run karanne??? Oke ayithikaraya TAX nathiwa genna gannawada danne ne!!!
    AC නැත්තෙ basic model එකේ විතරයි මචං.. ඒත් මම දන්නේ නෑ මේ ටැක්සි වල AC තියෙනවද නැද්ද කියලා..
    හැබැයි ඉතිං උන්ට අනිවාර්යෙන් අඩුවට යන්න වෙනවා මිනිස්සු ගෙන්න ගන්න.. බලමුකෝ ඉස්සරහට කොහොම වෙයිද කියලා.. :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    TATA Nano eke AC nathilu machan.
    Nano ekak > Rs. 9,25 000 wenawalu. Ethakota kohomada mun ewa adu ganata run karanne??? Oke ayithikaraya TAX nathiwa genna gannawada danne ne!!!
    basic nano එකට AC නෑ. හැබැයි ඔය ටැක්සි වලට AC හරිකරලා තියෙන්නෙ. ඔය ටැක්සි වල ගනන් ගැන වෙන ත්‍රෙඩ් එකක තිබුනා.කලෝමීටර 10ක් යනකන් කිලෝමීටරේට 50/-, ඊට පස්සෙ කිලෝමිටරේකට 30/- වගේ තමයි මතක හැටියට තිබුනෙ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    TATA nano taxi service eka hoda deyak...aduwata pahasuwata gamanak yanna puluwan...

    3wheel wala standard ekak ne.fixed rate ekak ne.hadiyawak ne.saththu wage.hugak evun radiyadu karayo...unta hithena ganan tama ganne..50rs nam normal price eka wessakadi 60rs k wenawa.reta 75rs wenawa.oyawage minissunwa kolla kanawa.

    e nisa mewage hoda service ekak enna one.
    3wheel ayata me standard ekata enna puluwan nam eka hoda.ekata AC thiyena car ona ne.thiyena 3wheel eka hodatama ati....
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0

    සහතික ඇත්ත. උන් වැස්ස දවස් වලට, හෙන ගණන් ගන්නේ. ඒ වගේම road discipline උන්ට නැහැ. පැට්‍රල් ෂෙඩ් වල පොලින් පනිනවා මාර්ග නීති හැම තැනම කඩනවා. අනිත් අයට ලොකු වදයක්. මම මේ පොඩි මිනිහට බඩට ගහන්න කියනවා නෙමෙයි. එත් 3 wheelers ලංකාවට සුදුසු නැති නිසා ඒවා භාවිතයෙන් සමාජය ඈත් කරන එක හොඳයි. ඒගොල්ලන්ට Duty free Tata Nano දුන්නනම් හොඳයි Meter Taxi ක්‍රමයට දුවන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සහතික ඇත්ත. උන් වැස්ස දවස් වලට, හෙන ගණන් ගන්නේ. ඒ වගේම road discipline උන්ට නැහැ. පැට්‍රල් ෂෙඩ් වල පොලින් පනිනවා මාර්ග නීති හැම තැනම කඩනවා. අනිත් අයට ලොකු වදයක්. මම මේ පොඩි මිනිහට බඩට ගහන්න කියනවා නෙමෙයි. එත් 3 wheelers ලංකාවට සුදුසු නැති නිසා ඒවා භාවිතයෙන් සමාජය ඈත් කරන එක හොඳයි. ඒගොල්ලන්ට Duty free Tata Nano දුන්නනම් හොඳයි Meter Taxi ක්‍රමයට දුවන්න.
    මීටර ටැක්සි කරමය උන් කැමති නෑ. මීටරේ තියෙන්කොට කැමති කැමති ගනන් ගන්න බැරි හින්ඳ. මතකයි අපි ගොඩක් පොඩි කාලෙ තිබුනා මීටර ටැක්සි. පරන මයිනර් කාර් තමයයි තිබුනෙ. සමහර ඒවාගෙ වහල කහ පාටයි. ඒවා පෙට්‍රල් ගනන් යන්න පටන්ගත්තත් එක්කම නැතිවෙලා ගියා. ඊට පස්සෙ තමයි 3වීල් වසඔගතේ ආවෙ. මීටරත් නෑ, එලවන්න දන්නෙත් නෑ. හිතුමතේට ගනන් ගහන්වා.
     
    cgwd

    Member
    Jun 20, 2011
    42
    1
    0
    kurunegala/Colombo
    Thilangage Business

    Tata nano genawe thilanga ewa gena kota rajaya tax adu kala. salli tikak teyena aya car gena kota tax wade kala . thilangata labae ,three weel ewarae, duppath ayawa raja karawanne mehemae.:baffled:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Micro panda is the ideal car for this brand new cost is 15lks . kawuruth nodannawa wunata micro cars okkoma modify karanwa lankawata genawata passe :) ewa ehen pitinma chineese newe... oke suspension , break , dashboard , seat okkoma mehe hadala modify karana ewwa , Micro eke Panda model ekai MX 7 Mark || model ekai patta . api use karanneth MX 7 ekak ... office car eka thamai ... eth monawa wunath indian junk wlata wada hodai :) oya Nano 5000km withara giyama keli gelawenawa .. man indiawe dekala thiyenwaen ... maruti / nano / indica wage ewa dura duwanna be 20000k withra duwaddi ithin hari thamai :( e athin original susuki swift ekanm pattama wahanayk :)
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    ත්‍රී වීල් පොරවල් ඇයි මේකට විරුද්ධ වෙන්නෙ...:oo: උන්ට හයර් නැතිවෙනව කියල උන් මේකට විරුද්ධ වෙලා හරියන්නෙ නැහැනෙ...:angry: උන් දැනගන්න ඕනෙ තියෙන ත්‍රී වීල් එකෙන් මිනිස්සුන්ට හොඳ විශ්වාසදායක සේවයක් සපයන්න... බලපන් අද මනුස්සයෙක් ත්‍රී වීල් එකකට නගින්නෙ දෙගිඩියාවෙන්... එක්කො ගාන වැඩියෙන් ඉල්ලයි කියලා...:confused: නැත්තන් ආරක්ෂාව ගැන ප්‍රශ්න (විශේෂයෙන් ගෑණු අයට...) අද ගොඩක් දෙනාට ත්‍රී වීල් ගැන විශ්වාසයක් නැත්තෙ ඒ ගොල්ලන්ගෙම වැරදි නිසා...:yes: මනුස්සයෙක්ට හරියට කතා කරන්න දන්නැහැ... තග් පාට් දාන්නෙ... පාරට බැස්සම වැඩියෙන්ම මාර්ග නීති කඩ කරන්නෙ මේ කට්ටිය... මට නං පාරට බැස්සම පෙන්නන්නම බැරි ජාතිය තමයි ත්‍රී වීල්.. ( මගෙ පුද්ගලික මතය :cool:) හැමොම එහෙම නැහැ.. හොඳ ත්‍රී වීල් කට්ටියත් ඉන්නවා.. ඒත් බහුතරය ලඟ තියෙන්නෙ හොඳට වඩා නරක දෙවල්....

    මේව නිසා තමයි මිනිස්සු දැන් වැඩියෙන් කැබ් සර්විස් වලට යන්නෙ... ත්‍රී වීල් කට්ටිය මේවට බැනල හරියන්නෙ නැහැ... එයාලගෙ සර්විස් එකත් හොඳට දෙනවනං එයාලටත් හයර් අඩු වෙන එකක් නැහැ... :yes::yes:
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    TATA Nano eke AC nathilu machan.
    Nano ekak > Rs. 9,25 000 wenawalu. Ethakota kohomada mun ewa adu ganata run karanne??? Oke ayithikaraya TAX nathiwa genna gannawada danne ne!!!

    chennai wala oka Indian salli walin 1,50,000 = SL Rs 3,00,000

    3 weel eke ganama tama. Tax gahanne nathuwa kelinma genawoth...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,582
    5,757
    113
    මදුරු කොයිල් වලට මදුරුවො කොහොමත් අකමැතියි නෙ , ඒ වගේ තමයි නැනෝ ටැක්සි එනවට ත්‍රීවීල් සෙට් එක අකමැති .... :P:P:P:rofl::rofl:

    ( හැබැයි දැන් ඉන්න මදුරුවො කොයිල් වලට යන්නෙ නැ බන් :rofl::rofl::rofl:)