Thilzz Wanted

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අහල බලන්න හරි එක ද කියල. එහෙම නෙමෙයිනම් මං තව ටිකක් හොයල බලන්නම් මගේ ළඟ තියන සිංදුවල ඕක තියනව ද කියල.

    කවුරු හරි අප්සෙට් වුණාද කියලනම් ‍දන්නෙ නෑ. මං කියුවෙ ඔයාගෙ ත්‍රේඩ් එක ගැන නෙමෙයි. ඊට පස්සෙ මේකෙ වැටිල තියන සමහර පෝස්ට් වලින් ත්‍රේඩ් එක වෙන පැත්තකට ගියානෙ ඒකයි :D
    ow mama thama genichche malinga...gataluwakda eka?:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    OOka newe..Sunil perera kiyana eka newe
    වෙන මොකෙක් හරි ඕක කියන්වානං ඉතිං කොපියක් තමයි. ජිප්සීස්ල කියන තරං ගතියක් තියෙන්නෙ බෑ වෙන එකෙක් කියනවානං.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    වෙන මොකෙක් හරි ඕක කියන්වානං ඉතිං කොපියක් තමයි. ජිප්සීස්ල කියන තරං ගතියක් තියෙන්නෙ බෑ වෙන එකෙක් කියනවානං.

    remake ekak..but eeka lassani macahn..Hiru FM eke giye
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    බුදු අම්මෝ.... මට සතුට දරාගන්න බැරියෝ..... මෙන්න සින්දුව හම්බ උනෝ...... :shocked: :shocked: :shocked:

    උපදින මතු හැම සංසාරෙදිම සියලු සිතූපැතූ සම්පත් උඔට ලැබෙන්න ඔනේ මගෙ දෙයියො.....

    අනිවා.. මාලිංග අයියා බුදු වේවා..