XtReAmE cHaTteRz 2 !

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:eek: ටොරන්ට් නම් ධනූ ඔයා ඉස්සෙර්ලම නිසා, :sorry: අයිපීටොරන්ට් වගේ මේන්ටේන් කරන්න අමාරු වෙයි මම හිතන්නෙ. :oo: මොකද සීඩ් කරන්න ඕන නෙ. :cool: ඩෙමෝනොයිඩ් පැත්තට සෙට් වෙන්න, :yes: ඒක අවුලක් නෑ.
 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :lol: bus eka nam gaththa...dan paarata danna welawak hoyanwa :lol:
    maawath wadata gannawa needa :P
    bus gasthu wadi karanakan idalama paarata daamu :rofl:

    :sorry: පවර් පොඩ්ඩක් කේස් හිහී.. :cool: කොණ්ඩෙ නම් වැවිලා දැන් ටිකක්.. :sorry: තව මදි. :yes: පස්සෙ ඒ ගැන.

    heheeeee thaama konde wawenakan balagena innawada
     

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    :eek: ටොරන්ට් නම් ධනූ ඔයා ඉස්සෙර්ලම නිසා, :sorry: අයිපීටොරන්ට් වගේ මේන්ටේන් කරන්න අමාරු වෙයි මම හිතන්නෙ. :oo: මොකද සීඩ් කරන්න ඕන නෙ. :cool: ඩෙමෝනොයිඩ් පැත්තට සෙට් වෙන්න, :yes: ඒක අවුලක් නෑ.

    terenne naa ne :dull:
    torrent sites nadda?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    heheeeee thaama konde wawenakan balagena innawada

    :sorry: ඔව් ඔව් තාම යන්තම් කොස්ස වගේ. :( තව නම් කල් යයි. :sorry: මේක වැවෙන්න ඉතින් කල් යනකම් ඉන්නම වෙනව ෂික්.. :cool: අනිවා එතකොට විස්තර අහන්නම්. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    terenne naa ne :dull:
    torrent sites nadda?

    නෑ :D ඩෙමෝනොයිඩ් කියන්නෙ ටොරන්ට් සයිට් එකක් තමයි :yes: අයිපීටොරන්ට් කියන්නෙත් ටොරන්ට් සයිට් එකක්, :eek: ඒක ඔයා ගිගාබයිට් 10ක් ගත්තොත් 8, 9ක් වත් අප්ලෝඩ් කරන්න ඕන. එතකොට රේටියෝ එක 0.8 - 0.9 නෙ. 10ක් ගත්ත 9ක් අප් කලා. 9GB/10GB = 0.9
    :sorry: ඒකයි අයිපී ටොරන්ට් මේන්ටේන් කරන්න අමාරුයි කීවෙ ඔයාට. :D ඩෙමෝනොයිඩ් නම් රේටියෝ එක අවුලක් නෑ. :yes: ඒ කියන්නෙ ඔයාට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්, :sorry: සීඩ් කරන්න ඕන නෑ ගොඩාක්. :oo: අයිපීටොරන්ට් වල නම් සීඩ් නොකලාම එකවුන්ට් එක බෑන් කරනව.