ටොරන්ට් නම් ධනූ ඔයා ඉස්සෙර්ලම නිසා,
අයිපීටොරන්ට් වගේ මේන්ටේන් කරන්න අමාරු වෙයි මම හිතන්නෙ.
මොකද සීඩ් කරන්න ඕන නෙ.
ඩෙමෝනොයිඩ් පැත්තට සෙට් වෙන්න,
ඒක අවුලක් නෑ.
ටොරන්ට් නම් ධනූ ඔයා ඉස්සෙර්ලම නිසා,
අයිපීටොරන්ට් වගේ මේන්ටේන් කරන්න අමාරු වෙයි මම හිතන්නෙ.
මොකද සීඩ් කරන්න ඕන නෙ.
ඩෙමෝනොයිඩ් පැත්තට සෙට් වෙන්න,
ඒක අවුලක් නෑ.maawath wadata gannawa needabus eka nam gaththa...dan paarata danna welawak hoyanwa
![]()


පවර් පොඩ්ඩක් කේස් හිහී..
කොණ්ඩෙ නම් වැවිලා දැන් ටිකක්..
තව මදි.
පස්සෙ ඒ ගැන.
ටොරන්ට් නම් ධනූ ඔයා ඉස්සෙර්ලම නිසා,
අයිපීටොරන්ට් වගේ මේන්ටේන් කරන්න අමාරු වෙයි මම හිතන්නෙ.
මොකද සීඩ් කරන්න ඕන නෙ.
ඩෙමෝනොයිඩ් පැත්තට සෙට් වෙන්න,
ඒක අවුලක් නෑ.

heheeeee thaama konde wawenakan balagena innawada
ඔව් ඔව් තාම යන්තම් කොස්ස වගේ.
තව නම් කල් යයි.
මේක වැවෙන්න ඉතින් කල් යනකම් ඉන්නම වෙනව ෂික්..
අනිවා එතකොට විස්තර අහන්නම්. 
terenne naa ne
torrent sites nadda?
ඩෙමෝනොයිඩ් කියන්නෙ ටොරන්ට් සයිට් එකක් තමයි
අයිපීටොරන්ට් කියන්නෙත් ටොරන්ට් සයිට් එකක්,
ඒක ඔයා ගිගාබයිට් 10ක් ගත්තොත් 8, 9ක් වත් අප්ලෝඩ් කරන්න ඕන. එතකොට රේටියෝ එක 0.8 - 0.9 නෙ. 10ක් ගත්ත 9ක් අප් කලා. 9GB/10GB = 0.9
ඒකයි අයිපී ටොරන්ට් මේන්ටේන් කරන්න අමාරුයි කීවෙ ඔයාට.
ඩෙමෝනොයිඩ් නම් රේටියෝ එක අවුලක් නෑ.
ඒ කියන්නෙ ඔයාට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්,
සීඩ් කරන්න ඕන නෑ ගොඩාක්.
අයිපීටොරන්ට් වල නම් සීඩ් නොකලාම එකවුන්ට් එක බෑන් කරනව.