මම කිනිත් හෙට්ටිආරච්චි
ඊයේ දිනයේ දී කිනිත් හෙට්ටිආරච්චි සහෝදරයා වෙනුවෙන් පොස්ට් කරපු තෙර්ඩ් එක සඳහා මට ප්‍රයිවට් මැසේජ් ගන්නාවක් ඔහුගෙන් ලැබිණ,
නොදන්නා මිතුරකුගේ වූවත් හඳවත උණුවන නිසාවෙන් මිතුරෙකුට කර හැකි උපරිම උපකාරය වුවද මම ද අපේ එලකිරි සහොදරයන් ද වචනෙන් හෝ ඉටුකරනවා නිසැකයි. එවන් තත්වයක් උඩ මා දැමු එම විස්තරය මා හට ලැබුනේ මගේ මුහුනු පොතේ නොදන්නා වූවද මිතුරකුගෙන්ය.... ඔහු නමින් 'සූදූ පූසා' ය.. අවසනාවන්ත ලෙස ඔහූ 'සූදූ පූසා' මාව අවහිර කොට ඇත වෙවන විට ප්‍රොෆයිල් පිච්චර එක කාර්ටූන් පුසේකී..
මොහුට උදව්වක් කරන්න ගිය මට මෙවන්නකි වන්නේ මොහූ එවූ එක් PM ක්
Re:මම කිනිත් හෙට්ටිආරච්චි - Today, 02:59 PM
Quote:
I went to BOC bro, they told me to go to police and make a complain. Now I want to go to the police, so I need that link immediately, this is the only link I have for now to give as the thread poster, which is you profile. http://www.elakiri.com/forum/member.php?u=143412.
aparade oyatath karadara wewi ehema unoth
I want to take legal actions against the real person. SLCERT requires the Facebook link. Please send it to me as soon as possible friend.
Thank you!
සිදූවන්නේ කුමක්ද කියා සක්සුදත් සේ මානාව පැහැදිළිය
මොහූ ගේ ප්‍රසිද්ධිය සදා මොහු විසින්ම මෙසේ සකසන ලැද්දක් බව මෙයින් පැහැදිලිවේ....
එය හේතුව නම් මොහූ මෙම ලංකා බැංකූවේ ගිණූම් අංකය තවමත් පරික්ෂා කර නොමැත ..... මාගේ සහොදරවරුනී... මෙය කෙතරම් නිවරදිද සිතන්න... මා කරේ උදවිවක් පමණී...

මචං උබ තම දැන්නේ නැතුව ඇති
මට වුනේ උදව්වක් කරන්න ගිහින් ඉලන් කා ගත්තා
වගේ වැඩක්