මම කිනිත් හෙට්ටිආරච්චි

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මම කිනිත් හෙට්ටිආරච්චි

ඊයේ දිනයේ දී කිනිත් හෙට්ටිආරච්චි සහෝදරයා වෙනුවෙන් පොස්ට් කරපු තෙර්ඩ් එක සඳහා මට ප්‍රයිවට් මැසේජ් ගන්නාවක් ඔහුගෙන් ලැබිණ,
16263118142612520636610.jpg

http://imageshack.us/photo/my-images/827/16263118142612520636610.jpg/
නොදන්නා මිතුරකුගේ වූවත් හඳවත උණුවන නිසාවෙන් මිතුරෙකුට කර හැකි උපරිම උපකාරය වුවද මම ද අපේ එලකිරි සහොදරයන් ද වචනෙන් හෝ ඉටුකරනවා නිසැකයි. එවන් තත්වයක් උඩ මා දැමු එම විස්තරය මා හට ලැබුනේ මගේ මුහුනු පොතේ නොදන්නා වූවද මිතුරකුගෙන්ය.... ඔහු නමින් 'සූදූ පූසා' ය.. අවසනාවන්ත ලෙස ඔහූ 'සූදූ පූසා' මාව අවහිර කොට ඇත වෙවන විට ප්‍රොෆයිල් පිච්චර එක කාර්ටූන් පුසේකී..

මොහුට උදව්වක් කරන්න ගිය මට මෙවන්නකි වන්නේ මොහූ එවූ එක් PM
ක්

Re:මම කිනිත් හෙට්ටිආරච්චි -
Today, 02:59 PM
Quote:

I went to BOC bro, they told me to go to police and make a complain. Now I want to go to the police, so I need that link immediately, this is the only link I have for now to give as the thread poster, which is you profile. http://www.elakiri.com/forum/member.php?u=143412.

aparade oyatath karadara wewi ehema unoth :(

I want to take legal actions against the real person. SLCERT requires the Facebook link. Please send it to me as soon as possible friend.

Thank you!

සිදූවන්නේ කුමක්ද කියා සක්සුදත් සේ මානාව පැහැදිළිය

මොහූ ගේ ප්‍රසිද්ධිය සදා මොහු විසින්ම මෙසේ සකසන ලැද්දක් බව මෙයින් පැහැදිලිවේ....

එය හේතුව නම් මොහූ මෙම ලංකා බැංකූවේ ගිණූම් අංකය තවමත් පරික්ෂා කර නොමැත ..... මාගේ සහොදරවරුනී... මෙය කෙතරම් නිවරදිද සිතන්න... මා කරේ උදවිවක් පමණී...

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මෙකයි මචං සීන් එක මම ඒ පොස් එකක් දැම්මා මේ කෙනාගේ හදවත් සැත්කමකට සල්ලි ඔන කියලා එක ලැබුනේ FB න්
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මෙ කතාවෙන් කොහොමද එහෙම කියන්නෙ ?
    බැංකු ගිනුමක විස්තර වෙන අයට දෙන්නෙනෑ. ඒ විස්තර ගනන් ඕනෙ නං අනිවාර්යයෙන් වරෙන්ත ඕනෙ වෙනවා. ඒකට පොලීසී යන්න වෙනවා.
    ඔයා ඊයෙ දාපු ත්‍රෙඩ් එකේ කිනිත් ආරච්චි පොස්ට් කරලා තිබුනේ ඔහුට එහෙම ලෙඩක් නෑ, ඕක බොරු ප්‍රචාරයක් කියලා.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙ කතාවෙන් කොහොමද එහෙම කියන්නෙ ?
    බැංකු ගිනුමක විස්තර වෙන අයට දෙන්නෙනෑ. ඒ විස්තර ගනන් ඕනෙ නං අනිවාර්යයෙන් වරෙන්ත ඕනෙ වෙනවා. ඒකට පොලීසී යන්න වෙනවා.
    ඔයා ඊයෙ දාපු ත්‍රෙඩ් එකේ කිනිත් ආරච්චි පොස්ට් කරලා තිබුනේ ඔහුට එහෙම ලෙඩක් නෑ, ඕක බොරු ප්‍රචාරයක් කියලා.

    වරෙන්තු නැතුව නම් ගන්න පුලුවන් :Pමචං උබ තම දැන්නේ නැතුව ඇති:confused: මට ඔය කින්ත් එක්ක ප්‍රශ්නයක් නැහැ:cool: මට වුනේ උදව්වක් කරන්න ගිහින් ඉලන් කා ගත්තා:shocked: වගේ වැඩක්:angry::angry::angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වරෙන්තු නැතුව නම් ගන්න පුලුවන් :Pමචං උබ තම දැන්නේ නැතුව ඇති:confused: මට ඔය කින්ත් එක්ක ප්‍රශ්නයක් නැහැ:cool: මට වුනේ උදව්වක් කරන්න ගිහින් ඉලන් කා ගත්තා:shocked: වගේ වැඩක්:angry::angry::angry::angry::angry:
    ඉතිං බං හොයන්නෙ බලන්නෙ නැතුව උඹනෙ ඕක පෝස්ට් කලේ. ඌ ඉල්ලන විස්තර ටික දීපං. ඉතුරු ඒවා ඌ බලාගනි.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    විස්තරය පැහැදිලි නැහැ...............
    මම ඊයේ සයිට් එකට ආවෙ නැහැ...............
    සුදු පූසා කියන්නේ අපේ එකා ගැනද මේ කියලා තියෙන්නේ................
    මොනවා වුනත් පැහැදිලිව කියන්න තේරෙන විදිහට................
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    විස්තරය පැහැදිලි නැහැ...............
    මම ඊයේ සයිට් එකට ආවෙ නැහැ...............
    සුදු පූසා කියන්නේ අපේ එකා ගැනද මේ කියලා තියෙන්නේ................
    මොනවා වුනත් පැහැදිලිව කියන්න තේරෙන විදිහට................

    :yes::yes::yes::yes::yes::yes:
     
    මෙ කතාවෙන් කොහොමද එහෙම කියන්නෙ ?
    බැංකු ගිනුමක විස්තර වෙන අයට දෙන්නෙනෑ. ඒ විස්තර ගනන් ඕනෙ නං අනිවාර්යයෙන් වරෙන්ත ඕනෙ වෙනවා. ඒකට පොලීසී යන්න වෙනවා.
    ඔයා ඊයෙ දාපු ත්‍රෙඩ් එකේ කිනිත් ආරච්චි පොස්ට් කරලා තිබුනේ ඔහුට එහෙම ලෙඩක් නෑ, ඕක බොරු ප්‍රචාරයක් කියලා.

    :baffled::baffled::shocked: