idea එකක් ඕනි

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
මචන් මට හැමොගෙන්ම පොඩි idea එකක් ඕනි. මචන්ලා ඊයේ රෑ අපේ පැත්තේ ගේකට හොරැ පැනලා ඒ ගෙදර කෙල්ලව අම්මලා ඉස්සරහම rape කරලා... :angry::angry::angry::angry:
මචන් මට වෙලාවකට හිතෙනවා ඒ වගේ කෙල්ලෙක්ව marry කරන්න. උබලා මොකද හිතන්නේ..... :eek:
 

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඒක හොදයි මචන්.. ඒ උනාට උබ මතක තියා ගන්න ඔනේ කිසිම වෙලාවක අයිත් ඒ ගැන මතක් නොකරන්න එ කෙල්ලත් එක්ක...:yes:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    machan puluwannam ube parentsla kamathi nam eka karapan! But u must not insult her anyday remembering the thing!
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    thawa masa 3 , 4 balala karapan
    wish u all he best

    paw ban.. ada ude ae aunty awith ape ammata kiya kiya anduwa :baffled::baffled: aeka maretama hithata waduna ban. hithapanko ape kenekta una kiyala ahema deyak :sorry::sorry::sorry: dan ae kella hos lu :sorry:

    mata ada thamayi ban ahema hithune... ae kellage kisi waradak nane ban. ae kellage charitheth hondayi...

    උබ ඔය සිරාවටම ද?:confused:

    sira kiyanne ban ada mata ahema hithuna...

    koheda Meka sidda une ?

    Gampahata langa paththaka...

    ඒක හොදයි මචන්.. ඒ උනාට උබ මතක තියා ගන්න ඔනේ කිසිම වෙලාවක අයිත් ඒ ගැන මතක් නොකරන්න එ කෙල්ලත් එක්ක...:yes:

    ne ban ahema karanna mata mole amaruwa ne... ahema karanawa nam mama marry karanna hithanawada... :eek::eek::eek:

    :eek:
    oya sirada,,koi paththeda oya

    Gampaha ta langa

    machan puluwannam ube parentsla kamathi nam eka karapan! But u must not insult her anyday remembering the thing!

    ammala gana thamayi ban hithanna one...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    උබ තව ටිකක් හිතපන්..අම්මා ඇවිත් අඩපු නිසානේ ඔහොම හිතුනේ..තව ටික දවස් ගිහිනූත් උබට එහෙමම හිතෙනවා නම් හොද තිරණයක් ගනින්..:yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කරන්න පුලුවන්නම් ලොකු දෙයක් මචං.
    ඒත් පස්සේ ඔය සිද්දිය මතක්වෙලා උඹ ඒ කෙල්ලට වෙනස්කම් කරන්න ගත්තොත් එහෙම පවු නේද?
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    If, I were you, I'd talk with the girl first....

    It's a good thing to do, But what if the girl is hoping for someone else to come?? Just confirm if you are ok for her..

    DONT LET HER FEEL ITS BECAUSE OF THE RAPE, YOU ARE GONNA MARRY... LET HER FEEL THAT YOUVE BEEN IN LOVE WITH HER FOR A LONG TIME, AND DOESNT CARE WHAT OTHER PEOPLE THINK ABOUT THE SITUATION..
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    උබ තව ටිකක් හිතපන්..අම්මා ඇවිත් අඩපු නිසානේ ඔහොම හිතුනේ..තව ටික දවස් ගිහිනූත් උබට එහෙමම හිතෙනවා නම් හොද තිරණයක් ගනින්..:yes::yes:


    amma awith andapu nisama neweyi ban, mama oya wage aewa ahala thibunata ada thamayi aththatama hithata wadune siddiya mona wageda kiyala.. passe mama hithuwa aththatama ae wage kenekta monawa hithenawa adda kiyala.. lajja bayata haduna kellekata ae wage deyak daraganna be ban... mage oluwata ohoma deyak awe ada oya siddiya ahuwata passe... oyalagenuth adahas danagannayi ahuwe..