LTTE & LANKAeNEWS

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.

    සිංහල දන්නා කොටියෙක් :D:lol::lol::lol::lol::lol::lol::rofl::P
     
    • Like
    Reactions: love.you

    terrorist

    Banned
    Mar 21, 2011
    62
    4
    0
    scaled.php
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    ඒ බැල්ලි මෙහෙ හිටිය කියන එකෙන් රෝහල ගැහැව්වයි කියන එක ඔප්පු වෙන්නෙ කොහොමද? අනික ඒකෙ හිටිය දොස්තරල එහෙම කියල තියෙන්නෙ කොටින්ගෙ උවමනාවටයි කියල , ඔප්පු කරල පෙන්නන්න සක්ශි තියෙනව , ඩිෆෙන්ස් සයිට් එකේ ,
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    mangoteam
    Junior Member
    avatar361664_1.gif

    Idi ameen lagath hitiya mewanima Police sunakayo, ewung kaleth , weradi karana ewungwa araksha karanna kakille kramaya kriyawe nanguwa eka, Ada Idi Ammen Inne Lankawe,Ada Wanawita Mulu Asiyawe Kudu Raja Inneth Lankawe,oya duminda silva ,mervyn silva kiyanne iththo witharai, Thamange Awassiya thawayanta,mathiwarana welata wiyadam karanna kalu salli ekathu karawanne duminda/mervynla wage iththo lawa..Penumata Katath Hithenne Duminda/Mervynla Thmai Rate Kudu Rajawaru Kiyala...Eya Sampurnayenma Waradi mathayak!!.. Kudu Ratata Genenne Purna Rajjiya Arakshawa Athuwa,Eiyn Adahas Wenne Rajaye Wagakiwayutu Niladariyo Sambanda Wela, Ewani Pahadili Sambandayak Sambandikaranaya Kala Hakke Rate Ekama Pudgalayatai,Namuth Thama Panata Wada Ratata Adaraya Karana Niladarin Rate Inna Nisai Mewani hora kudu jawaram eliyata enne,,Kawuda Rate Kudu Raja???Mahinda Rajapakshe misak wena kawuda?rate neethiya kriyathma wenne nodana ekaa thamai, niyama kudu raja...Mewani Siduweem Welin Janathawa Therum Gatha Yuththe, Api jeewath wenne Ape Anagathe Baraganna Inne Daruwo Winasa Karanna Kudu,Mathdrawwiya Ratata Genena kudu rajek yatathe bawa,rate anagathaya kana desath drohiyek rate nayakaya bawa~~~~~

    patta aathal oi elakiri eka den.. mangalayage ekekuth ewith.. :lol: :lol: :lol:
     
    terrorist

    Banned
    Mar 21, 2011
    62
    4
    0
    කොටි මල්ලියේ(terrorist).උඹට හරි ජොලි නේද........ ;);););)
    උඹලා තමයි අපේ රටට වින කරන කාලකන්නි.උඹලා යන්නේ ගොන් කතා කියලා ඇමරිකාවට, එක්සත් ජාතීන්ට ලෝකේ තියෙන කුනු හරුප කියලා බැනලා අන්තිමට එක්සත් ජාතීන්ගේ සම්බාධක දාලා මේ රට විනාශ කරලා, මක බෑ කරලා රට කඩලා දාන්නද?
    ආණ්ඩුවේ ගොන් කතා හින්දා මේ වෙනකොට එක්සත් ජාතීන් කොමිසමක් ගහලා වාර්තාවකුත් එලියට දාලා ඉවරයි. මේවා මුලින්ම නවත්වා ගන්න තිබුනා 2009 මැයි වලින් පස්සෙවත් ආණ්ඩුව මොලේ පාවිචිචි කරානම්.ඒ වෙනුවට ආන්ඩුව කරේ කේපී කියන කොටි තඩියා උස්සගෙන ඇවිල්ලා ඌට සැප දුන්න එක.ඒ උඹලගේ සල්ලි වලින්.නමුත් කේ.පි ගේ සල්ලි ආගිය අතක් නෑ.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?

    මුව පතුරු ගාන එකෙන් පලක් නැහැ, මේක ඇත්තටම හමුදා සෙබළුන් ලීක් කරා කියලා කොහොමද කියන්නේ ?????
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.

    :angry::angry::angry: thopi wage ape ratata kela wenakam balan inna kalakannita hena 7ma wadiyan
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    උඹලා තමයි අපේ රටට වින කරන කාලකන්නි.උඹලා යන්නේ ගොන් කතා කියලා ඇමරිකාවට, එක්සත් ජාතීන්ට ලෝකේ තියෙන කුනු හරුප කියලා බැනලා අන්තිමට එක්සත් ජාතීන්ගේ සම්බාධක දාලා මේ රට විනාශ කරලා, මක බෑ කරලා රට කඩලා දාන්නද?
    ආණ්ඩුවේ ගොන් කතා හින්දා මේ වෙනකොට එක්සත් ජාතීන් කොමිසමක් ගහලා වාර්තාවකුත් එලියට දාලා ඉවරයි. මේවා මුලින්ම නවත්වා ගන්න තිබුනා 2009 මැයි වලින් පස්සෙවත් ආණ්ඩුව මොලේ පාවිචිචි කරානම්.ඒ වෙනුවට ආන්ඩුව කරේ කේපී කියන කොටි තඩියා උස්සගෙන ඇවිල්ලා ඌට සැප දුන්න එක.ඒ උඹලගේ සල්ලි වලින්.නමුත් කේ.පි ගේ සල්ලි ආගිය අතක් නෑ.

    ubatath ona da KP ge salli? :D
     
    terrorist

    Banned
    Mar 21, 2011
    62
    4
    0
    උඹලා වගේ බූරුවෝ ටිකක් එලකිරි එකට ඇවිල්ලා තප්පුලෑව්වා කියලා මහින්ද ජාත්‍යන්තර අධිකරනයකට යන එක වලක් වන්න බෑ.උඹලා හිතාගෙන ඉන්නේ මේකේ තප්පුලෑව්වා කියලා උඹලගේ ආන්ඩුව බේරෙයි කියලද?
    දැන්වත් මහින්දගෙන් තොර ලංකාවක් ගැන හිතපල්ලා.ඇමතිවරු දැන්මම මහින්දගෙන් තොර පොදුපෙරමුනක් වෙනුවෙන් සැලසුම් සකස් කරනවා.අන්න ඒක දැන ගනිල්ලා.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    උඹලා වගේ බූරුවෝ ටිකක් එලකිරි එකට ඇවිල්ලා තප්පුලෑව්වා කියලා මහින්ද ජාත්‍යන්තර අධිකරනයකට යන එක වලක් වන්න බෑ.උඹලා හිතාගෙන ඉන්නේ මේකේ තප්පුලෑව්වා කියලා උඹලගේ ආන්ඩුව බේරෙයි කියලද?
    දැන්වත් මහින්දගෙන් තොර ලංකාවක් ගැන හිතපල්ලා.ඇමතිවරු දැන්මම මහින්දගෙන් තොර පොදුපෙරමුනක් වෙනුවෙන් සැලසුම් සකස් කරනවා.අන්න ඒක දැන ගනිල්ලා.

    තොපි වගෙ බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ කියලත් මතක තිය ගනින් :angry::angry:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    උඹලා වගේ බූරුවෝ ටිකක් එලකිරි එකට ඇවිල්ලා තප්පුලෑව්වා කියලා මහින්ද ජාත්‍යන්තර අධිකරනයකට යන එක වලක් වන්න බෑ.උඹලා හිතාගෙන ඉන්නේ මේකේ තප්පුලෑව්වා කියලා උඹලගේ ආන්ඩුව බේරෙයි කියලද?
    දැන්වත් මහින්දගෙන් තොර ලංකාවක් ගැන හිතපල්ලා.ඇමතිවරු දැන්මම මහින්දගෙන් තොර පොදුපෙරමුනක් වෙනුවෙන් සැලසුම් සකස් කරනවා.අන්න ඒක දැන ගනිල්ලා.

    :rolleyes::rofl::rofl::rofl:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    “මහින්ද එළවා දැමිය යුතුයි” යැයි ඔබ කියන්නේ ඔහුගේ රජයේ තිබෙන දොස් නිසා හෝ ඒ වංචා, දූෂණ, අක්‍රමිකතා හමුවේ ඔහු නිහඬව සිටින නිසා නම්, එසේ කියන්නට ඔබට අයිතියක් ඇත..එයට අප බලපෑම් නොකරමු…

    නමුත්,…

    ඔහු එළවා දැමිය යුතු යැයි ඔබ කියන්නේ, ඊනියා ලිබරල්වාදී මානව හිමිකම් කපුවන්ගේ පරළය අසා නම්…”පසු තැවෙන්නට පෙර සිතා බලන්න…”…සොඳුරු මල් බඳුන් තුළ, රුදුරු මරු සිටිය හැක…ඔවුන් නිරතුරුවම ඉල්ලා හඬන්නේ “ඔබේ අයිතිවාසිකම්” නොවේ…..!!

    මේ මොහොතේ සැකසී ඇති පරිසරය අනුව, මහින්ද රාජපක්ෂයන් ජීවත් වන්නේ, ජනතාව එතුමා වෙත ඉන්නා තුරුත්, එතුමා ඔය පුටුවේ රැඳී සිටින තුරුත් පමණක් බව අපි දනිමු…ඔහුට ඉන්නා හතුරන්ගේ ප්‍රමාණය, ස්වභාවය හා ඒ හතුරන් ඔහු කෙරෙහි දක්වන වෛරය අනුව, යම් මොහොතක ඔය පුටුවෙන් ඔහු වැටුණොත්, ඒ වැටෙන නිමේෂයේම, ඒ තප්පරයේම, ඔහුව කෑලි කර, ඔවුන් ඔහුගේ මස් බුදිනු ඇත…එය නම් ඒකාන්තය…

    මහින්ද රාජපක්ෂයන්ට දැන් වයස අවුරුදු 65 ක් පමණ වේ…අපි ඔහුට දීර්ඝායුෂ පතමු…එහෙත්, යම් කිසි දිනක ඔහුත්, මෙලෝ දහමට අනුව, මෙලොවින් යා යුතුය…නමුත්, ඔහුගේ අවසානය සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුතුය..ඒ ඇයි? ඒ සා පෞද්ගලික චරිතයකට යම් දිනක එන මරණය සැපවත් එකක් කරන්නට ජාතියක් කැප විය යුත්තේ ඇයි?..

    මහින්ද යම් දිනක පුටුවෙන් බැස යා යුතුය…නමුත් ඒ බැස යන දිනයට, ඔහුට තම මැදමුලන ගමේ නිවසට වී, සුවසේ වෙල් යාය දෙස බලමින් සිය අවසාන කාළය ගෙවන්නට සුදුසු වටපිටාවක් නිර්මාණය වී තිබිය යුතුය..ඒ කියන්නේ, සිංහලයා, තමන්ට එල්ල වී ඇති, දෙස්, විදෙස් තර්ජන, අභියෝග පරාජය කොට, විරාජිතව සිටිය යුතුය…එවැනි සුරක්ෂිත පරිසරයක ඔහුට පුටුවෙන් බැස යා හැකි වන අතර, අවසාන කාළය සුවසේ ගත කළ හැකි වනු ඇත…

    ඉතිහාසය යනු ප්‍රත්‍යාවර්තනය වන්නකි…සිංහල මිනිහාට කරන්නට සිදුවන අවසාන යුද්දය, ඔහු විසින් දිනවන ලද ඔය පහුගිය සිවිල් අරගලය නොවේ…මින් ඉදිරියටත්, යම් කාළයකදීත්, සිංහල ජාතිය පවතින තුරුත්, බොහෝ යුද්ද කරන්නට සිංහල මිනිහාට සිදුවනු ඇත…ඒ වැනි යුද්දයක් කරන්නට, ජාතිය වෙනුවෙන් නැඟී සිටින්නට නායකයෙකු අවශ්‍ය වන මොහොතක් සිංහල මිනිහාට අතීතයේ, වත්මනදී මෙන්ම, අනාගතයේදීත් දැනෙනු ඇත…

    අන්න එදාට, සිංහල මිනිහා වෙනුවෙන් වගකීමට කර ගැසූ මිනිහා වන මහින්දගේ ජීවිත අවසානය, අධිරාජ්‍යවාදීන්ගේ දං ගෙඩියකදී හෝ ඔහුගේ දේශීය සතුරන් අතින් හෝ සිදුවී තිබුණොත්, සිංහලයිනි මතක තබා ගනු, “මහින්දත් සමඟ මහින්දට සිදුවණ දෙයද ඉතිහාස ගත වන බැවින්”, ඒ “මහින්දට සිදුවූ දෙය දකින” කිසිදු අනාගත නායකයෙකු, සිංහලයා වෙනුවෙන් සටන් කරන්නට තබා, කට අරින්නටවත් නොපෙළඹෙනු ඇත…

    අවදානම, අන්ත්‍රාය මෙයයි…මේ අප ගෙවන වර්තමානය, අනාගතයේ අතීතය වන බව මෙණෙහි කරන්න…

    මහින්දගේ අවසානය ඉතාම යහපත්, සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුත්තේ එහෙයිනි….මහින්දගේ අවසානය, අනාගත නායකයෙකු සිංහල මිනිහා වෙනුවෙන් ඉදිරිපත් වන්නට දිරි වඩන එකක් මිස, අධෛර්යයට පත් කරවන එකක් නොවන බවට සිංහල මිනිහා වග බලා ගත යුතුත් එනිසාය…

    අනාගතයේ එන්නට සිටින බොහෝ සිංහල නායකයෝ, ඒ අනාගතයේ, මහින්දගේ ජීවන චරිතය අඩංගු පොත් කියවමින් සිටිති…

    ඒ පොත්වල අවසාන පරිච්ඡේද සැකසෙන්නේ සිංහල මිනිහා බුද්ධිමත් වන තරම අනුවය….!!!

    Read more: http://sinhalabuddhist.com/2011/06/mahinda/#ixzz1Q6L86aN6
    Under Creative Commons License: Attribution
     
    terrorist

    Banned
    Mar 21, 2011
    62
    4
    0
    ලංකා ඊ නිව්ස් වගේ වෙබ් සයිට් නැත්නම් මෙලෙහකටත් මහ රජා තොපේ කටවල් වෙලත් රීලා.
    :lol::lol:
     
    terrorist

    Banned
    Mar 21, 2011
    62
    4
    0
    අන්න එදාට, සිංහල මිනිහා වෙනුවෙන් වගකීමට කර ගැසූ මිනිහා වන මහින්දගේ ජීවිත අවසානය, අධිරාජ්‍යවාදීන්ගේ දං ගෙඩියකදී හෝ ඔහුගේ දේශීය සතුරන් අතින් හෝ සිදුවී තිබුණොත්, සිංහලයිනි මතක තබා ගනු, “මහින්දත් සමඟ මහින්දට සිදුවණ දෙයද ඉතිහාස ගත වන බැවින්”, ඒ “මහින්දට සිදුවූ දෙය දකින” කිසිදු අනාගත නායකයෙකු, සිංහලයා වෙනුවෙන් සටන් කරන්නට තබා, කට අරින්නටවත් නොපෙළඹෙනු ඇත…
    ඕවා දැන් විකුනන්න බෑ බං.මිනිස්සුන්ට ඕවා විකුනපු කාලේ ගියා. දැන් හැමෝටම රජාව එපා වෙලා ඉන්නේ.
     
    Similar threads