බෝග වර්ග හා ඒ ආශ්රිත නිෂ්පාදන කීපයක් කියනවද?

තේ, පොල්, රබර්, වී ඒ වගේම කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, ඉගුරු පියලි, කොත්තමල්ලි, නාගවල්ලි ඕව තමා බෝග වර්ග![]()

එහෙනම් දැන් නිශ්පාදන ටිකකුත් කියපන්![]()

pol walin nam godak thiyenawa,
lanu, koho idal, coppara, oil, cake walatath gannawa![]()


තේ වලින් තේරබර් වලින් ටයර් ටියුබ් මෙට්ට විසිතුරු භාන්ඩ
පොල් වලින් පොල් තෙල් ඉදල් ලණු කොහු පැදුරු මෙට්ට හැදි විසිතුරු භාන්ඩ
තේ වලින් තේ කොල
කුරුදු වලින් තෙල් ඖෂධ

ඉරිඟු වලින් සත්ව ආහාර හදනවාද ?

කුකුල් කෑම එහෙම හදනවඒ ඉගුරු බොල![]()

උඹ ඒක වෙනස් කරන්න කලින් මම කෝට් කරලා තියෙන්නෙ...මකන්න කලින් කියලා මැකුවනං ඕක වෙන්නෙ නෑ නෙ...දැං කොහෙද ඔහොම එකක් කියලා තියෙන්නෙ ?![]()
