Help 1 ona kattiyagenma

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බෝග වර්ග හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කීපයක් කියනවද?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බෝග වර්ග හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කීපයක් කියනවද?

    තේ, පොල්, රබර්, වී ඒ වගේම කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, ඉගුරු පියලි, කොත්තමල්ලි, නාගවල්ලි ඕව තමා බෝග වර්ග:rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    තේ, පොල්, රබර්, වී ඒ වගේම කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, ඉගුරු පියලි, කොත්තමල්ලි, නාගවල්ලි ඕව තමා බෝග වර්ග:rofl:

    එහෙනම් දැන් නිශ්පාදන ටිකකුත් කියපන්:P
     
    SLSUN

    Member
    රබර් වලින් ටයර් ටියුබ් මෙට්ට විසිතුරු භාන්ඩ
    පොල් වලින් පොල් තෙල් ඉදල් ලණු කොහු පැදුරු මෙට්ට හැදි විසිතුරු භාන්ඩ
    තේ වලින් තේ කොල
    කුරුදු වලින් තෙල් ඖෂධ
     
    • Like
    Reactions: coolkasun

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    රබර් වලින් ටයර් ටියුබ් මෙට්ට විසිතුරු භාන්ඩ
    පොල් වලින් පොල් තෙල් ඉදල් ලණු කොහු පැදුරු මෙට්ට හැදි විසිතුරු භාන්ඩ
    තේ වලින් තේ කොල
    කුරුදු වලින් තෙල් ඖෂධ
    තේ වලින් තේ:P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    කුරුදු
    ඔෂද වර්ග,දන්තාලේප,අහාර රසකාරක,විශබිජනාශක,කෘමිනාශක
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දැං කොහෙද ඔහොම එකක් කියලා තියෙන්නෙ ? :D
    උඹ ඒක වෙනස් කරන්න කලින් මම කෝට් කරලා තියෙන්නෙ...මකන්න කලින් කියලා මැකුවනං ඕක වෙන්නෙ නෑ නෙ...:P