මැරන්න සුදුසුම වයස

sriwikkrama

Active member
  • Apr 20, 2011
    358
    26
    28
    කලකිරිලා කියන එක හරි නැහැ.එත් මේවා තේරුමක්
    නැහැ බන්.අපි අපිවම රවට රවට ඉන්නවා විතරනේ මේ.. :dull:
    නැහැ මචන්ලා අපි දැනගන්න ඕනි අපි හැමදම ජීවත් වෙන්නෙ නැහැ කියලා...ඒ වගේම හොන්දින් මරනයට මුහුන දෙන්න පුලුවන් වෙන විදියට වැඩ කරන්න ඕනි ...නැත්නම් මැරෙන දවසට මේ ජීවිතේදි අපි මොනවද කලෙ කියලා හිතෙයි........
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හෙ හෙ මචං....උඹට අසනීපයි කියලා මිගාර ත්‍රෙඩ් එකක් දාලා තියනවා දැක්කා....එවෙලේ බිසි හින්දා ලොග් වෙන්න බැරිවුනා...ඉතිං කොහොමද මචං...:D
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :baffled::baffled: යන තැනකට වැඩක්කරගෙනද ඉන්නේ මැරෙන්න හිතන්නේ

    :rofl:
    නැහැ මචන්ලා අපි දැනගන්න ඕනි අපි හැමදම ජීවත් වෙන්නෙ නැහැ කියලා...ඒ වගේම හොන්දින් මරනයට මුහුන දෙන්න පුලුවන් වෙන විදියට වැඩ කරන්න ඕනි ...නැත්නම් මැරෙන දවසට මේ ජීවිතේදි අපි මොනවද කලෙ කියලා හිතෙයි........

    මචන් මම සත්තුන්ට නම් ගොඩක් දේවල් කරලා තියෙනවා මිනිස්සුන්ට
    වඩා.උන්ගේ බඩගින්න නිවන්න, උන්ට ගල පාරක් හරි වදින එක නවත්තන්න
    කියන තැන ඉඳන්.මිනිස්සු ගැන නම් මට එහෙම තද බල හැගීමක් නැහැ, එත්
    මම පුළුවන් විදිහට යමක් කරලා තියෙනවා, එත් කවදාවත් මචන් මම
    " මේ පිනෙන් මට අර දේ වේවා , මේ දේ වේවා " කියල ප්‍රර්ථනා නම් කරලා
    නැහැ.මම මෙච්චර කල් දෙයක් කරේ මට එපා , අනික් සතාගේ , කෙනාගේ ගින්න
    ටිකක් හරි නිවුනනේ කියල හිතන්..
    එහෙම බලද්දී නම් මම යන තැනකට ගොඩ ගහගෙනත් නැහැ.මම හැම දේම
    දේම තියෙන හිස් මිනිහෙක් බන්.. :dull:
     
    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    17.19 .23 වගේ වයස දාලා තියෙන උන් එක්කො දැන් මැරිලා,නැත්නම් තාම කිරිසප්පයොද කොහෙද.....
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොකද එකපාරටම අතුරුදහන් වෙලා හිටියේ
    මචන් මම සත්තුන්ට නම් ගොඩක් දේවල් කරලා තියෙනවා මිනිස්සුන්ට
    වඩා.උන්ගේ බඩගින්න නිවන්න, උන්ට ගල පාරක් හරි වදින එක නවත්තන්න
    කියන තැන ඉඳන්.මිනිස්සු ගැන නම් මට එහෙම තද බල හැගීමක් නැහැ, එත්
    මම පුළුවන් විදිහට යමක් කරලා තියෙනවා, එත් කවදාවත් මචන් මම
    " මේ පිනෙන් මට අර දේ වේවා , මේ දේ වේවා " කියල ප්‍රර්ථනා නම් කරලා
    නැහැ.මම මෙච්චර කල් දෙයක් කරේ මට එපා , අනික් සතාගේ , කෙනාගේ ගින්න
    ටිකක් හරි නිවුනනේ කියල හිතන්..
    එහෙම බලද්දී නම් මම යන තැනකට ගොඩ ගහගෙනත් නැහැ.මම හැම දේම
    දේම තියෙන හිස් මිනිහෙක් බන්.. :dull:
    11.gif
    උඹෙන් ඔය උත්තරේ බලාපොරොත්තුවෙන් තමයි මම අරවගේ ගොන් ප්‍රශ්නයක් ඇහුවේ මචන්. ඕක තමයි අපේ වයසක ආච්චිලා සීයලා හිතාගෙන ඉන්න විදිහ. අපිට නැතිවෙන්න දෙයක් නැත්නම්, අපි මනුස්සයෙක්වගේ මේකේ ජීවත් වුනා නම් මැරෙන්න බයවෙන්න ඕනේ නෑ.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    mama hithan na sudusu wayasak marena welawata thama sudusuma welawa :D eka wenas karanna bane anika wayasak meka damma kiyala a wayasadi marenn nane
     
    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    මචන් මම සත්තුන්ට නම් ගොඩක් දේවල් කරලා තියෙනවා මිනිස්සුන්ට
    වඩා.උන්ගේ බඩගින්න නිවන්න, උන්ට ගල පාරක් හරි වදින එක නවත්තන්න
    කියන තැන ඉඳන්.මිනිස්සු ගැන නම් මට එහෙම තද බල හැගීමක් නැහැ, එත්
    මම පුළුවන් විදිහට යමක් කරලා තියෙනවා, එත් කවදාවත් මචන් මම
    " මේ පිනෙන් මට අර දේ වේවා , මේ දේ වේවා " කියල ප්‍රර්ථනා නම් කරලා
    නැහැ.මම මෙච්චර කල් දෙයක් කරේ මට එපා , අනික් සතාගේ , කෙනාගේ ගින්න
    ටිකක් හරි නිවුනනේ කියල හිතන්..
    එහෙම බලද්දී නම් මම යන තැනකට ගොඩ ගහගෙනත් නැහැ.මම හැම දේම
    දේම තියෙන හිස් මිනිහෙක් බන්.. :dull:
    මචන් පිනෙන් අරදේ මේදේ වෙන්න කියල ප්‍රාර්තනා කරලා යමක් කලොත් ඒක පිනක් කියලා මම හිතන්නේ නැහැ...
    සමහරු පින් කරන්නේ පස්සෙ ආතල් ගන්න හිතාගෙනනේ ..අර කරපු පිනෙන්...ඒක කොහොමද බන් පිනක් වෙන්නේ......
    හර්දශාක්ශියට එකගව වැඩ කරපන්...එච්චරයි ඕනි.....
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් පිනෙන් අරදේ මේදේ වෙන්න කියල ප්‍රාර්තනා කරලා යමක් කලොත් ඒක පිනක් කියලා මම හිතන්නේ නැහැ...
    සමහරු පින් කරන්නේ පස්සෙ ආතල් ගන්න හිතාගෙනනේ ..අර කරපු පිනෙන්...ඒක කොහොමද බන් පිනක් වෙන්නේ......
    හර්දශාක්ශියට එකගව වැඩ කරපන්...එච්චරයි ඕනි....
    .
    ඉතින් මන් කිව්වෙත් ඒ දේමනේ බන් .. :confused: