නැහැ මචන්ලා අපි දැනගන්න ඕනි අපි හැමදම ජීවත් වෙන්නෙ නැහැ කියලා...ඒ වගේම හොන්දින් මරනයට මුහුන දෙන්න පුලුවන් වෙන විදියට වැඩ කරන්න ඕනි ...නැත්නම් මැරෙන දවසට මේ ජීවිතේදි අපි මොනවද කලෙ කියලා හිතෙයි........කලකිරිලා කියන එක හරි නැහැ.එත් මේවා තේරුමක්
නැහැ බන්.අපි අපිවම රවට රවට ඉන්නවා විතරනේ මේ..![]()
හෙ හෙ මචං....උඹට අසනීපයි කියලා මිගාර ත්‍රෙඩ් එකක් දාලා තියනවා දැක්කා....එවෙලේ බිසි හින්දා ලොග් වෙන්න බැරිවුනා...ඉතිං කොහොමද මචං...64 wage![]()

එලකිරි මචන්...සුදුසු වයසක් කියලා නෑ...ජීවිතේ මීනින්ග්ෆුලි හිටියම හරි
ඒකනෙ බන්....මේ ටිකෙ එළකිරි එක වැඩිය ආවෙ නැති වුනත් මාර ප්රසිද්ධියක්නෙ තියෙන්නෙප්රසිද්ධිය![]()

එලකිරි මචන්...
ආ එළු. කාලෙකින්.

යන තැනකට වැඩක්කරගෙනද ඉන්නේ මැරෙන්න හිතන්නේ
![]()
නැහැ මචන්ලා අපි දැනගන්න ඕනි අපි හැමදම ජීවත් වෙන්නෙ නැහැ කියලා...ඒ වගේම හොන්දින් මරනයට මුහුන දෙන්න පුලුවන් වෙන විදියට වැඩ කරන්න ඕනි ...නැත්නම් මැරෙන දවසට මේ ජීවිතේදි අපි මොනවද කලෙ කියලා හිතෙයි........

මොකද එකපාරටම අතුරුදහන් වෙලා හිටියේ
මචන් මම සත්තුන්ට නම් ගොඩක් දේවල් කරලා තියෙනවා මිනිස්සුන්ට
වඩා.උන්ගේ බඩගින්න නිවන්න, උන්ට ගල පාරක් හරි වදින එක නවත්තන්න
කියන තැන ඉඳන්.මිනිස්සු ගැන නම් මට එහෙම තද බල හැගීමක් නැහැ, එත්
මම පුළුවන් විදිහට යමක් කරලා තියෙනවා, එත් කවදාවත් මචන් මම
" මේ පිනෙන් මට අර දේ වේවා , මේ දේ වේවා " කියල ප්‍රර්ථනා නම් කරලා
නැහැ.මම මෙච්චර කල් දෙයක් කරේ මට එපා , අනික් සතාගේ , කෙනාගේ ගින්න
ටිකක් හරි නිවුනනේ කියල හිතන්..
එහෙම බලද්දී නම් මම යන තැනකට ගොඩ ගහගෙනත් නැහැ.මම හැම දේම
දේම තියෙන හිස් මිනිහෙක් බන්..![]()
eka wenas karanna bane anika wayasak meka damma kiyala a wayasadi marenn naneමචන් පිනෙන් අරදේ මේදේ වෙන්න කියල ප්‍රාර්තනා කරලා යමක් කලොත් ඒක පිනක් කියලා මම හිතන්නේ නැහැ...මචන් මම සත්තුන්ට නම් ගොඩක් දේවල් කරලා තියෙනවා මිනිස්සුන්ට
වඩා.උන්ගේ බඩගින්න නිවන්න, උන්ට ගල පාරක් හරි වදින එක නවත්තන්න
කියන තැන ඉඳන්.මිනිස්සු ගැන නම් මට එහෙම තද බල හැගීමක් නැහැ, එත්
මම පුළුවන් විදිහට යමක් කරලා තියෙනවා, එත් කවදාවත් මචන් මම
" මේ පිනෙන් මට අර දේ වේවා , මේ දේ වේවා " කියල ප්‍රර්ථනා නම් කරලා
නැහැ.මම මෙච්චර කල් දෙයක් කරේ මට එපා , අනික් සතාගේ , කෙනාගේ ගින්න
ටිකක් හරි නිවුනනේ කියල හිතන්..
එහෙම බලද්දී නම් මම යන තැනකට ගොඩ ගහගෙනත් නැහැ.මම හැම දේම
දේම තියෙන හිස් මිනිහෙක් බන්..![]()
ඉතින් මන් කිව්වෙත් ඒ දේමනේ බන් ..මචන් පිනෙන් අරදේ මේදේ වෙන්න කියල ප්‍රාර්තනා කරලා යමක් කලොත් ඒක පිනක් කියලා මම හිතන්නේ නැහැ...
සමහරු පින් කරන්නේ පස්සෙ ආතල් ගන්න හිතාගෙනනේ ..අර කරපු පිනෙන්...ඒක කොහොමද බන් පිනක් වෙන්නේ......
හර්දශාක්ශියට එකගව වැඩ කරපන්...එච්චරයි ඕනි.....